Sunday 9th of November 2025

English Tamil
Advertiesment


සීතල නුවර එළියේ එළවළු ගොවියන්ගේ ඇඟ රත් වන කතාව


2025-07-16 1448

 

(නිර්මලා  à¶¯à·’සානායක සහ දිනේෂ් මහන්තගේ)
 

සීතල පරයන උණුසුම් කතාබහක යෙදෙන්නට පසුගිය දවසක à¶…à¶´à¶§ අවස්ථාවක් ලැබුණි. හමුව නුවරළියේ එළවළු  à¶œà·œà·€à·“න් සමග ය. නගර මධ්‍යයේ à¶´à·’à·„à·’à¶§à·’ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ඔවුන් à¶‘à¶šà·Š‍ රැස්ව සිටියේ අවනඩුවක් කියන්න ය. එම කටයුත්ත සංවිධානය à¶šà¶» තිබුණේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගිනි. පිරිස පනහක් පමණ වන්නට ඇත. සිංහල හා දෙමළ ජනවර්ග දෙකක ස්ත්‍රී පුරුෂ හා තරුණ මෙන්ම වැඩිහිටි පිරිසක් à¶’ à¶…à¶­à¶» විය. 

අද à¶…à¶´ දකින නුවරඑළිය සොයාගෙන ඇත්තේ සැමුවෙල් බේකර් විසිනි. එදා සිට අද දක්වා  à¶´à¶»à¶´à·”රෙන් පරපුරට à¶‘à¶š දිගට ගලා à¶‘à¶± ජනප්‍රවාදයකට අනුව අදටත් ජනතාව හෙණ ඉල්ලන à¶’ වගේම හැම අවුරුද්දකම පාහේ අඩුම තරමින් à¶‘à¶š හෙණයක් හෝ පාත්වන තැනක් නුවරඑළිය නගර මධ්‍යයේ පවතී. à¶’ සැමුවෙල් බේකර් සමග හරි හරියට විනෝද වූ මේජර් විලියම් රොජර්ස් ගේ සොහොන් කොත‍යි. මේජර් විලියම් රොජර්ස් ගේ සොහොනට අදටත් හෙණ ගෙඩි පාත්වන්නේ නුවරළියේ අලි ඇතුන් දහස් ගණනක් ඝාතනය à¶šà¶» විනාශ à¶šà¶» දැමූ පාපයට ය. එවැනිම වූ තවත් විනාශයක් නුවරඑළියට කරන්නට දත à¶šà¶± කණ්ඩායමක් ගැන à¶’ පිරිස සිටින්නේ කෝපයෙනි. à¶’ වගේම වේදනාවකිනි. 

à¶’ විනාශය කරන්නට දත à¶šà¶± පිරිසට නුවරඑළියේ එළවළු ගොවියන් තවමත් හෙණ ඉල්ලා නැත. ඔවුන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය නිළධාරීන් ද දේශපාලන කුලැත්තන් ද සමාගම් කිහිපයක් ද ඇතුළුව එක්තරා කණ්ඩායමක් සිදුකරන මේ විනාශයෙන් තමනුත් නුවරඑළියත් බේරා දෙන ලෙස ය.

නුවරඑළිය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයට අදාළව සලකා බලන විට අතිශයින්ම තීරණාත්මක කලාපයකි.  à·ƒà·“à¶­ දේශගුණික තත්වයන් යටතේ වැවෙන කැරට්, ලීක්ස්, අර්තාපල්, බීට්රූට් වැනි එළවලු à¶‘à·„à·’ බහුල ලෙස වගා කෙරේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් එළවලු වගාකරන ගොවීන්ගේ සංඛ්‍යාව හතලිස් දහසක් පමණ වෙතැයි සැලකේ. ගොවීන් සඳහන් කරන ආකාරයට වින කටිමින් සිටින්නේ ඔවුන්ට ය.

