Wednesday 1st of April 2026

English Tamil
Advertiesment


මොකක්ද මේ වෙන්නේ - මාලිමාවට ගමේ ඇපත් නෑ


2026-03-16 1303

 

යටියන්තොටිනුත් සජබය ප්‍රමුඛ විපක්ෂය කිසිම තරගයක් නැතිවම දිනලා..!

 

යටියන්තොට විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික නිලවරණයේදී සමගී ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය නිතරග ජයක් හිමිකරගැනීමට සමත්ව ඇත.

 

Advertiesment