Friday 26th of April 2024

English Tamil
Advertiesment


මහ බැංකු අධිපති ලෙස කබ්රාල් ජනපති අතින් පත්වීම ලබයි


2021-09-15 7671

 

(හේමන්ත තුසිත කුමාර) 
 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර ද වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය දරා ඇත.

Advertiesment