Friday 1st of May 2026

English Tamil
Advertiesment


ඊශ්‍රායලය යේමනයට තව දුරටත් සැර වෙයි


2025-08-25 14884

 

පුද්ගලයින් 06 දෙනෙකුට මාරු කැඳවමින් යේමනයේ අග නුවරට ඊශ්‍රායලය නැවතත් ප්‍රහාර එල්ල කර ඇත. ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 86 දෙනෙකු තුවාල ලබා ඇති බව හවුති සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත.

ජනාධිපති මන්දිරයේ පිහිටා ඇති හමුදා සංකීර්ණයක්, විදුලි බලාගාර දෙකක් සහ ඉන්ධන ගබඩා ස්ථානයක් ඉලක්ක කර තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසන අතර හවුති ත්‍රස්තවාදී විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් පැවසුවේය.

 

Advertiesment