Sunday 2nd of August 2026

English Tamil
Advertiesment

Religion


සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම වෙනුවෙන් තව තවත් මහා යතිවරුන් පහළ වේවා..!

2026-07-29 1040
    -කරු ජයසූරිය ප්‍රාර්ථනා කරයි-        ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරස්ථානයේ දී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා

කරූගේ නොනවතින ශාසනික මෙහෙවර..!

2026-07-05 1096
  මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රාදේශිය සංඝ සභාවන්හි ප්‍රතිපත්ති සංවර්ධන කාරක පාලක සංඝ

පොසොන් පණිවිඩය

2026-06-28 1095
  අනුර කුමාර දිසානායක ජනාධිපති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය   ශ්‍රී ලාංකේය ජාතියේ ගමන්මඟ අර්ථ සම්පන්න ලෙස වෙනස් කළ

වෙහෙරගොඩයාය පුදබිමේ ඉදි කෙරෙන කටුගස්තොට උපරතන නා හිමි  ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට මුල්ගල තැබේ

2026-06-28 1117
  සිසිර විජේසිංහ  "බෞද්ධ සංචාරක කර්මාන්තය" ( buddhist tourism ) හඳුන්වා දීම  තුළින්  රටට  විදේශ විනිමය උපයා

පල්ලේගම හේමරතනගේ සංඝ නායක පදවියට තට්ටු වේ 

2026-05-31 1174
  අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීමට ඊතලවැටුණුවැවේ ඥානතිලක නා හිමි පත් කෙරේ    නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක

නූතන බුදු දහම..?

2026-05-30 1159
  බුදු රජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ වෙසක් දිනයේ ශ්‍රී ලංකා වාසී බහුතරය අධික ශබ්ද සහිත නළා

තෙමගුල වෙනුවෙන් ජාතියේ යුග පුරුෂයාගෙන් සුභ පැතුම්..!

2026-05-30 1121
  ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාව මහත් භක්ත්‍යාදරයෙන් සමරනු ලබන උදාරතර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන්

යහපත් රටක යතිවර ලකුණ - මාදුළුවාවේ සෝභිත නා හිමි

2026-05-29 1104
  බලය වෙනුවට ප්‍රතිපත්තිය තෝරා ගත් රාජ්‍ය පුරුෂයා හඬ අවදි කරයි   - මැයි මස 29වන දිනට යෙදෙන

පල්ලේගම හේමරතනගේ වැඩ නිසා ජය ශ්‍රී මහා බෝධියත් අනතුරේ..! 

2026-05-28 1134
  පුරා විද්‍යාවෙන් අවසර නොගෙන වැලි මළුවේ "Tile" අල්ලලා    බෝධීන් වහන්සේ මරණාසන්නයේ..!   විශේෂඥයෝ අනතුරු අඟවති    බෞද්ධයින් පෙරට ආ යුතුයි   ඇත්ත

නූතන ජීවිතයේ “කෙලෙස්” වැඩ කරන ආකාරය 

2026-05-23 1133
  අද මිනිසා යුද්ධ කරන්නේ ලෝකයත් එක්ක නෙවෙයි - තමන්ගේම මනස සමගයි.     බුදුදහමේ “කෙලෙස්” කියන්නේ: *  ලෝභය *  ද්වේෂය *  මෝහය අද

සිල්වත්-ගුණවත්-ධර්මධර භික්ෂූන් වහන්සේලා වචී දුෂ්චරිතයෙන් වැළකෙති

2026-05-16 1149
  සිවුර වෙනුවට චීත්ත පොරවා නොගනිති   සංඝ සමාජය වෙනුවට ළිඳ ළඟ සංඝමයට වැඩම නොකරති     බුදු දහමට අනුව කර්මයක්

අපේ ලක් දිවට ලොව්තුරු බුදු රජාණන් වහන්සේගේම පිහිටයි..!

2026-05-14 1154
  - සේදවත්තේ අඹන්වල ඥානාලෝක නා හිමියෝ ප්‍රාර්ථනා කරති -   ශාසනික විප්ලවය ඇරඹේ..!   සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරය මුලපුරයි..     

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව

2026-02-27 14806
  2026 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා   සංවිධාන කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනපතිගෙන් උපදෙස්   ලෝක

යෝගීවරයකු යනු කවුරුන්ද..?