 

 

බීජ ඒකාධිකාරය

 

අද වන විට ඔවුන් මුහුණ දෙමින් සිටින පළමුවන ගැටළුව වන්නේ à¶¶à·“à¶¢ වර්ගවල මිල වේගයෙන් ඉහළ යාම සහ ඒවා ද නිසි à¶´à·Š‍රමිතියකින් තොර ඒවා වීම ය. එය මේ රටේ à¶šà·Š‍රියාත්මක වෙමින් තිබෙන සමාගම් කිහිපයක් මුල් වී කරන ගසාකෑමකි. à¶’ ගැන à¶…à¶´à¶§ මුලින්ම කරුණු දක්වන ලද්දේ  à¶šà·š. ඩබ්ලිව්. අජිත් මහතා විසිනි. මතකද පහුගිය කාලයෙ කැරට් මිල රුපියල් 1800 ගානට ගියා. එහෙම වුණේ à¶’ වාරයේ මෙරටට ගෙනාපු කැරට් à¶¶à·“à¶¢ පැළවුණේ නැති හින්දායි. ගොවියට තාක්ෂණය නෑ රටට ගේන à¶¶à·“à¶¢ වර්ගවල තත්වය මනින්න. à¶’à¶š කරන්න à¶•à¶± කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. නමුත් à¶…à¶´à·š රටේ එහෙම් වෙනවද? වගා කරපු à¶¶à·“à¶¢ පැළවුණේ නැත්නම් පාඩුව දරාගන්න à¶•à¶± ගොවියා. නිශ්පාදනය අඩුවුණාම ඉහළ යන මිල දරාගන්න à¶•à¶± පාරිභෝගිකයා.

à¶’ à¶šà·à¶»à¶«à¶ºà¶§à¶¸ අදාළව පැහැදිළි කිරීමක් à¶šà·… à¶§à·“.ජී.ජයසිරි ගොවි මහතා, “ගිය අවුරුද්දේ කැරට් ග්‍රෑම් 50 පැකට් හයක් රුපියල් 70000  à·€à·’යදම් කරල අරගෙන වගා කළා. à¶‘à¶š පැලයක්වත් පැළවුණේ නෑ, à¶’ ගැන à¶šà¶©à·šà¶§ ගිහින් කිව්වහම à¶¶à·“à¶¢ සමාගමේ නියෝජිතයෙක් හරහා පාඩුව පියවීමට ලීක්ස් කිලෝ දෙකක à¶¶à·“à¶¢  à¶´à·à¶šà¶§à·Š දුන්නා ඒකෙන් à¶‘à¶š ඇටයක්වත් පැළ වුණේ නෑ. රජයේ කෘෂිකාර්මික නිලධාරියාට කිව්වා, ඔහු බලන්න ආවෙත් නෑ. à¶’ නිසා මං කම්කරු වියදමවත් සොයා ගැනීමට නොහැකිව පාඩු වින්දා. à¶¶à·“à¶¢ නිෂ්පාදනය අයිතිය  à·ƒà¶¸à·à¶œà¶¸à·Š වලට නොදී සීතා එළිය, කඳපොළ ආදී à¶´à·’à·„à·’à¶§à·’ ගොවිපළවල්වලට  à¶½à¶¶à·  à¶¯à·™à¶±à·Šà¶± ඕනෑ. එය රජයේ à¶´à·Š‍රතිපත්තිය වෙන්න à¶•à¶±”

එස්.වේලායුදම් මහතාද එයට එක්වෙමින් කියා සිටියේ, “à¶¶à·“à¶¢ නිෂ්පාදනය ලංකාවේ කිරීමට පුළුවන්. ලංකාවේ à¶¶à·“à¶¢ නිෂ්පාදනාගාර à·„à¶­à¶šà·Š තියෙනවා. සීතාඑළියේ තියෙන à¶¶à·“à¶¢ නිෂ්පාදනාගාරයෙන් නුවරඑළියේ අවශ්‍යතා සපුරා ගන්න පුළුවන්. බදුල්ල දිස්ත්‍රික්කයටත් ඇති වෙනවා. සමාගම් වලින් ගෙන්නන à¶¶à·“à¶¢ තුළින් නැවත à¶…à¶´à¶§ à¶¶à·“à¶¢ නිෂ්පාදනය කිරීමටද හැකියාවක් නැහැ.”

à¶¶à·“à¶¢ ගැන කතාකිරීමේදී à¶…à¶´ රට සිටින්නේ ඉතා දුප්පත් තැනක ය. à¶…à¶´ වගාකරන එළවළුවක පවා à¶¶à·“à¶¢ වල අයිතියක් ගොවියාට නැත. නමුත් ඉන්දියාව à¶’ අයිතිය සමාගම්වලට ලබා දී නැත. à¶’ නිසා à¶…à¶´à¶§ à¶…à¶´ වගාකරන à¶¶à·“à¶¢ සඳහා මහා පරිමාන සමාගම් මත යැපෙන්නට සිදුව ඇත. 

