Thursday 16th of April 2026

English Tamil
Advertiesment


සජබය එකතු වෙන්නේ එජාපය එක්ක විතරයි - මරික්කාර්


2026-04-05 1276

සජබය සන්ධානගත වන්නේ එක්සත් ජාතික පක්ෂය සමග පමණක් බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඉරිදා (05) පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ සන්ධාන ගත වීම පිළිබඳව මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

Advertiesment