2025-08-07 14771
  යෝගීන් ගේ ගතිලක්ෂණ කෙබදු ද ?   " භගවත් ගීතාවේ හයවන පරිච්ඡේදයේ, ක්‍රිෂ්ණා දෙවියන් යෝගියකුගේ සැබෑ ලක්ෂණ

බයිබලයේ උත්පත්ති සාහිත්‍ය ඇත්තටම දේව හෙළිදරව්වක්ද..?

2025-08-01 14777
  (Serina Fernando)   අපි හැමෝම වගේ බයිබලයේ මුල්ම කතාව දන්නවා. අන්ධකාරයෙන් සහ අවුලෙන් පිරුණු ලෝකයකට දෙවියන්වහන්සේ "ආලෝකය

බුදුන් වැඩි කතරගමදී පුද ලබන කදසුරිඳු

2025-07-28 14758
  (චමිඳු නිසල් ද සිල්වා)   කතරගම දෙවියන් කදිර සුරිඳුන් ලාංකික ජනතාවගේ දේව විශ්වාසයේ මුලසුනේ වැඩවසයි. මේ ගෙවෙන්නේ

අමිතාභ සහ ගෞතම බුදුවරුන්ගේ තුලනාත්මක විග්‍රහයක්

2025-07-14 14729
  (මිලින්ද සුභාෂ්)   මහායාන බුදු දහම තුළ අතිශයින් වැදගත් වන බුදුවරුන් දෙනමක් ලෙස ගෞතම (ශාක්‍යමුණි) බුදුරජාණන් වහන්සේ

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් - ජනපති 

2025-07-08 14750
  අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ශුද්ධ වූ පූජකවරයේ ස්වර්ණ ජයන්ති උපහාර උලෙළ ජනපති සහභාගිත්වයෙන්    පිරිහී ගිය

තෘෂ්ණාව මරා දමා දුකෙන් නිදහස් වෙන්න

2025-07-07 14750
  (පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ)   පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම පාඩම් පොතේ දුකට එකම හේතුව

කල්ප විනාශයක දර්ශන මාත්‍රයක්

2025-06-27 14748
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මහණෙනි, යම් දවසක් එනවා, මහා සාගරය වියළී සිඳී යනවා. මහපොළොව à¶…à·…à·”

නොලද දෙය ලබා ගැනීමට වීර්යය වැඩීම

2025-06-23 14731
  (පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ)   පින්වත, ඔබ කැමති කරන දේවල් ගොඩාක් තිබෙනවා නේද? ඒත් ඉතින් කැමැත්ත තිබිලා

උඩ­ව­ලව-ආඳො­ළුවේ පොඩි හමුදුරුවන්ගේ පන්සලේ අඩුපාඩු නිමක් නෑ

2025-03-19 14730
  (මලිඳු තෙන්න­කෝන්)   උඩ­ව­ලව ප්‍රදේ­ශයේ පහළ ආඳො­ළුව ගමේ සාම­ණේර හිමි­ව­රුන් 30කට ආසන්න පිරි­සක් ඉතා දුෂ්ක­රව වැඩ­සි­ටින පුව­තක්

සිය 75 වැනි ජන්ම දිනයේ සහ උතුම් පැවිදි දිවියේ 65 වන වර්ෂ පූරණය සිහි කරන මහරගම ධම්මසිරි නා හිමියෝ..!

2024-08-21 14764
  ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ මහා විහරයේ විහාරාධිපති , ගේතර්ස්බර්ග් හි ලයන් ඔෆ් විස්ඩම් හෙවත් පඤ්ඤාසීහ භාවනා

ජීවිතයෙන් වසර 65 ක් බුදු දහමට කැප කළ මහරගම ධම්මසිරි වොෂින්ටන් ලොකු හාමුදුරුවෝ

2024-08-21 14743
  (ඇමරිකාවේ වොෂින්ටන් විහාරාධිපති සහ උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි නා හිමිගේ 75 වන

ඡන්දයෙන් අගතියට පත් වෙන්න එපා

2024-08-20 14751
  සතර අගතියට නොයා ඉන්නට පාලකයෝ උත්සාහවන්ත වෙත්වා!   මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත් කර ගන්නට දින තීරණය කර

ජීවමාන බුදුන් වහන්සේ වැඩසිටින ස්වර්ණමාලි මහා සෑය

2024-08-11 14755
    වන්දනා ගාථාව   සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණමාලීති පතිතනාමං වන්දාමහං ථූපවරං මහග්ඝං   රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි

