Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


කවුරුත් නොකළ රණසිංහ ප්‍රේමදාස කළ ලොකුම යුද්ධය


2025-07-07 14873

 


දුපත්කම’ අද සැබෑ ජාතික à¶´à·Š‍රශ්නයක් වී ඇත. ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අයුරින් මෙරට වත්මන් ජනගහනයෙන් තුනෙන් à¶‘à¶šà·Š කොටසක් සැබෑ ලෙසින්ම දරීද්‍රතා රේඛාවෙන් à¶´à·„à·… මට්ටමේ ජීවත්වේ. එනමුත් සැබෑ සමාජ තත්ත්වය දෙස බැලීමේදී වත්මන් සමාජයෙන් à¶…à¶©à¶šà¶§ වැඩි à¶´à·Š‍රමාණයක් උපයන ආදායමින් දෛනික දිවිය ගෙන යාමට නොහැකි අරගලයක නිරතවී ඇත. මේ අනුව, මෙරට ඉතිහාසයේ à¶´à·Š‍රථම වතාවට මධ්‍යමපාන්තික ජනතාව තමන්ට ලැබෙන ආදායමින් දිවිපෙවෙත ගෙනයාමේ නොහැකියාව මත දැඩි අරගලයක නිරතව ඇත. වත්මන්, මෙරට පාලකයන් මෙම ජාතික à¶´à·Š‍රශ්නය සඳහා විසඳුම් ලබාදෙන බවට පැවැසුවද මෙතෙක් à¶’ සඳහා කවර හෝ විසඳුමක් ලබාදෙන බවක් නොපෙනේ.

 
දිළිඳුකමට විසඳුම් ගෙනා උදාගම

 

එනමුත් 70 දශකයේ මෙම ‘දරීද්‍රතා ගැටලුව’ මේසා විශාල ලෙසින් නොපැවතුණද, මෙරට සිටි පාලකයෝ ජනතාව මුහුණපාන දුප්පත්කම නම් ගැටලුව තේරුම් ගෙන à¶’ සඳහා කිසියම් වූ විසඳුමක් ලබාදීමට උත්සාහ ගත්හ.

1977 බලයට à¶´à¶­à·Š රජයේ අග්‍රාමාත්‍ය ආර්. à¶´à·Š‍රේමදාස මහතා à¶‘à·„à·’ සමාරම්භයක් ලෙසින්, එවක රජය බලයට පත්වී, වසරක් ගතවීමට à¶´à·Š‍රථම ආරම්භ à¶šà·… උදාගම් ව්‍යාපාරය මගින් නිවාස සංවර්ධනයේ දායකත්වයෙන් ‘ග්‍රාමීය දිළිඳුකම දුරුකරලීමේ’ සාර්ථක උත්සාහයක නිරත විය. එවක ග්‍රාමීය දුප්පතුන් ජීවත්වූ පැල්පත් වෙනුවට කිසියම් වූ ස්ථිරසාර නිවසක හිමිකමක් ලබාදී, ඔවුන් පිළිගත් සමාජයේ ජන කොටසක් බවට පත්කිරීම එවක උදාගම් ව්‍යාපාරයේ මූලික අපේක්ෂාව විය.

1979 වසරේ ජුනි මස 23 දින යාපහුවේදී උදාවූ à¶´à·Š‍රථම උදාගම ජනතා අයිතියට පත්කිරමින් අදහස් දැක්වූ අගමැති à¶´à·Š‍රේමදාස මහතා, ‘මෙයට මාස කිහිපයකට à¶´à·Š‍රථම පොල් à¶…à¶­à·” පැලවල ජීවත්වූ උදාගම් ගම්වැසියන්ට හෙට දවසක් à¶´à·’à·…à·’à¶¶à¶³ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. à¶…à¶´ à¶’ අපේක්ෂාව ඇතිකළේ ස්ථීර වූ නිවසක අයිතිය මේ උදාගම තුළින් හිමිකර දීම හරහා නැතිබැරිකම අහිමිවී, ඇති හැකිකම ගැන මුල්ම පාඩම උදාගම් වැසියන්ට මෙමගින් කියා දුන්නා. à¶’ නිසා à¶…à¶´à¶§ සතුටු විය හැකියි…’ යනුවෙන් පැවැසීය. දූගී දුප්පතුන්ට මූලික නිවසක හිමිකම ලබාදී, ඔවුන් වත්කම් හිමි සමාජයේ කොටස්කරුවන් බවට පත්කරලීමේ à¶´à·Š‍රතිඵලද‍ායි උත්සාහයක උදාගම් ව්‍යාපාරය නිරත විය.

