Monday 4th of May 2026

English Tamil
Advertiesment


ලෝක ප්‍රකට ගිටාර් ශිල්පී"මැල්කම් යන්"මිය යයි


2017-11-18 14855

(සුජිත් මංගල)

ඩිමෙන්ෂියා(චිත්ත වික්ෂේපය) සමඟ කළ දිගු සටනකින් පසුව ලෝක ප්‍රකට ඔස්ට්‍රේලියානු රිදම් ගිටාර් ශිල්පී “මැල්කම් යන්”(64) මහතා සෙනසුරාදා(18) සාමකාමීව මිය ගියේය.  ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අග  නගරයේ  “heavy rock group”හී රිදම් ගිටාරයෙන් ඔහු දැක්වූ ඉතා සුවිශේෂී දක්ෂතා සදා මතකයේ රැඳෙනු ඇත.  තමාට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න පිළිබඳව දැන සිටී  “මැල්කම් යන්”රිදම් ගිටාර් ශිල්පියකු වගේම ගීත රචකයකු,රංගධරයකු,නිෂ්පාදකයකු සහ දාර්ශනිකයකුද විය.

Advertiesment