Sunday 9th of November 2025
කටුකොවුල් පෙරළන්න
ඉකි ගසයි සුදු රැල්ල
සුදු වැල්ලේ උණුසුමෙන්
රළ ලබන ජීවියට
"උම්" නදින් ගොළු රැල්ල
නිබඳ පවසයි ගැඹුර
සිත්තොසින් සුදු වැල්ල
දරයි සුදු රැල්ල..!
Lanka Newsweek © 2025