 
ජාත්‍යන්තර නිවාස වසරින් දරිද්‍රතාවට පිළියම්

 

මෙකී වැඩසටහන වඩාත් සාර්ථකව දීපව්‍යාප්තව à¶šà·Š‍රියාත්මක වීම තුළින් එය ජාත්‍යන්තර කීර්තිධර වැඩසටහනක් විය. à¶‘à·„à·’ à¶´à·Š‍රතිඵලයක් ලෙසින් ‘1987 ජාත්‍යන්තර නිවාස වසර’ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යෝජනා කිරීම අගමැති à¶´à·Š‍රේමදාස මහතා විසින් සිදුකරන ලදී.

1980 වසරේ සැප්තැම්බර් මස 29 දින ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝර්ක් නුවර à¶´à·’à·„à·’à¶§à·’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 37 වැනි සැසිවාරය සිය දිවිපෙවෙතේ à¶´à·Š‍රථම අවස්ථාවට ඇමතූ à¶´à·Š‍රේමදාස මහතා, 1987 වසර, නිවාස නැත්තවුන්ට නිවාස සැපයීමේ ජාත්‍යන්තර නිවාස වසර යෝජනාව ඉදිරිපත් කරන ලදී. මෙකී යෝජනාව ඉදිරිපත් කිරීමේදීද අගමැති à¶´à·Š‍රේමදාස මහතාගේ බලාපොරොත්තුව වූයේ සංවර්ධනය වන රටවලට දුපත්කම දුරුකරලීමට අනිවාර්ය වූ සහායක් සංවර්ධිත රටවල් වෙතින් ලබ ාගැනීමයි. à¶’ සම්බන්ධයෙන් ජගත් සංවිධාන දෙසුමේදී à¶´à·Š‍රේමදාස මහතා මෙසේ පැවැසීය.

‘සංවර්ධනය වන රටවලින් à¶…à¶´ ඉල්ලා සිටිනුයේ ලෝක මට්ටමේ පුණ්‍යාධාර නොවේ. පුණ්‍යාධාර තුළින් දුපත්කම තුනීකළ හැකි යැයි à¶…à¶´à·’ විශ්වාස නොකරමු. දුපත්කම දුරුකරලිය හැක්කේ සූරාකෑම නැති කිරීමෙන් පමණි. සියලු දෙනාම සියලු රටවල් හා සමාන තත්ත්වයනට ගෙන ඒම à¶šà·… නොහැක. නමුත් සෑම දෙනකුට සහ සෑම රටකටම සමාන අවසථා ලබාදිය හැකිය.’

මෙම à¶´à·Š‍රකාශය තුළින්ද à¶´à·Š‍රේමදාස මහතාගේ අපේක්ෂාව වූයේ නැතිබැරි ජනතාව සඳහා ඇති හැකි ජනකොටස් වෙතින් අනිවාර්ය වූ දායකත්වය ලබාගැනීමයි. නිවාසකරණයෙන් දුපත්කමට විසඳුම් සෙවූ ‘සෙවණ’ විශේෂයෙන් නැතිබැරි ජනකොටස් සඳහා නිවාස පහසුකම් ලබාදීමේදී à¶‘à¶šà·“ සියලු කාර්යයන් සඳහා රාජ්‍ය අරමුදල් නිරන්තරයෙන් භාවිත කිරීම ගැටලුවක් විය. මේ à¶´à·’à·…à·’à¶¶à¶³ à¶´à·Š‍රේමදාස මහතා සතු වූයේ වඩාත් නිදහස් වූ සිතුවිල්ලකි. ඔහුට අවශ්‍ය වූයේ සැබෑ නිවාස අවශ්‍යතාව පවත්නා විට à¶’ à¶´à·’à·…à·’à¶¶à¶³ කඩිනමින් සොයාබලා එයට පිහිටවීමේ à¶šà·Š‍රමවේදයක් සැකසීමයි. 1979 වසරේ ‘සෙවණ අරමුදල’ ස්ථාපිත වූයේ මෙම අපේක්ෂාව ඉටුකිරීමටය. à¶‘à¶šà·“ අරමුදලේ අනුග්‍රහය යටතේ පළමු නිවහන වැල්ලවාය නුගේයාය à¶´à·Š‍රදේශයේ අප්පුහාමි නම් වූ පැල්පත්වාසී දුගී අයකු වෙනුවෙන් ඉදිවිය. සෙවණ අරමුදලේ අනුග්‍රහයෙන් ඉදිවූ මෙම නිවස අගමැති à¶´à·Š‍රේමදාස මහතා විසින් 1979 වසරේ සැප්තැම්බර් මස 12 දින නිවාසලාභී අප්පුහාමි මහතාගේ පවුලේ සාමාජියන් වෙත à¶´à·Š‍රදානය කිරීම සිදුවිය.

