(සුමුදු පෙරේරා)
එක්සත් ජාතික පක්ෂයේත් ආණ්ඩුවේත් අභ්යන්තරයේ උද්ගත වී තිබෙන තාත්තය හමුවේ කලකිරීමට පත්ව එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා සියල්ල අත හැර විදේශ ගතව තිබේ.
කබීර් හෂීම් මහතා මෙසේ විදේශ ගතව තිබෙන්නේ මීට සති තුනකට පමණ පෙර වන අතර ඔහු ඒ පිළිබඳව අගමැති රනිල් වික්රමසිංහ මහතා ප්රධාන එක්සත් ජාතික පක්ෂයේ කිසිදු නයකයකුට කිසිදු දැනුම් දීමක් කර නොමැත.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩ පිළිවෙළ ක්රියාත්මක වෙමින් තිබෙන මොහොතක එම පක්ෂයේ මහ ලේකම්වරයා මෙසේ කිසිවකුටත් නොකියා විදේශ ගත වීම විශාල ප්රශ්නයක් බවට පත්ව තිබේ.
Lanka Newsweek © 2026