Thursday 30th of April 2026

English Tamil
Advertiesment


අදටත් අභිරහසක් වූ බෲස් ලී ගේ මරණය


2025-07-14 14864

 

බෲස් ලී කිව්වම ඔබට à¶‘à¶š පාරටම සිහිවෙන රුවක් තියෙනවානේ. ආත්මාරක්ෂක සටන් ඉරියව්වකින් ඉන්න, කලු පාට ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් ගේ රුව නොදන්න, නුහුරු කෙනෙක් නැති තරම්. à¶’ වගේම බෲස් ලී ගේ චරිතය පද කරගෙන à¶ à·’à¶­à·Š‍රපට, මාලා නාටක, විශාල à¶´à·Š‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඇතැම් පුද්ගලයන්ට ඔහු වන්දනීය මිනිසෙක්. ඔහුගේ අනුගාමිකයන් ලෙසින් ඔහු හඹා යන මිනිසුන් පවා විශාල à¶´à·Š‍රමාණයක් ඉන්නවා. බෲස් ලී කියන්නේ වචනයේ පරිසමාප්තයෙන්ම හැකියාවවෙන් පරිපූර්ණ මිනිසෙක්.

à¶’à¶­à·Š ලෝකයට à¶…à¶´à·Š‍රමාණ දේ දෙන්න සූදානමින් උන්න මේ බෲස්ලීට දීර්ඝායුෂ නම් තිබුණේ නැහැ. නොහිතපු විදියට ඔහුගේ ජීවන ගමන අතරමඟ අකාලේදී නැති වෙනවා. අද à¶…à¶´à·’ කතා කරන්නේ මේ බෲස් ලී සහ ඔහුගේ අභිරහස් මරණය ගැන.

1940 නොවැම්බර් 27 වෙනිදා ඉපදෙන බෲස් ලී ලෝක à¶´à·Š‍රකට ආත්මාරක්ෂක සටන් කරුවෙක්. à¶’ විතරක් නෙවෙයි, බෲස් ලී නමට ලෝක à¶´à·Š‍රකට සිනමා ශිල්පියෙක් කියන ගෞරවය වගේම, සිනමා à¶…à¶°à·Š‍යක්ෂකවරයෙක් කියම ගෞරවයත් හිමි වෙනවා. ඔහු ඉතාම වේගයෙන්, à¶’ වගේම පැහැදිලිව ඉලක්ක හඹාගෙන ගියපු කෙනෙක්.

මේ විදියට හැකියාවන් කප්පරක් එක්ක උන්න බෲස් ලී 1973 ජූලි 20 වෙනි දා මියගියා

1973 අවුරුද්දේ මැද මාසෙක බෲස් ලී හදිසියේම අසනීප වෙලා රෝහල් ගත කරනවා. නමුත් අදාළ à¶´à·Š‍රතිකාර වලට පස්සේ ඔහු සුවය ලබලා යලිත් නිවස බලායනවා. ඔහු මියයන්නේ , à¶Šà¶§à¶­à·Š මාස දෙකකට පස්සේ ඇදවැටීමකින් මොළයට සිදු වූ හානිය සම්බන්ධ සිදුවීමකින් කියලා තමයි වාර්තා වෙන්නේ. මේ ඇදවැටීම හින්දා බෲස් ලී à¶§ අපස්මාර තත්ත්වයන් සහ à·„à·’à·ƒ කැක්කුම් අපහසුතා වලට මුහුණ දෙන්න සිදු වෙනවා. à¶’ නිසා ඔහු රෝහල් ගත වුනාට පස්සේ ඔහුගේ මොළයට සුළු හානි සිදුවෙලා තියෙන à¶¶à·€ වෛද්‍යවරුන් à¶´à·Š‍රකාශ කරනවා.කොහොමහරි බෲස් ලී මියයන්නේ à¶Šà¶§à¶­à·Š මාස කිහිපයකට පස්සේ නැවතත් à·„à·’à·ƒ කැක්කුම් තත්වය ඇති වෙලා à¶’à¶šà¶§ ලබාගත්තු බෙහෙත ආසාත්මික වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුනත් මේ දක්ෂ , උන්මාදනීය මිනිසාගේ මරණය සම්බන්ධ මතවාදයන් රාශියක් ලෝකය පුරා පැතිරිලා තියෙනවා.

මේ අතරින් තියෙන à¶´à·Š‍රබලම මතවාදයක් තමයි බෲස් ලී ගේ මේ අකල් මරණය චීනයේ à¶§à·Š‍රයඩ් සංවිධානය සිදු à¶šà·… ඝාතනයක් à¶¶à·€.

à¶§à·Š‍රයඩ් සංවිධානය කියන්නේ චීනය, හොංකොං , තායිවානය වගේ රටවල කේන්ද්‍à¶» කරගෙන à¶šà·Š‍රියාත්මක වෙන අපරාධ සංවිධානයක්. බෲස් ලී ගේ මරණයට මේ à¶§à·Š‍රයඩ් සංවිධානය සම්බන්ධ බවට විශාල රාවයක් පැතිරිලා තියෙනවා. වෘත්තීය ජීවිතය තුළ සාර්ථක වෙමින් උන්න බෲස් ලී ගෙන් මේ සංවිධානය විසින් කප්පම් ඉල්ලලා තියෙන බවත්, බෲස් ලී එම කප්පම් ලබා නොදීම නිසා එම සංවිධානය ඔහුව මරා දමපු බවත් තමයි ඉතිහාසයේ කියවෙන්නෙ.

à¶’ වගේම බෲස් ලී ගේ මරණය ගැන තියෙන තවත් à¶´à·Š‍රබල සැකයක් තමයි ඔහුගේ මරණය à¶§ à¶ à·“à¶± ආත්මාරක්ෂක සටන් කරුවන් සම්බන්ධ à¶¶à·€.

à¶ à·“à¶± සංස්කෘතියේ හා සමාජයේ විශේෂ තැනක් ගන්නා සටන් කලාවන් ලෙස වින්ග් චුන් සටන් කලාව හා කුන්ග් ෆු සටන් කලාව සැලකෙනවා. එසේම ඒවාටම ආවේණික වූ à¶ à·“à¶± රහස් හා à¶‹à¶´à¶šà·Š‍රමයන් ද පවතිනවා. à¶’à·€ චිනයේ අනන්‍යතාවයන් විදියට සහ ඉතාම ගෞරවණීයවිදියකට තමයි ඔවුන් සලකලා තියෙන්නේ. à¶’ කාලේ මේ ශිල්පීය à¶šà·Š‍රම à¶ à·“à¶± වැසියන්ට මිසා විදේශිකයන් à¶§ හෝ අනෙකුත් නොසලකන පිටස්තරයන්ට උගන්වලා නැහැ. නමුත්, බෲස් ලී මේ රහසිගත, වටිනා ශිල්පීය à¶šà·Š‍රම වල රහස් බටහිරට උගන්වන්න ඇති කියලා à¶ à·“à¶± ආත්මාරක්ෂක සටන් කරුවන් à¶…à¶­à¶» දැඩු සැකයක් තිබිලා තියෙනවා. à¶’ හින්ද, බෲස් ලි ජීවිතයෙන්ම වන්දි ගෙවන්න අවශ්‍ය à¶¶à·€ ඔවුන් තීරණය කරන්න ඇති කියලත් ඉතිහාසයේ à¶šà¶§ කතා තියෙනවා.

ඒ වගේම මේ බෲස් ලී ගේ මරණය ඉතාලි මාෆියා ඝාතනයක් කියලත් සැක සංකා අතීතය හොයාගෙන යනකොට හසුවෙනවා.

