Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ඇමරිකානු ඉතිහාසයේ දීර්ඝතම අකර්මන්‍යතාවය..!


2019-02-12 14857

(සමීර වීරක්කොඩි)

අමෙරිකානු රජයේ කටයුතු දෙවැනි වරටත් අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබේ.

"ඩිමොක‍්‍රටික්" හා "රිපබ්ලිකන්" මන්ත‍්‍රීවරුන් අතර පැවති සාකච්ඡාව  එකඟතාවයකින් තොරව අවසන් වීම එයට හේතුවයි

මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ තාප්පයක් ඉදිකිරීමේ අමරිකානු ජනාධිපතිවරයාගේ යෝජනාව පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.

මීට පෙරද එය මුල්කර ගනිමින් දින 35ක් රජයේ කටයුතු අකර්මන්‍යව වූ අතර අමරිකානු ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දීර්ඝතම  රාජ්‍ය අකර්මන්‍යතාව ලෙස මෙය සැලකේ.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment