සඳුදා(11) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇත.ඒ අනුව තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇතැයි ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් සඳහන් කළේය.
කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා රජය විසින් පනවා තිබුණු පාලන මිල පසුගියදා ඉවත් කරනු ලැබීමත් සමග අදාළ සමාගම් මෙලෙස මිල ඉහල දැමීමට කටයුතු කර ඇත.
Lanka Newsweek © 2026