එදා සිට මේ දක්වා ගතවූ දශක කිහිපය තුළ රාජ්‍ය අනුග්‍රහයකින් තොරව, හුදු ආධාර පදනමින් පැල්පත් හා තාවකාලික නිවාසලාභීන් දහස් ගණනකට නිවාස ඉදිකරලීම සෙවණ අරමුදලේ අනුග්‍රයෙන් සිදුවිය.

ආරම්භක වශයෙන් සෙවණ ආධාර පදනමකින් දිවයිනේ විවිධ ස්ථානවල නිවාස ඉදිකළ à¶…à¶­à¶», පසුකලෙක සෙවණ අරමුදල සඳහා වූ විශේෂිත ආධාර පරිත්‍යාග යටතේ ආදර්ශ ගම්මාන නිර්මාණය විය. කොරියානු දානපති දායකත්වයෙන් කොළොන්නාව à¶´à·Š‍රදේශයේ ඉදිවූ ‘චාංගම’, දේශබන්දු මුණසිංහ මහතාගේ අනුග්‍රහයෙන් හෝමාගම ඉදිකෙරුණු ‘මුණසිංහ ගම’ සහ කොළඹ රාජකීය විදුහලේ අනුග්‍රහයෙන් නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ ඉදිවුණු ‘රජසිසු ගම’ මෙයට නිදසුන් වේ. එමෙන්ම 2016 වසරේ හිඟුරක්ගොඩ ගම්උදාව à¶´à·Š‍රදර්ශනය ආසන්නයේ දී කන්තලේ වැව් බැම්ම බිඳීගොස් හානි වූ සියලු නිවාස වසරක කාලයක් තුළදී සම්පූර්ණයෙන් නැවත ඉදිකිරීම සිදුවූයේ සෙවණ අරමුදලේ දායකත්වයෙනි.

දුප්පතුන් සඳහා මෙන්ම හදිසි විපතකින් අසරණ වූවන් සඳහා නිවාසකරණයෙන් à¶´à·’à·„à·’à¶§ වුණු සෙවණ අරමුදල මූලික වශයෙන් දානපති දායකත්වයෙන් පෝෂණය විය. පසු කලෙක ඇරැඹි සෙවණ ලොතරැයිය සෙවණ අරමුදල සඳහා අවශ්‍ය වූ අරමුදල් සැපයීමේ වගකීම සාර්ථකව ඉටුකරන ලදී. සෙවණ අරමුදලේ අනුග්‍රහයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සෙවණ ගම උදාවිය. නව නිවාස 25කින් සමන්විත මෙම ආදර්ශ ගම්මානය අගමැති à¶´à·Š‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත්කරනු ලැබුවේ 1985 මාර්තු මස 16 දිනයි. මෙදින ජනහමුව ඇමතු à¶´à·Š‍රේමදාස මහතා,

‘සෙවණ අරමුදල දුප්පතුන්ගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා දැන් විශාල ද‍ායකත්වයක් ලබාදෙනවා. නිවාසකරණයේදී මෙන්ම ඔවුන්ගේ එදිනෙදා ජන දිවිතයේ හැම කටයුත්තකම වර්ධනය උදෙසා සෙවණ අරමුදලට දායකත්වය ලබාදිය හැකි à¶¶à·€ ‘සෙවණගම’ තුළින් ආදර්ශයක් ලබාදී තිබෙනවා.’ යනුවෙන් පැවැසීය.

