Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


රාජ්‍ය ආයතන හයක කෝටි ගණනක දූෂණ වාර්තා රහස් පොලීසියට 


2025-07-12 14893

 

රාජ්‍ය ආයතන හයක දූෂණ වංචා සහ à¶…à¶šà·Š‍රමිකතා සම්බන්ධයෙන් සියලු තොරතුරු සාක්කි-සාධක ඇතිව හෙළිදරව් à¶šà¶» ගෙන සිටින පොදු ව්‍යාපාර à¶´à·’à·…à·’à¶¶à¶³ පාර්ලිමේන්තු කාරක සභාව à¶Šà¶§ නීතිමය මාර්ග ගැනීම සඳහා à¶’ සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ළඟදීම භාර දීමට තීරණය à¶šà¶» ඇත.

මෙසේ හෙළිදරව් වී ඇත්තේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජාතික à¶–à·‚à¶° නියාමන අධිකාරිය, සබරගමුව විශ්ව විද්‍යාලය, ඉඩම් à¶´à·Š‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහපොළ භාරකාර අරමුදල සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල යන ආයතනවල දුෂණ, වංචා සහ à¶…à¶šà·Š‍රමිකතා වන à¶…à¶­à¶» à¶’ සියලු තොරතුරු මෙසේ  à¶…පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන à¶¶à·€ පොදු ව්‍යාපාර à¶´à·’à·…à·’à¶¶à¶³ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි. 

ඉහත ආයතනවල සිදුව ඇති දූෂණ, වංචා සහ à¶…à¶šà·Š‍රමිකතා අතරින් බරපතළ කොටස් වෙන වෙනම තෝරා ගෙන මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර දෙන à¶…à¶­à¶» එම දෙපාර්තමේන්තුව එම සිද්ධීන් පිළිබඳව විමර්ශන ආරම්භ කරනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි. 

මේ à¶…à¶­à¶» විවිධ ඉඩම් à¶…à¶šà·Š‍රමිකතා සම්බන්ධයෙන් ලැබී තිබෙන තොරතොරුවලට අදාළව කරුණු විමසීම සඳහා ඉඩම් à¶´à·Š‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ à¶´à·Š‍රධානීන් 2025.07.17 වැනිදා පොදු ව්‍යාපාර à¶´à·’à·…à·’à¶¶à¶³ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට ද එම සභාව තීරණය à¶šà¶» ඇත.

මීට අමතරව කාබනික පොහොර ගනුදෙනුවට අදාළ වාර්තාවක්ද පොදු ව්‍යාපාර à¶´à·’à·…à·’à¶¶à¶³ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් මේ දිනවල සකස් කරමින් පවතින à¶¶à·€ ද එම සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා වැඩි දුරටත් සඳහන් à¶šà¶» සිටියි..

Advertiesment