එක්දින ඉනිම් 71 අවසානයේ වැඩිම ලකුණු ලබාගත් ලාංකීය පිතිකරුවා
*)2746 - පැතුම් නිශ්ශංක
*)2166 - උපුල් තරංග
*)2096 - රසල් ආනල්ඩ්
*)2086 - මාවන් අතපත්තු
*)1988 - ළහිරු තිරිමාන්න
ලකුණු හඹාගිය තරඟවල ශතක හයක් ලබාගත් හත්වන ශ්‍රී ලාංකීය පිතිකරුවා
*)11 - තිලකරත්න ඩිල්ෂාන්
*)10 - සනත් ජයසූරිය
*)07 - අරවින්ද ද සිල්වා
*)07 - කුමාර් සංගක්කාර
*)06 - මහේල ජයවර්ධන
*)06 - උපුල් තරංග
*)06 - පැතුම් නිශ්ශංක
හඹාගොස් ජයගත් එක්දින තරඟවල ශතක 6ක් ලබාගත් හතරවන ලාංකීය පිතිකරුවා
*)09 - සනත් ජයසූරිය
*)09 - තිලකරත්න ඩිල්ෂාන්
*)06 - මහේල ජයවර්ධන
*)06 - පැතුම් නිශ්ශංක
ශතක හත අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ලබාගත් ලාංකීය පිතිකරුවා
*) 71 ඉනිම් - පැතුම් නිශ්ශංක
*) 82 ඉනිම් - උපුල් තරංග
*)142 ඉනිම් - සනත් ජයසූරිය
*)156 ඉනිම් - තිලකරත්න ඩිල්ෂාන්
*)168 ඉනිම් - මාවන් අතපත්තු
එක්දින පිටියේ ශතක 7ක් ලබාගත් හතරවන ලාංකීය ආරම්භක පිතිකරුවා
*)28 - සනත් ජයසූරිය
*)21 - තිලකරත්න ඩිල්ෂාන්
*)15 - උපුල් තරංග
*)07 - පැතුම් නිශ්ශංක
Lanka Newsweek © 2025