ආර්ථික අර්බුදයකින්, රටක් ගොඩ ගන්නේ වාදයෙන් නොවේ. දැනුමෙන්, පළපුරුද්දෙන්, තීරණ ගැනීමේ ශක්තියෙන්. හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පිළිබඳව නැවතත් ජනතා අවධානය යොමු වන්නේ එබැවිනි.
ආර්ථිකය කියන්නේ අංක පමණක් නොවේ. ආර්ථිකය ජනතාවගේ ජීවිතය, අනාගතය සහ රටේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවට නැවතත් අවශ්‍ය වන්නේ අත්දැකීම් සහිත රවී කරුණානායක වැනි ආර්ථික නායකත්වයක්ද..? ???? ඔබේ අදහස Comment කරන්න..!
Lanka Newsweek © 2026