Thursday 18th of June 2026

English Tamil
Advertiesment


සහණ ක්‍රියාවලිය ජවිපෙ කරණය නවතනු - විපක්ෂ නායක ආණ්ඩුවට අනතුරු අඟවයි


2025-12-07 14956

 

සහන ලබා දීමේදී  දේශපාලන අත්සන් ඕන නෑ - රාජ්‍ය නිලධාරීන්ගේ අනුමැතිය ප්‍රමාණවත් 

 

විපක්ෂනායකවරයා ආණ්ඩුවට අනතුරු අඟවමින් කියා සිටියේ සහන ලබා දීමේ ක්‍රියාවලිය ජවිපෙ කරණයට ලක් කිරීම වහා නතර කළ යුතු බවයි. එසේ නොමැතිනම් ආණ්ඩුවට එහි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනු ලැබීය.

සහන ලබා ගැනීමේදී රජයේ නිලධාරීන් 4 දෙනාගේ අත්සන ප්‍රමාණවත් බවත්, ගමේ දේශපාලන ප්‍රජා කණ්ඩායම්වල නියෝජිතයන්ගේ පසුපස යාමට අවශ්‍ය නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කොලොන්නාවේදී සිදු වූ එම අකටයුත්ත නැවත සිදු නොවීමට ආණ්ඩුව වගබලා ගත යුතු බවද ප්‍රකාශ කරනු ලැබීය.

විපක්ෂ නායකවරයා අවතැන් වූ ජනතාවගෙන්ද ඉල්ලා සිටියේ එවැනි අකටයුතුකම් වලට එකඟ නොවෙන ලෙසයි. රාජ්‍ය යාන්ත්‍රණය පිලිව්බඳව පමණක් විශ්වාසය තැබීම ප්‍රමාණවත් බවයි 
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment