Monday 22nd of July 2019

English Tamil

About Us


ප්‍රඥප්තිය


ශ්‍රී ලාංකික ජන සමාජයේ තොරතුරු (Information literacy) ඩිජිටල් සහ මාධ්‍ය (Digital and media literacy) බහු සංස්කෘතික (Multicultural literacy) ප්‍රජා (Civic literacy) දේශපාලන (Political literacy) සහා සමාජ (Social literacy) සාක්ෂරතාවයන් වර්ධනය වන අයුරින් දත්ත මාධ්‍යකරණයේ යෙදීම, “lankanewsweek” හී පොදු අරමුණ වේ.


කර්තෘ මණ්ඩලය

ප්‍රධාන කර්තෘ සුජිත් මංගල ද  සුජිත් මංගල ද සිල්වා


  • සුමුදු පෙරේරා
  • උපුල් බණ්ඩාර
  • නිලන්ති මානෙල්
  • හේමන්ත තුෂිත කුමාර
  • දේ.සු.ද. සොයිසා
  • අනුර යසමිත්
  • ආර්. ගුණවර්ධන

යථාතථ්‍ය මාධ්‍ය කරණය..!

යථාතථ්‍ය ජනමාධ්‍ය ක්‍රමවේදය හෙවත් සම්පුර්ණයෙන්ම නිවරදිවූ ද ගුණාත්මකවූ ද කරුණු සහිතවූ ද ජනමාධ්‍ය භාවිතයක් නිර්මාණයවීම සඳහා බල පෑ ඓතිහාසික පසුබිම සහ එම දත්ත මාධ්‍ය ක්‍රමය විකාශනය වූ ආකාරය පිළිබඳව මහාචාර්ය ෆිලිප් මයර් මහතා 2012 ජුලි මස 31 වැනිදා අන්තර්ජාලය ඔස්සේ දැක්වූ අදහස් අප මෙසේ උපුටා ප්‍රචාරය කරනුයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතිය ද එම ප්‍රජ සහ දත්ත මාධ්‍ය කරණයට පදනම්ව ගොඩනැගීමට කෙරෙන අරගලයට රුකුලක් වශයෙනි.