 
අලකලංචිය

 

නුවරඑළීයේ à¶…à¶½ ගොවියාද අද මුහුණ දී සිටින්නේ අලකලංචියකටය. à¶’ ගැන පැහැදිලි කිරීමක් à¶šà·… à¶´à·“.à¶šà·š.à¶©à¶¶à·Š. ජයරත්න මහතා.  "à¶…à¶´à·’ ඉස්සර හෙක්ටයාර පනස්දාහක පමණ à¶…à¶½ වගා කළා.  à¶¯à·à¶±à·Š වගා කරන්නේ හෙක්ටයාර පන්සියයක විතර à¶´à·Š‍රමාණයක්. à¶’à·Šà¶šà¶§ හේතුව වෙන දෙයක් නෙවෙයි. à¶¶à·“à¶¢ à¶…à¶½ හොන්ඩරයක් සඳහා රුපියල් 47000à¶šà·Š වෙනවා. පොහොර මිටියකට රුපියල් 15000 à¶šà·Š වියදම් කරන්න වෙනවා . රෝග වලට ගහන බෙහෙත් බෝතල්යක් රුපියල් 3000à¶šà¶§à¶­à·Š වඩා ඉහළ ගිහින්. ඉස්සර à¶…à¶´à·’ රුපියල් 2800à¶§ ගත්ත වතුර දාන à¶¶à¶§à·š දැන් රුපියල් 18000 à¶šà·Š වෙනවා. කලින් ග්‍රෑම් පනහේ කැරට් ටින් à¶‘à¶š රුපියල් 1800යි දැන් රුපියල් 6250à¶šà·Š වෙලා. ගොවියාට ඒවා දරා ගන්න à¶¶à·‘. ඉස්සර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා à¶…à¶´à¶§ à¶¶à·“à¶¢ à¶…à¶½ ලබා දුන්නා. දැන් මිල තීරණය කරන්නේ සමාගම්. à¶…à¶½ ගොවියා ගොවිතැන අතහැර යාමට හේතුව එයයි. 

 
මිළ වැඩි ගුණ à¶…à¶©à·”  à¶šà·˜à·‚à·’ යෙදවුම

 

ඔවුන් මුහුණ දෙමින් සිටින තවත් බරපතල à¶´à·Š‍රශ්නයක් වන්නේ කෘෂි යෙදවුම් සඳහා වැයකරන්නට සිදුවන ඉහළ මිළ ගණන් ය. නුවරඑළියේ ගොවියෝ බීජවල, කෘමිනාශක සහ රසායනික පොහොරවල ඉහළ මිල හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිති. ලාභය පමණක් අරමුණු කරගෙන බොහෝ සමාගම් ගුණාත්මක බවින් ඉතා à¶…à¶©à·” සහ දේශීය බෝග සඳහා නොගැලපෙන නිෂ්පාදනයන් ආනයනය කොට විවිධ සන්නාම ඔස්සේ ඉහළ මිල ගණන්වලට වෙළඳපොලට මුදා හරින à¶¶à·€ කියයි. à¶’ හේතුවෙන් වගාවන්ට හෝ පසට කිසිදු à¶´à·Š‍රතිඵලයක් නොමැති නිෂ්පාදන වෙනුවෙන් ගොවීන් à·„à¶§ ඉතා ඉහළ පිරිවැයක් දැරීමට සිදුව à¶­à·’à¶¶à·š.

à¶’ ගැන තවත් පැත්තක් පෙන්වා දුන් එස්.එම් බන්දුසේන මහතා .“1948 නිදහස ලැබීමෙන් පසු නුවරඑළිය à¶´à·Š‍රදේශයේ ජනතාවට ලබා දුන් ඉඩම්වල තමයි තවමත් à¶…à¶´à·’ වගා කරන්නේ. à¶’ නිසා දැන් ඉඩම් නිසරුයි à¶…à¶´à·’à¶§ බාල පොහොර  à¶¯à·“ලා කියලා පහුගිය දිනවල පුවත්පත්වලින් දැක්කා. à¶’ නිසා එන්න එන්න à¶…à¶´à·š පොළොව දැන් නිසරුයි. නුවරඑළියට පොහොර ගේනකොට පොහොර වෙන් වෙන් වශයෙන් ගේන්න ඕනෑ. එහෙත් සියලු පොහොර කලවම් කරලා ගෙන ඒම තුළ à¶…à¶´à·š පසට වැඩි වශයෙන් අවශ්‍ය පොහොර කුමක්ද යන්න තීරණය කරන්න à¶¶à·‘. à¶…à¶´à·’  à·€à¶œà·à·€à¶§ පෙර à¶´à·ƒ පරීක්ෂා කරනවා. à¶’ නිසා අවශ්‍ය සංඝටක මොනවද  à¶…නවශ්‍ය මොනවද කියල à¶…à¶´ දන්නවා. à¶’à¶­à·Š පසේ à¶…à¶©à·” පෝෂක කොටස් වෙන් වෙන්ව වෙළඳ පොළෙන් ගන්න à¶¶à·‘.

