Friday 26th of April 2024

English Tamil
Advertiesment


ගෝඨාභය අනුරපුරින් ප්‍රචාරක කටයුතු අරඹයි


2019-10-09 7707

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩ පිළිවෙළ අද (09) අනුරාධපුර ඓතිහාසික නගරයෙන්  ආරම්භ වේ.

මෙම රැළිය පස්වරු 2.00 ට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ආරම්භ වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා  සඳහන් කර සිටියි.

 

 

Advertiesment