 
දරීද්‍රතාව සඳහා දුප්පතුන්ගේ දායකත්වයෙන් විසඳුම් ගෙන ‘ජනසවිය’

 

විශේෂයෙන් උදාගම් ව්‍යාපරයේ දායකත්වය තුළින්, මෙරට සමාජීය දරීද්‍රතාව දුරුකරලීම සඳහා මෙවන් වූ ආකාරයට විවිධ සහායන් ලබාදීමෙන් අනතුරුව සමාජයේ එවක සිටි දුප්පතුන්ගේ දුප්පත්කම දුරකරලීමේ සමාජ වෙනසක් සිදුකිරීම සඳහා වූ ‘ජනසවිය’ වැඩසටහන දියත් විය. සමාජයීය දුපත්කම දුරුකරලීම සඳහා මෙතෙක් රාජ්‍ය පාලක සහාය ලබාදීම à¶…à¶­à·Š‍යාවශ්‍ය වූ ගුණාංගයක් වූ à¶…à¶­à¶», ජනසවිය වැඩසටහනේ à¶šà·Š‍රියාකාරීත්වය මෙයට වෙනස් වූ මගක් අනුගමනය කළේය. à¶‘à·„à·’ à¶šà·Š‍රියාකාරීත්වය තුළින් සිදුවූයේ දුප්පතුන් තමන් මුහුණ දුන් දරීද්‍රතා අභියෝග සඳහා රාජ්‍ය අනුග්‍රහය සමගින් තමන් විසින්ම විසඳුම් සෙවීමයි.

1989 වසරේ ඔක්තෝබර් මාසයේ ජනසවිය වැඩසටහනේ මුල් අදියර දියත්වූ දිනයේ ජනාධිපති රණසිංහ à¶´à·Š‍රේමදාස මහතා මෙවන් අදහසක් à¶´à·Š‍රකාශ කළේය.

"මේ ලෝකය නිරතුරුව වෙනස් වෙනවා. එයට සමගාමීව මිනිසාත් වෙනස් වෙනවා. නමුත් වෙනස් වන ලෝකය සමගින් à¶…à¶´ වෙනස් වන්නේ නැහැ. à¶…à¶´ මේ යථාර්ථය තේරුම් ගෙන වෙනස් විය යුතුයි. අද à¶…à¶´à¶§ අවශ්‍ය පරණ à¶´à·Š‍රශ්න සඳහා පිළිතුරු සෙවීම නොවෙයි. අද à¶…à¶´ à¶šà·… යුත්තේ පැරණි පිළිතුරු à¶´à·Š‍රශ්න කිරීමයි."

à¶´à·Š‍රේමදාස මහතා විසින් à¶´à·Š‍රකාශිත මෙම අදහස තුළින් කියැවෙන්නේ අතීතයේ මෙරට පාලකයන් සිදුකළ බොහෝ කාර්යයන් අනාගතයේදී අභියෝගයක් වන බවයි. එදා ජනසවිය වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී එවන් à¶´à·Š‍රකාශයක් සිදුකරනු ලැබුවේ මෙරට බහුතර ජනතාවක් මුහුණපාන දුප්පත්කම දුරුකරලීම සඳහා à¶šà·Š‍රියාත්මක වූ බොහෝ වැඩසටහන් එවක අභියෝගයක්ව පැවැති හෙයිනි. මෙතෙක් පැවැති සියලු රජයන් විසින් දුප්පතුන් ලෙසින් හඳුනා ගන්නන් වෙත කිසියම් මූල්‍ය අනුග්‍රහයක් ලබාදී, ඔවුන්ගේ දුප්පත්කම දුරුකරලීමට කිසියම් විසඳුමක් ලබාදුන්නද එය පසුකාලීනව විසඳුමක් නැති ගැටලුවක් විය. එනමුත් ජනසවිය වැඩසටහනේ සංයුතිය හා සැබෑ à¶šà·Š‍රියාකාරීත්වය එයට වෙනස් විය. ජනසවිය වැඩසටහන, දුප්පතුන් විශ්වාස කරමින් ඔවුන්ගේ සැබෑ සහභාගීත්වයෙන් à¶šà·Š‍රියාත්මක වූ වැඩසටහනකි.

