Thursday 18th of June 2026

English Tamil
Advertiesment


මිනිසුන් ගිල දාන පිඹුරා - Reticulated python 


2025-07-08 14919

 

- සංවේදි අය කියවීමෙන් වලකින්න -

 

ඇත්තටම ඇනකොණ්ඩා කියන්නේ අහිම්සකයෙක්ලු.. මේකගෙන් තමයි මිනිස්සු ගිල දාපු අවස්ථා වාර්තා වෙලා තියෙන්නේ

 

මේකා දකුණු සහ අග්නිදිග ආසියානු රටවල ජීවත් වෙන සර්පයෙක්. ඒ කියන්නේ ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, මියන්මාරය, ඉන්දියාව, වියට්නාමය, පිලිපීනය ව⁣ගේ රටවල් වලින් වාර්තා වෙනවා.

ඒ වගේම Reticulated python ලා වැඩිහිටි මිනිසුන් ගිල දාපු අවස්ථා වාර්තා වෙලා තියනව. ඉන්දුනීසියාවේ තමයි මේ සත්තු වැඩියෙන්ම ඉන්නේ. මේ ලගදි වෛයිරල් වුන ඉන්දුනීසියාවේ ගොවි පොලක මිනිහෙක් ගිල දාපු සීන් එක වාර්තා වුනේ, ඒ Reticulated python කෙනෙක් නිසා තමයි.

Reticulated python තමයි ලෝකයේ ජීවත් වෙන දිගම සර්පයා විදියට හදුන්වන්නේ. à¶’ වගේම ලෝකයේ තුන් වෙනියට බරින් වැඩිම සර්පයා. මේකා සාමාන්‍යයෙන් මීටර් 5 à¶šà·Š 6 à¶šà·Š වගේ දික් වෙන්න පුලුවන්. මිනිහෙක්ගේ උසත් මීටර් 1.5 à¶šà·Š වගේ නේ උපරිම.

à¶’ වගේම මේකට හොදට පීනන්න පුලුවන් කියලා තමයි වාර්තා වෙන්නේ. මේකා සාමාන්‍යයෙන් ලෝකයේ ආර්ථික වශයෙන් වැදගත් උරගයෙක් විදියට හදුන්වනවා.

සම සදහා, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතය සඳහා, à¶’ වගේම සුරතල් සතුන් ලෙස හදා ගන්න මුන්ව දඩයම් කරනවා.

 

මේ ඉන්දුනීසියාවේ වාර්තා වෙලා තියන Reticulated python මිනිසුන් ගිල දාපු සිද්ධ්.

 

 

• 2017 දී මාර්තු 25 Akbar Salubiro නම් 25 හැවිරිදි තරැණයෙක් ඉන්දුනීසියාවේ Sulawesi ගමේදි අතුරුදන් වෙලා හිටියදි, දින දෙකකට පසසේ Reticulated python කෙනෙක්ගේ උදරයේ තිබිලා හම්බ වුනා.

• 2018 ජුනි 14 වෙනිදා Sulawesi ගමේදි 54 හැවිරිදි Tiba නම් කාන්තාවක් ඇගේ ගෙවත්තු තුලදි ගිල දමලා තිබ්බා.

• 2022 දී Jambi කියන ගමේ à·„à·’à¶§à¶´à·” Jahrah නම් 54 හැවිරිදි කාන්තාවක් අතුරුදන් වී ඇය⁣ගේ සිරැර Reticulated python කෙනෙක්ගේ සිරැරේ තිබිලා හොයා ගෙන තියනවා.

• 2024 ජුනි 7 වන දින, Reticulated python කාන්තාවක් ගිල දමා ඇති බවට වාර්තා වෙලා තියනවා.

• à¶’ වගේම 2024 ජූලි මාසයේ Sulawesi වලම Reticulated python කෙනෙක්ගේ à¶¶à¶©à·š කාන්තාවක් ඉදලා හොයා ගෙන තියනවා.

• à¶‘ වගේම ඔය Reticulated python කෙනෙක් එල්ලලා ඉස්සරහා මිනිස්සු හිටන් ඉන්නේ, à¶’ ඉන්දුනීසියාවේ මිනිහෙක් ගිලලා à¶…à¶­à·Š දෙක ලාවට වගේ à¶šà¶§à·š එළියෙන් තියනවා.

 

ලංකාවේ අය මේකට බය වෙන්න⁣ ඕනේ නෑ, ලංකාවේ මුන් නෑ. ලංකාවේ ඉන්නේ Indian Rock Python කියන විශේෂය. මුන්⁣ගේ හිස් කබ⁣ලේ පිහිටීම අනුව මිනුස්සු ගිල දැමීමේ හැකියාව නෑ. ඒක නිසා දකින දකින එකා මරන්න යන්න එපා.

 

- Unknown Hiker -
Advertiesment