මේක තමයි හොංකොං වල තියෙන ජනප්‍රියම මතය. ඉතාලි මාෆියා කණ්ඩායම් à¶’ කාලේ ලෝකය පුරාම ඔවුන්ගේ අණසක පතුරවමින් ඉඳලා තියෙන්නේ. à¶’ අනුව ඔවුන්ගේ සැලසුම් වලට බෲස් ලී à¶­à·Š à¶…à·„à·” වෙලා. ඔවුන් බෲස් ලී à·€ මුණ ගැහිලා බෲස් ලී විසින් සිදු කරන නිර්මාණ වලට තමන් විසින් ලබාදෙන සැකිලි සැලසුම් භාවිතා කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. නමුත් බෲස් ලී ඔහුගේ නිර්මාණ නිශ්පාදනය කරලා තියෙන්නේත්, à¶…à¶°à·Š‍යක්ෂණය කරලා තියෙන්නෙත්, ලියලා තියෙන්නෙත්, රඟපාලා තියෙන්නෙත් ඔහුට අවශ්‍ය අදහස සමාජගත කරන්න අවැසි විදියට මිසක්, මේ මාෆියා කණ්ඩායම් වල සැලසුම් වලට නෙවෙයු. මේ විදියට බෲස් ලී හිතුවක්කාර විදියට තමන්ව ඉක්ම්වා යෑම දරාගන්න නොහැකි වුන ඉතාලි මාෆියා කණ්ඩායම් රහසිගත මෙහෙයුමක් මඟින් බෲස් ලී මරලා දාපු බවත් කියැවෙනවා.

ඒ වගේම බෲස් ලී සේවය ලබාගත් ගණිකාවකට ඔහු විසින් බරපතළ ලිංගික අතවර කරනකොට, ඇය ඔහුගෙන් බේරෙන්න දරපු උත්සායකදී ඔහු මිය ගියා කියලත් කතන්දරයක් ඉතිහාසයේ තියෙන්වා. ඒත් බෲස් ලී ගේ වේගය කඩිසාර බව තීක්ෂණ තීන්දු ගැනීම, කුන්ග් ෆූ දැනුම වගේ කාරනා එක්ක ගැටෙන්න තරම ගණිකාවකට නොහැකි බ්ව කියමින් ඒ අදහස නම් සරදමට ලක් කෙරෙනවා.

ඒ වගේම චීනයේ රහස් සංවිධානයක අතකොලුවක් වුන බෲස් ලී ගේ හොඳම මිතුරියක් මේ මරණය කරන්නට කටයුතු සකස් කර බවත් කියැවෙනවා.

ඉහත සැකයන් මිනිසුන් à¶…à¶­à¶» පැතිරීම නිසා බෲස් ලීගේ මරණය වටා මතවාදයන් රාශියක් නිර්මාණය වෙන්න පටන් අරගෙන තියෙන්වා. . නමුත් ඔහුගේ මරණ පරීක්ෂණයෙන් හා වෛද්‍ය පරීක්ෂණ වලින් හෙලි වී තිබුණේ ඔහු à·„à·’à·ƒ කැක්කුම සඳහා ලබාගත් බෙහෙතක්, ඔහු ඉන් පෙර ලබාගත් මත්ද්‍රවයක් à¶‘à¶šà·Šà¶š මිශ්‍à¶» වෙආ à¶’ මඟින් යම් à¶´à·Š‍රතික්‍රියාවක් සිදු වී අසාත්මිකතාවක් ඇති වූ නිසා මේ මරණය සිදු වූ à¶¶à·€.

ඔහුගේ බිරිඳ වූ ලින්ඩා ලී ද බෲස් ලී විසින් හැෂ් මත්ද්‍රව්‍ය නිතරම භාවිතා කරන බවට පවසා තිබුණා. මේ විදියට à¶…à·„à·’à¶­à¶š මත්ද්‍රව්‍යය දිගින් දිගටම භාවිත කිරීම නිසා ලී මියයන විට ඔහුගේ ශරීර à¶¶à¶» ද සැලකිය යුතු à¶´à·Š‍රමාණයකින් à¶…à¶©à·” වෙලා තිබුණ à¶¶à·€ කියැවෙනවා. ඔහුට මෙම මත්ද්‍රව්‍යය භාවිතාවෙන් වහාම ඉවත් වෙන්න කියලා වෛද්‍යවරුන් උපදෙස් පවා ලබා දීලා තිබුණ බවත් ඔහුගේ බිරිඳ කියලා තියෙනවා.

මේ වගේ කතන්දර කිහිපයක්ම බෲස් ලී ගේ මරණය ගැන ලෝකය පුරා පැතිරිලා තියෙනවා. ඒ කොහොම වුනත් , ඔහුගේ මරණය මුලු ලෝකයටම පාඩුවක් බව කියන්න පුලුවන්.

 

Advertiesment