රෙෂාන් à¶šà¶«à·’à·‚à·Šà¶š, කාබනික කෘෂිකර්මය පිළිබඳව පර්යේෂණ සිදු කරමින් සිටින තරුණයෙක්. මේ ඔහුගේ පැහැදිළි කිරීම “කාබනික කෘෂිකර්මය පිළිබඳව මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෙලා පර්යේෂණයක් කරනවා. à¶’ අනුව ගෝවා වගාව පිළිබඳව.මේ වෙනකොට අර්තාපල් වගාවේ අලය ඇතුලේ කුණු වීමේ ලෙඩක් ඇතිවනු ලබන්නේ ගෝවා වගාව නිසා. මේවා ගැන කෘෂි පර්යේෂණ දෙපාර්තමේන්තුව දන්නවා එයාල à¶šà¶§ වහගෙන ඉන්නවා. ගෝවා හැදුවහම අවුරුදු ගණනාවක් එම රෝගය පොළොවේ තියෙනවා. මෙම ගැටලුවට කොපර් සල්ෆේට් හා එළකිරිවලින් මෙය පාලනය කිරීමට පුළුවන්.  à¶’à¶­à·Š ඒවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කරන්නේ නෑ. ලීක්ස් ගහේ à¶šà¶³ පනුවන් ගසා කඩා වැටෙන රෝගයක් තියෙනවා. එයට කෘෂි රසායන දෙකක් à¶‘à¶šà¶­à·” කරලා පොළොවට ගැසීමෙන් හොඳ à¶´à·Š‍රතිඵළ  à¶œà¶±à·Šà¶± පුළුවන්. ගව මුත්‍රා සහ කොපර් සල්පේට් à¶‘à¶šà¶­à·” à¶šà¶» යෙදීම තුළ ද  à¶¸à·™à¶º පාලනය කරන්න පුළුවන්. 

 
කොරේ à¶´à·’à¶§à¶§ මරේ 

 

මේ අටෝරාසියක් à¶´à·Š‍රශ්න අතරේ නුවරඑළියේ එළවළු ගොවියාට කොරේ à¶´à·’à¶§à¶§ මරේ කීවා වැනි ඇබැද්දියකට ද මුහුණ දෙන්නට සිදුව à¶­à·’à¶¶à·š.  à¶’ කතාවට ද මුල පිරුවේ ජයරත්නම ය. ඉස්සර ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ à¶…à¶´à·š එළවලු ලබා ගැනීමට අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවක් තිබුණා. එය වැසීයාම තුළ අද මීළ තීරණය කරනු ලබන්නේ නුවරඑළියේ ගොවීන් ලෙස පෙනී සිටින ව්‍යාපාරිකයින් පිරිසක්. à¶Šà¶§ තවත් කරුණු à¶‘à¶šà¶­à·” à¶šà·…à·š අජිත් ය. 

එයාලාගේ ගෝවා වැව්වොත් එයාලගෙ අස්වැන්න නෙළන වෙලාවට ගෝවා මිල වැඩියි. අනෙක් එළවළු වැව්වත් එයාලගෙ අස්වැන්න නෙළන දවසට මිළ ඉහළ දානවා. à¶…à¶´à·š අස්වැන්න කුණු කොල්ලෙට ගන්නවා.  à¶´à·€à¶­à·’à¶± හැම ආණ්ඩුවක්ම à¶…à¶´à·’à¶§ මේක කියල තියෙනවා. මීට මාස දෙකකට කලිනුත්  à·€à·™à·…à¶³ අමාත්‍යවරයා නුවරඑළියට ආපු වෙලාවේත්  à¶¸à·šà·€à·  à¶šà·’ව්වා. à¶’à¶­à·Š à¶…à¶´à·’à¶§ මේවට විසඳුම් ලැබිලා නෑ. මේ ආණ්ඩුව එන්න කලින් දැන් ඉන්න නියෝජ්‍ය  à¶šà·˜à·‚ිකර්ම ඇමති නාමල් කරුණාරත්න මහතා à¶…à¶´à·š ගෙදරින් කිරිබත් කාලා නුවරඑළිය ගොවියාට උපරිම සාධාරණයක් ඉටුකරන à¶¶à·€ කිව්වා නමුත් දැන් එයාලා මගේ දුරකථන ඇමතුමකටවත් à¶‹à¶­à·Šà¶­à¶» දෙන්නෙ නෑ.

