Monday 18th of May 2026

English Tamil
Advertiesment


වම් සහ දකුණු සනත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශනය


2025-07-18 14906

 

(කසුන් කොඩිකාර) 

 

මන් මුලින්ම à¶šà·Š‍රිකට් බලන්නේ සනත්ව බලන්න. මන් හිතන්නේ මන් වගේ à¶­à·€ ගොඩක් ඇති. à¶…à¶´à·’ බලද්දි සනත් 340 ගහලා. 189 ලාවට මතකයි. සයිඩ් අන්වර්ගේ 194 කඩන්න බැරි වුනාට දුක් වුන දවසක්. අවුරුදු 37 වගේ වෙද්දි සනත්ව පොඩ්ඩ පොඩ්ඩ කැපෙන්න ගන්නවා. à¶’ කියන්නේ 2005 වගේ වෙද්දි. හැබැයි සනත් එයාගේ හොඳම ODI අවුරුද්ද 2006 කරගන්නේ සීයෙ 5à¶šà·Š ගහලා. එතනිනුත් 150 ඒවම දෙකක් තිබ්බා බෝල 100à¶§ අඩුවෙන් වගේ ගහපු.

2009දි වයස 40à¶šà·Š වුන සනත් තවත් ODI සීයක් ගහනවා. 2010දි තැපැල් නියෝජ්‍ය ඇමති වෙන සනත් අවුරුදු 41දිත් ලංකාවට සෙල්ලම් කරනවා. ඔන්න ඔය කාලේ තමයි වමේ ඉන්න සනත් දකුණෙ ඉන්න සනත්ට මාරු වෙන්න ගන්නේ.

2014දිත් සිලෙක්ෂන් කමිටි එකේ ඉන්නේ සනත්. ඒ වෙද්දි හිටපු සුපිරිම කණ්ඩායම 2014 ලෝක ශූරයො වෙනවා. 2014දි අපි එංගලන්තෙදි පූර්ණ තරඟාවලි ජයක් ලබනවා. ඇත්තටම ඒක world cup එකට වඩා වැඩක්. English summer එකක් එහෙම කණපිට හරවපු එක.

2016 ඉදන් දකුණෙ සනත්ගෙ වැඩේ යනවා. දකින දකින කොල්ලට නැෂනල් කැප් එක දෙනවා. කැප්ටන්ලා 5ක් 2017 ලංකාව කැප්ටන් කරනවා. ඔය අතරින් ෆේල්ම කැප්ටන් ලසිත්. ඊට පස්සේ මැල් එනවා. මිනිහා වැඩක් කරනවා. සීනියර් ප්ලේයර්ස්ලා රිටයර් කරවලා අලුත් ටැලන්ට් හොයනවා. මැල් කුලසේකර කියන්නේ කවුද අහලා අපේ හිත උණු වෙන ෆෑන්ස්ලගේ දුෂ්ඨයෙක් වෙනවා.

ආයි වටේකින් සනත් එන්න ලෑස්ති වෙනවා. පොඩ් කාස්ට් කර කර, අරම කරන්නෝනේ මෙහම කරන්නෝනේ. මෙහෙම කලානම් තමයි මේක හදන්න පුලුවන් කියලා ආයි රිංගනවා. ඒ එන්නේ වෙනස්ම කපටි මිනිහෙක්.

ඕවල් à¶‘à¶šà·š à¶‹à¶© පැනලා කකුලක්වත් බිම නොතිය පොයින්ට්ට උඩින් හයක් ගහපු සනත් වෙනුවට, එකම à¶‘à¶š ටැක්ටික් à¶‘à¶šà¶šà·Š විතරක් තියාගෙන ඒකෙන්ම මැච් දිනන්න හදන à¶šà·Š‍රිකට් ගේම් à¶‘à¶šà·š මහින්ද රාජපක්ෂ සනත් à¶§à·’à¶š à¶§à·’à¶š එලි බහිනවා.

මිනිහා දන්නවා කොහොම හරි දින්නනම්, à¶’ à¶šà·Š‍රිකට් කොලිටි වුනත් නැතත් අවුලක් නෑ කියලා. ලංකාවෙ මිනිස්සු සිල්ලරට අන්දගෙන සනත් තමන්ගේ කුඹුරුවැඩ à¶§à·’à¶š කරන් යනවා. ටෙස්ට් ගහන්න ගාල්ල විතරක් ගන්නවා. අසලංකටත් ස්පින් වෙන à¶´à·Š‍රේමදාස විකට් හදනවා.

කතාව හැමෝම දන්නවා. මීට වඩා කියන්න දෙයක් නෑ සනා. අන්තිමට කුඹුර ඔයාටම බැක් ෆයර් වුනා. ස්පින් එකට හොඳට බැට් කරන කොල්ලො දෙන්නෙක් සෙට් වුනොත් අපිට ඉතාලියත් ගහලා යන්නේ ඊළඟ T20WC එකේ.

වමේ ඉන්න ඉතිහාසයේ සනත් යනු සදාකාලික මගේ à¶šà·Š‍රිකට් වීරයා, මේ දකුණෙ ඉන්න තක්කඩියා නම්. ඊව්

 

Advertiesment