ගම නගරය හා වතුකරයේ සැබෑ දුප්පතුන් හඳුනාගෙන, ඔවුන්ගේ ශ්‍රම දායකත්වය තමන් ජීවත් වන à¶´à·Š‍රදේශයේ සංවර්ධනය සඳහා දායක කරගන්නා අතරතුර, එයට ඔවුන් සඳහා සිදුකරන à¶´à·Š‍රතිඋපකාරයක් ලෙසින් පෝෂණ මල්ලක් සහ මූල්‍ය දීමනාවක් ලබාදීම රජය විසින් සිදුකරන ලදී. නිර්දේශපාලනිකව à¶šà·Š‍රියාත්මක වූ මෙම වැඩසටහන එවක දුප්පත් ජනතාව à¶…à¶­à¶», බෙහෙවින් ජනප්‍රිය විය. මෙකී වැඩසටහනේ සැබෑ à¶šà·Š‍රියාකාරීත්වය à¶…à¶°à·Š‍යයනය කොට à¶’ à¶´à·’à·…à·’à¶¶à¶³ පැහැදුණු ලෝක බැංකුව, මෙකී වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් විය.

 
ජනසවි භාරකාර අරමුදලට මුල්ම වරට ලෝක බැංකු සහාය

 

à¶‘à·„à·’ à¶´à·Š‍රතිඵලයක් ලෙසින් ‘ජනසවිය භාරකාර අරමුදල’ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය ලෝක බැංකුව විසින් ලබාදුන් à¶…à¶­à¶», මෙරට දුප්පත්කම දුරුකරලීමේ ජාතික වැඩසටහනක් සඳහා ලෝක බැංකුව අනුග්‍රහය ලබාදුන් මුල්ම අවස්ථාව ලෙසින් මෙය හඳුන්වා දියහැකි වේ.

 
විනිමය ඉපයුමේ à¶´à·Š‍රබෝධය ‘ඇගලුම් කම්හල් 200 වැඩසටහන

 

80 දශකය වනවිට මෙරට පැවැති යුද වාතාවරණය හේතුවෙන් මෙරට සමාජය මෙන්ම ආර්ථිකය විසඳුම් සෙවීමට අපහසු වූ අභියෝග රැසකට මුහුණ දුනි. එවක මෙරට ආර්ථිකය කිසියම් දුරකට සවිමත් à¶šà·… à¶´à·Š‍රමුඛතම ව්‍යාපෘතිය වූයේ ඇඟලුම් කර්මාන්තයයි. à¶‘à¶šà·“ කර්මාන්තයේ නියුතු වූ පූර්ණ ශ‍à·Š‍රමය ගම වෙතින් ඇගලුම් කම්හල් සොයා කටුනායක හා බියගම à¶´à·Š‍රාදේශියන්හී නිදහස් වෙළෙඳ කලාපයේ කම්හල් වෙත ඒකරාශී විය. මෙකී à¶šà·Š‍රියාවලියේ වෙනස්කම් සිදුකිරීම තුළින් නිෂ්පාදන වර්ධනයක් සමගින් මෙරට සංවර්ධනය සඳහා à¶…à¶­à·Š‍යාවශ්‍ය වූ විදෙස් විනිමය වර්ධනයක් සිදුකළ හැකි à¶¶à·€ à¶´à·Š‍රේමදාස මහතාගේ අදහස විය. à¶’ අනුව ඔහුගේ අපේක්ෂාව වූයේ ඇගලුම් කර්මාන්තය සඳහා ශ්‍රමික දායකත්වය ලබාදෙන ග්‍රාමීය à¶´à·Š‍රදේශ වෙතට ඇගලුම් කම්හල් රැගෙන යාමයි. ආරම්භක වශයෙන් මෙය අභියෝගාත්මක කාර්යයක් වුවද එතෙක් බියගම සහ කටුනායක වෙළෙඳ කලාප තුළ ස්ථාපිත වූ ඇගලුම් කම්හල්, à¶‘à·„à·’ ශ්‍රමලාභීන් ජීවත් වූ ග්‍රාමීය à¶´à·Š‍රදේශ වෙත ගෙනගිය à¶…à¶­à¶», එමගින් ඇතිවූ ශ්‍රම දායකත්වය à¶´à·Š‍රවර්ධනය හේතුවෙන් ඇගලුම් නිෂ්පාදනයේ වාර්තාගත à¶´à·Š‍රවර්ධනයක් සිදුවිය.