නුවරඑළියේ  à·€à·’ශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පාලනාධිකාරය සහ සාමාන්‍ය ගොවියා à¶…à¶­à¶» පවතින මෙම විරසකය ගැටුම්වලට පවා තුඩු දී à¶­à·’à¶¶à·š. à¶’ ගැන පොලිසියට පවා මැදිහත්වීමට සිදු වූ  à·€à·à¶» කිහිපයකි. නමුත් තවමත් à¶´à·Š‍රශ්නය පෙර à¶­à·’à¶¶à·– තැනම ය.  à¶œà·œà·€à·“න් පවසන ආකාරයට ගැටුම්වලට පාදක වී ඇත්තේ මෙවන් කරුණු ය.  

මෙම විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල සිටින වෙළෙන්දන් බොහොමයක්  à¶…à¶šà·Šà¶šà¶» 10-20 à¶­à·Š à¶…à¶­à¶» වගා ඉඩම් හිමි මහා පරිමාණ ගොවියෝ ය. මොවුන් විසින් ඔවුන්ගේ බෝග වගා කිරීමේ සහ අස්වනු නෙලීමේ à¶ à¶šà·Š‍රයට අනුව වෙළඳපොල මිල මෙහෙයවීම සිදු කරයි. නිදසුන් ලෙස à¶‘à¶šà·Š වෙළෙන්දෙකුට à¶…à¶šà·Šà¶šà¶» 15à¶š කැරට් විකිණීමට සුදානම් තත්ත්වයේ පවතීනම් ඔහු විසින් දින කිහිපයක් සඳහා කැරට් කිලෝවක වෙළඳපොල මිල රුපියල් 200-3000කින් කෘත්‍රීම ලෙස ඉහළ නංවයි. ඔවුන්ට බෝග නොමැතිනම් ඔවුන් කුඩා ගොවීන්ගෙන් ඉතා à¶…à¶©à·” මුදලට මිලදී ගෙන ඉතා ඉහළ මිලට යලි අලෙවි කොට කිලෝවකින් රුපියල් 150-200à¶­à·Š  à¶…à¶­à¶» ලාභ උපයති. මෙම à¶šà·Š‍රමය පැහැදිලි ලෙසම මිල මාෆියාවක් ලෙස à¶šà·Š‍රියාත්මක වන à¶¶à·€ කියවෙන  à¶…à¶­à¶» එමගින් එහිදී වගා  à¶¶à·’මේ සිට වෙළඳපොළ දක්වා වූ  à·ƒà¶¸à·ƒà·Šà¶­ සැපයුම් දාමයම පාලනය කරමින් එම පිරිස  à¶œà·œà·€à·“න් මෙන්ම පරිභෝගිකයාවත් සූරාකෑමට ලක් කරන à¶¶à·€ කියයි.

වරුවක් පුරා ඇදී ගිය à¶’ කතා à¶¶à·„ තුළ මතු වූ කරුණු මෙපමණකට සීමා නොවී ය. වගාවට à¶…à¶­à·Š‍යවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීම, විශේෂයෙන් ගබඩා පහසුකම් නොමැති වීම, රජයේ නිළධාරීන්  à¶±à·”වරඑළියේ ගොවිතැන පිළිබඳව à¶´à·Š‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම, විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් මහා පරිමාණ පුද්ගලික සමාගම්වල ඉත්තන් හා අනියම් නියෝජිතයන් ලෙස à¶šà·Š‍රියාකිරීම වැනි තවත් බොහෝ කරුණු à¶‘à·„à·’ දී ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.  à¶’වා නිරාකරණය කරදීම අදාළ වගකිවයුත්තන්ගේ වගකීමකි.
 

Advertiesment