Sunday 31st of May 2026

English Tamil
Advertiesment


වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි


2019-10-13 14902

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ වප් පුන් පොහෝ දිනය අද ට යෙදී තිබේ.

වස් සමාදන් වූ භික්ෂූන් වස් පවාරනය කොට කඨින චීවර පුජාව සිදුකිරීම ආරම්භ වන පොහෝ දිනය ලෙස වප් පොහොය සැලකෙයි. 

දේවානම්පියතිස්ස රජු විසින් අරිට්ට කුමරු ඇතුළු දූත පිරිසක් ධර්මාශෝක රජු වෙත යවා ජය ශ්‍රී මහා බෝධී ශාඛාව ලංකාවට වැඩම කරවීම ද වප් පුන් පොහෝ දිනයක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.

 ඒ වෙනුවෙන් දිවයිනේ සෑම විහාරස්ථානයකම විවිධ පිංකම් සංවිධාන කර තිබේ.

 

Advertiesment