වසර දෙකක් තුළදී ඇගලුම් කම්හල් 200 ගම් මට්ටමින් ඉදිකරලීම මෙම වැඩසටහනේ ඉලක්කය විය. මෙම ඉලක්කගත අයුරින් ඇගලුම් කම්හල් වැඩසටහන à¶šà·Š‍රියාත්මක වුවද, à¶‘à¶šà·’ වැඩසටහන à¶…à¶­à¶» වූ කාලපරිච්චේයේදී ජනාධිපති à¶´à·Š‍රේමදාස මහතාගේ හදිසි අභාවය හේතුවෙන් à¶‘à¶šà·“ වැඩසටහනේ ඉලක්කගත නිමාවට කිසියම් බාධාවක් සිදුවිය. නමුත්, ඇගලුම් කම්හල් 200 වැඩසටහනේ à¶šà·Š‍රියාකාරීත්වය හේතුවෙන් මෙරට විදෙස් විනිමය ආදායමේ වාර්තාගත වර්ධනයක් සිදුවූ à¶¶à·€ ආර්ථික විද්වතුන් පෙන්වා දේ. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරන අයුරින් මෙකී වැඩසටහන ආරම්භ වූ 1991 වසරේ මෙරට අපනයනය ආදායම 22.6%à¶šà·Š වූ à¶…à¶­à¶», මෙම ඇගලුම් කම්හල් වැඩසටහන ගම් මට්ටමට සාර්ථකව à¶šà·Š‍රියාත්මක වීම හේතුවෙන් à¶‘à¶šà·“ වැඩසටහනේ උපරීම සාර්ථකවය හා à¶´à·Š‍රතිඵල හිමි වූ 1993 වසරේදී එය 26.6%à¶šà·Š දක්වා වාර්තාගත වර්ධනයක් හිමිකර ගත්තේය. මෙවන් වූ ආකාරයට මෙරට සෑම à¶šà·Šà·‚à·šà¶­à·Š‍රයකම පැවැති දරීද්‍රතා ලක්ෂණ à¶´à·„ කරමින් ඒවා වඩාත් ඵලද‍ායී කාර්යයන් ලෙසින් සමාජගත කිරීමට à¶´à·Š‍රේමදාස මහතා සමත් විය.

නිවාසකරණය තුළින් දුප්පතුන්ගේ නැති බැරිකම දුරුකරලීම සඳහා ඔහුගේ අදහසක් පෙරදැරිව à¶šà·Š‍රියාත්මක වූ උදාගම් ව්‍යාපාරය වඩාත් සාර්ථක à¶´à·Š‍රතිඵල පෙන්නුම් කළේය. එමෙන්ම සමාජයීය දුප්පත්කම දුරුකරලීම සඳහා à¶šà·Š‍රියාත්මක වූ ජනසවිය වැඩසටහන මෙරට දරීද්‍රතාව දුරුකරලීම සඳහා මෙතෙක් à¶šà·Š‍රියාත්මක වූ වඩාත් ඵලද‍ායි වැඩසටහන à¶¶à·€ අවිවාදයෙන් පිළිගත හැකිය.

ඇගලුම් කම්හල් 200 වැඩසටහන වැනි මෙරට ආර්ථිකයේ දුබලතාව වහා සවිමත් කිරීම තුළින් විනිමය ඉපයුම වර්ධනය කිරීම සඳහා සුදුසු වැඩසටහනක් සකස් විය යුතුය. දශකයක පමණ à¶´à·Š‍රේමදාස පාලන කාලපරිච්ඡේදය තුළදී මෙරට ජනතාව මුහුණ දුන් දරීද්‍රතාවට තිරසාර විසඳුම් ලබා දෙමින් ආර්ථිකය වඩාත් සවිමත් කිරීම සඳහා වැදගත් පියවර ගනු ලැබීය. නැවත එවන් සංවර්ධන නවෝදයක් ජනතාව අපේක්ෂාවෙන් සිටී.

 
 
(ලක්විජය සාගර පලන්සූරිය)
-මව්රට-
Advertiesment