නවීන ගෝලීය ගැටලුවලට ථෙරවාද බුදු දහමේ විසඳුම් තිබෙනවා 

2024-05-24 14711
  -2024 රාජ්‍ය වෙසක් උත්සවය අමතමින් ජනපති පවසයි-   විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට

වොෂින්ටනය වෙසක් නිල දිනයක් ලෙස පිළි ගනී

2024-05-23 14718
    වෙසක් නිළ උත්සවය 23 දා ධවල මන්දිරයේදී     තානාපති මහින්ද සමරසිංහ මැදිහත් වෙයි          (අශෝක ජයතුංග වොෂින්ටන්

වෙසක් මාසය ඇමෙරිකාවේ දී මහා ඉහළින් සැමරේ

2024-05-14 14707
  මහින්ද සමරසිංහ පෙරමුණ ගනී      (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)   බුදුන්ගේ තෙමගුල සමරන වෙසක් මාසය උදාවීමත් සමඟම ඇමෙරිකාවේ

වොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම 22 ඉරිදා

2023-10-19 14725
  ධාතු කරඬුව වැඩමවීම තානාපති මහින්ද අතින්     (අශෝක ජයතුංග)           ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් බෞද්ධ

ඔබගේ එකම අභියෝගය සහ බාධකය ඔබේම මනසයි 

2022-02-11 14739
  ඔබේ සිතුවිලිවල ගුණාත්මකභාවය ඔබේ ජීවිතයේ වටිනාකම් තීරණය කරනු ඇත   ඔබගේ කණස්සල්ලෙන් 97%ක් ම පදනම් විරහිතයි    කණස්සල්ල මනසට

ත්‍රිපිටකය සහ අට්ඨකථාවල පරම අයිතිය මහා විහාරයට පමණක්ද..?

2021-07-22 14699
  යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධව අතිපූජ්‍ය මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා විසින් 09/07/2021 දිනැති

දෙවියන්-බුදුන් සහ COVID-19

2021-05-31 14723
ප්‍රඥාවන්තයා විද්‍යාව ඇසුරු කරයි-අඥානයා අවිද්‍යාව ඇසුරු කරයි..!   දෙවියන් අදහන්නෝ දෙවියන්ගේ ගත්තෝය   ගණ දෙවියෝ නුවණ දුන්නේ නැහැ-ඒ නිසා

ඔබ සිතන දේ ඔබ බවට පත් වේ 

2021-02-15 14718
මනස යනු සියල්ලමය    කනස්සල්ලෙන් 97%ක් ම පදනම් විරහිතයි    පුද්ගලයෙකුගේ මනසේ දිනකට සිතුවිලි 12,000-60,000 අතර ප්‍රමාණයක් ඇතිවේ    ඒ සිතුවිලිවලින්

බෞද්ධයින් තෘප්තිමත් වන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් විනා ආමිසයෙන්ම නොවේ

2020-05-07 14705
බෞද්ධයින්ගේ ජීවිතයේ පදනම දාන, ශීල, භාවනාවයි   වෙසක් උත්සවය යනු කුමක්ද..?   කතෝලික රවී බෞද්ධ තෙමඟුලේ හරය ගැන විග්‍රහ

බුදුසසුනට ගැරහීම

2020-01-11 14731
(මහාචාර්ය නලින්ද සිල්වා) ක්‍රිස්තියානි/කතෝලික රටවල ඒ ආගම් ඇදහූ අයගේ දරුවන් ඉන්නවා ඒ ආගම් විශ්වාස නොකරන. ඒ

බෞද්ධයාගේ ශ්‍රද්ධාව නාගයාට යොමු කෙරුණා

2019-12-29 14732
(නිමල් අබේසිංහ) 1956 ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් ඝෘජු දේශපාලනයට කැඳවාගත් ශ්‍රී ලාංකේය භික්ෂුව

මරණය ඉදිරියේ අසරණ නොවීමට නම්

2019-12-06 14716
ඔබ දන්නවා ඇති අධිමුත්ත කියලා එක පොඩි රහතන් වහන්සේ නමක් වනාන්තරයෙන් යද්දී හොරු කට්ටියක් මේ

සිහියෙන් බලන්න...දහම ඔබ අසලමයි..!

2019-11-15 14697
  ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම්

වංශේ කුල බේදේ නී ලොවේ, නොම වේ බමුණා හෝ වසලයා

2019-11-08 14725
අපි විසි එක් වන සියවසේ ජීවත් වුවත් තවමත් ජාතිය, ආගම, වර්ණය සහ කුලය වැනි සාධක

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

2019-10-13 14723
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ වප් පුන් පොහෝ දිනය අද ට යෙදී තිබේ. වස්

ඔබත් මගඵල ලබනු කැමති ද..?

