Thursday 18th of June 2026

English Tamil
Advertiesment


භාතිය ඇතාගේ සිදුවීමෙන්වත් පාඩමක් ඉගෙන ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා


2025-07-08 14876

 

වනජිවීන් වෙනුවෙන් නිවැරදි වැඩපිළිවෙළක් සකසන්න

 

පොල්පිතිගම à¶´à·Š‍රදේශයේ සහ නිකවැරටිය à¶´à·Š‍රදේශයේ තුවාල ලබා ඇති භාතිය ඇතා වනජීවී à¶šà·Šà·‚à·šà¶­à·Š‍රය සහ ආරක්ෂක අංශ සහ වනජීවී ලෝලීන් මේ ඇතා ජීවත් කරවන්න විශාල පරිශ්‍රමයක් දරන බවත් ඔවුන්ට තමාගේ ස්තූතිය පුද කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි සිදුවීමක් වු පසු සැමගේම අවදානම යොමු වන බවත් මේ තුවාල වූ පළමු ඇතා නොවන නිසා වහාම එස්.à¶•.එස් වැඩසටහනක් ආරම්භ à¶šà¶» ඉන්දියාවේ කෙන්යාවේ මෙන් විධිමත් වැඩසටහනක් නිර්මාණය à¶šà¶» මොවුන්ව රැකගත යුතු බවත් අද වනජීවී à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයේ බරපතල මානව හා à¶·à·žà¶­à·’à¶š සම්පත් හිගතාවකින් පෙළෙන නිසා වහාම මේවා පියවන්න පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් à¶´à·Š‍රේමදාස මහතා පැවසීය.

එම නිසා විධිමත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් ඇති à¶šà¶» ඉන්දියාවෙන් පවා ආධාර ගත හැකි බවත් අම්බානි මහතාගේ පුතා පවා වනජීවී සම්පත වෙනුවෙන් විශාල වැඩසටහනක් à¶šà·Š‍රියාත්මක බවත් à¶…à¶´à·Š‍රිකාවේ පවා à¶šà·Š‍රියාත්මක නිසා ඒවාගෙන් පාඩමක් ඉගෙන ගෙන විධිමත් කෙටිකාලීන මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් à¶šà·Š‍රියාත්මක කරන ලෙසත් මේ සිදුවීමෙන් පවා පාඩමක් ඉගෙන ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment