" සෙවණගල සීනි කම්හලේ පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා එම ආයතනය පෞද්ගලික - පොදු සහයෝගිතා ආයතනයක් බවට පත්කිරීමට තීරණය කළා " - නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ.
මේ කියන්නේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව විකුණන්න පුද්ගලික ආයෝජකයන් කැදවනවා කියන එකයි. ඕක තමයි මෙයාලගේ ටාගට් එක වුනේ.
සෙවනගල උක් අඹරන මැෂින් ඇතුලට ගල් වැටීමේ. සෙවනගල උක් වතු ගිනි ගෑනීමේ. උක් ගෝවීන්ට සල්ලි නොදීමේ. කර්මාන්ත ශාලාවේ සේවකයන්ට කලට වෙලාව පඩි නොගෙවීමේ අවසන් ප්‍රතිඵලය තමයි ඕක.
ඊළඟට එන ඇයෝජකයා කවුද කියලත් කියන්නම්. ඉෂාර නානායක්කාර.
මොකද එයාට අනූර දුන්න ස්කාගාරයට එතනෝල් ටික ගන්නත් ඕනි. අන්දරේ සීනි කෑවෙත් මෙහෙමයි. එතන නං සීනි විතරයි. මෙතන සීනි,එතනෝල් තව ගොඩක් ජාති තියනවා.
Lanka Newsweek © 2026