2019-08-18 14721
මෙකල ලෝකයේ කිසිම බෞද්ධ රටක අඛණ්ඩව පැවතගෙන එන රහත් සඟපරපුරක් නැත්තේ ය. එසේ ම අවශේෂ

අප්පකිච්ච ගුණය..!

14752
“සමණෝ අප්පකිච්චෝ සෝ- අග්ගට්ඨානංව ගච්ඡති සීලාදි ගුණ සම්පන්නෝ - පීතිං ලභති නිරාමිසං” “අප්ප්පකිච්ච” නොහොත්  අධික ලෙස  කටයුතු

සකල ඉස්ලාම් බැතිමත්හු හජ් උත්සවය සමරති

14692
පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබිනායක තුමන්ගේ ඉගැන්වීමට

සිංහලයාගේ ආගම බුදු දහම ද, බුදු සසුන ද..?

14718
බුදුන්ගේ ධර්මය බදා ගත යුත්තක් හෝ කර තබා ගත යුත්තක් හෝ පූජා පැවැත්විය යුත්තක් නොවේ..!

වෙසක් සතිය අදින් ඇරඹේ

14719
(නිලන්ති චන්ද්‍රසේන) “දැමුණු සිත සුව ගෙන දේ” යන්න තේමාව කරගනිමින් උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් පැවැත්වෙන

ග්‍රහයෝ නීච වන විට පාලකයෝ ද පීචං වෙති..!

14706
ජනපති සියල්ල පටලවා ගනී-අගමැතිගේ නිහඬතාවය ප්‍රශ්නයක් වෙයි..? පුත්‍ර කාරක බුධගේ නීචත්වය  ශ්‍රී  ලංකාවේ කුඩා දූ දරුවන්ට

බුද්ධානුස්සති භාවනාව

14736
නමෝතස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස ඉති’ පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතො ලෝක විදු, අනුත්තරෝ පුරිස ධම්ම

කට වරද්දා ගැනීමෙන් සිදු වූ විපතක්

14713
   කායෝ තේ සබ්බසෝවණනෝ - සබ්බා  ඕභාසතේ දිසා මුඛන්තේ සුකරස්සේව - කිං කම්මමකරී පුරේ කායේන සඤ්ඤතෝ ආසිං -

බුදු ගුණ පමණක් නොව බුදු නැණ ද හඳුනා ගනිමු

14744
බුදුරජාණන් වහන්සේ කියල අපි නම් කරන්නේ මහා ගුණ සාගරයක්, මහා ඥාණ සාගරයක්, සම්මා සම්බුදු අමා

ජේසුස් වහන්සේ උපන්නේ දෙසැම්බර් 25 නොවේ..!

14707
(හේමන්ත තුෂිත කුමාර ) දෙසැම්බර් 25 වෙනිදා ලොව පුරා සිටින කිතුනු ජනතාව  යේසුස් වහන්සේගේ උපත සමරනු

ශ්‍රී කල්‍යාණ අසපුවේ වාර්ෂික පිංකම හෙට(25)සිට කතරගමදී

14689
  (නිලන්ති මානෙල්) කොළඹ 07 ශ්‍රී බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමය මඟින් ශ්‍රී කල්‍යාණ ධර්ම

ශරීරයේ පොළොං විෂ දුවද්දී පැය දෙකක් දම් දෙසූ මාහිමි

14685
(දේ. සු. ද සොයිසා) මීට දශක කිහිපයකට පෙර වැඩ සිටි සිල්වත් හිමි නමක් ඇසුරෙන් සිදුවූ දහම්

අසූ මහා ශ‍්‍රාවකයෝ

14719
(දේ. සු. ද සොයිසා ) බලතල වලින් පිරුණු නිලතල ලබන්නට කවුරු කවුරුත් කැමතියි. බොහෝ දෙනා ඉගෙනුම

ජීවිතය කියන්නේ (නො)කිසිවකි

14715
  බුදුන් වහන්සේට අනුව සියල්ල අනිත්‍යයි. දුක්ඛයි. එමෙන්ම අනාත්මයි. ඒ ති‍්‍රලක්‍ෂණයට අනුව සියල්ල ‘(නො)’ කිසිවක් මිස

Advertiesment
Advertiesment
Advertiesment
Advertiesment

Resent Post



























Advertiesment