Thursday 18th of June 2026

English Tamil
Advertiesment


මාස 6ට වනඅලි 198ක් සහ මිනිසුන් 63ක් පරලොව යැවූ මෙරට නොවිසඳෙන අලි - මිනිස් ගැටුම


2025-07-11 14878

 

වසරේ ගතවූ මාස 6ට වනඅලි 198ක් සහ මිනිසුන් 63 දෙනෙක් මිය ගිහිල්ලා..!

 

අලි මරණ වැඩිම අවුරුද්ද බවට පත්වන ලකුණු

 

වල් අලින්ගෙන් 35 ක් අනවසර විදුලි රැහැන් වල ගැටිලා

 

34 à¶šà·Š තුවක්කුවට 

 

හක්ක පටස් නිසා 18ක්

 

දුම්රියේ ගැටීම නිසා 12 ක් මිය ගිහිල්ලා තියනවා..!

 

ගොවි බිම් වලට ගිනි අවි 13207 ක් දීල..?

 

හැමදාම කියනවා වගේ මේවට ඕනේ එදාවේල විසදුම් නෙමෙයි, විද්‍යාත්මක ඒවා. අලි මංකඩවල් à¶§à·’à¶š අනිවාර්යයෙන්ම අලින්ට Release කරන්න ඕනේ. එහෙම නතුව වෙන මගුල් කරා කියලා නම් හරි යන්නේ නෑ.

ඒ වගේම ආරංචි විදියට අක්කර පහපට වැඩි ගොවි බිම් වලට ගිනි අවි 13207 ක් දීලලු. මේක ඇත්තක් නම් අලින්ට දෙයියන්ගේම පිහිටයි.

මොලයක් තියන වුන් මේ තීන්දු තීරණ ගන්න තැන්වල ඇත්තෙම නැද්ද?  මොකද මේ මිනිස්සුන්ගේ වගාවලට, මිනිස්සුන්ට, වගේම අලින්ටත් නිදහසක් තියෙන්න à¶•à¶±..! à¶…à¶´à·’ අලි ගැනම කතා කරාට මේ මිනිස්සුත් පට්ටම à¶šà¶§à·Šà¶§à¶šà·Š කන්නේ, ඒවටත් විසදුම් තියෙන්න à¶•à¶±..!

 

Advertiesment