Friday 26th of April 2024

English Tamil
Advertiesment


ජොර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා  අභාවප්‍රාප්ත වෙයි..!


2018-12-01 7626

අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජොර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා  අභාවප්‍රාප්ත වී ඇත.

අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 94 කි.ජොර්ජ්. එච්. ඩබ්ලිව් බුෂ් අමෙරිකානු ජනාධිපති ධූරය දැරූ අවසන් දෙවන ලෝක යුද විරුවා ලෙස සැලකෙයි.

ජොර්ජ්. එච්. ඩබ්ලිව් බුෂ් මහතාගේ  පුත්‍රයා වන  ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ද අමෙරිකාවේ 43 වැනි ජනාධිපතිවරයා ලෙස ජනපති ධූරය දරනු ලැබීය.

Advertiesment