Saturday 30th of May 2026

English Tamil
Advertiesment


අනුර රටේම පොළී මුදලාලි වෙලා


2025-07-07 14899

 

රටේ රාළ එක දිගටම අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට නගන චෝදනාව මොකක්ද කියලා ඔයාලා කවුරුත් දන්නවා.ඇත්තටම අනුරගේ ආණ්ඩුවට වැඩපිලිවෙලක් නෑ.කවුරු පිලිගත්තත් නැතත් ඇත්ත කතාව ඕකයි.බලය ගැනීම වෙනුවෙන් ලස්සන රටක්- ලස්සන ජීවිතයක් කියලා ලස්සන කතාන්දර පොතක් එළියට දැම්මා තමයි.හැබැයි අනුරම තමයි ඒ පොත පැත්තකින් තියලා රනිල්ගේ පොතේ පිටු පෙරලන්න පටන් ගත්තේ.රනිල්ට ඒ පොත කටපාඩම් උනාට අනුරට ඒක කියවගන්නත් බෑ.ඒක නිසා මහ පොතක් ළඟ තියාගෙන අනුර අඳුරේ අතපත ගානවා.

අනුර සහ ජවිපෙ පහුගිය ගෝල්ෆේස් අරගලයෙන් ඉගෙන ගත්ත පාඩමක් තියනවා.ගෝඨාභයට යන්න උනේ ඇයි කියන එක ගැන පැලවත්තේ තක්සේරුව යම්තාක් දුරකට හරි.ඇත්තටම ගෝඨාභයට යන්න උනේ ඇයි?ගෝඨාභය ඒ ජනතා නැගිටීම මර්ධනය කළා නම් තව ටික කාලයක් හරි අල්ලගෙන ඉන්න තිබුණා කියන අයත් ඉන්නවා. ගෝඨාභයගේ හොඳ වැඩි හින්දා දාලා ගියා කියලයි එයාලා කියන්නේ.සමහරු කියන්නේ බෞද්ධ නායකයෙක් විදිහට ගෝඨාභය ලේ වැගිරීමකට එකඟ නැති නිසා දාලා ගියා කියලා.

රටේ රාළ නං à¶’ කතාව à¶’ විදිහටම පිලිගන්නේ නෑ.හැබැයි ගෝඨාභය à·…à¶Ÿ සමහර හොඳ ගතිගුණ තිබුණ à¶¶à·€ පිලිගන්නවා.ගෝඨාභය à¶’ වෙනකොට අහුවෙලා තිබුණ උගුලේ හැටියට පැනලා යන à¶‘à¶š හැර වෙන උත්තරයක් තිබුණේ නෑ.à¶’ වෙනකොට රටේ සියලුම සැපයුම් බිඳවැටිලා.ආදායම් මාර්ග à¶¶à·’à¶³ වැටිලා.රට ඇතුලේ නිෂ්පාදනයක් වෙන්නේ නෑ. පිටරටින් à¶¶à¶©à·” ගේන්න ඩොලර් නෑ.මුහුදේ තියන තෙල් නැව් බාගන්න ඩොලර් නෑ.හැම භාණ්ඩයක් වෙනුවෙන්ම පෝලිම් හැදිලා.පෝලිම්වල මිනිස්සු ගහ ගන්නවා. 

පෝලිම්වල මිනිස්සු මැරිලා වැටෙනවා. ගෝඨාභයගේ කාබනික පොහොර à¶´à·Š‍රතිපත්තිය වගේ ගොන් වැඩ නිසා රටේ කෘෂිකර්මාන්තයත් බිඳවැටිලා.මේ තත්වය යටතේ පැනලා යනවා හැර වෙන මොනවා කරන්නද?ඇත්තටම ගෝඨාභයට වැඩිය රටේ ජනතාවගේ තිබුණේ රාජපක්ෂ විරෝධයක්.විශේෂයෙන්ම බැසිල් විරෝධයක්. හැබැයි à¶’ සියලු විරෝධයන් ගියේ ගෝඨාභයගේ පිටින්.ඇත්තටම එහෙම උනේ ඇයි?දැන් මේ ආණ්ඩුවටත් දැවැන්ත ජනතා විරෝධයක් තියනවා,අඩුම ගානේ රටේ ජනතාවගෙන් 60%ක්වත් මේ ආණ්ඩුට විරුද්ධයි.

හැබයි තවමත් මේ ආණ්ඩුව ගෙදර යවන්න ජනතාවගේ ලොකු උනන්දුවක් නෑ.එදා ගෝඨාභය ගෙදර යවන්නත් අද අනුර ගෙදර නොයවන්නත් තියෙන්නේ එකම රහසක්.ගෝඨාභයට à¶…à¶´à·š රටේ supply chain à¶‘à¶š පවත්වාගෙන යන්න බැරිවුනා. ජනතාවට අවශ්‍ය à¶…à¶­à·Š‍යවශ්‍ය භාණ්ඩ à¶§à·’à¶š දෙන්න බැරිවුනා.එහෙම බැරි වෙනකොට ජනතාව කිව්වේ රට විකුණලා හරි කන්න දීපන් කියලයි.දේශප්‍රේමී කතා ගොඩක් බඩගින්නත් à¶‘à¶šà·Šà¶š එදා ඉවරවුනා.අනුර à¶’à¶š හොඳට දන්නවා.à¶’à¶š නිසා මාලිමා ආණ්ඩුව මොන පිස්සුව නැටුවත් තවමත් supply Chain à¶‘à¶š අඛණ්‌à¶©à·€ අල්ලගෙන ඉන්නවා.

à¶’à¶šà·š à¶¶à·’à¶³ වැටීම් සමහර අවස්ථාවල සිද්ධවුනා. හාල් නැතිවුනා,ලුණු නැතිවුනා,හැබැයි මෙයාලා à¶’à¶š අඛණ්‌à¶©à·€ යන්න දුන්නේ නෑ.මොන තූත්තුකුඩියෙන් හරි à¶¶à¶©à·” à¶§à·’à¶š අරන් එනවා. මාලිමාවේ à¶´à·Š‍රතිපත්ති à¶´à·Š‍රකාශණය අරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති මාලිමාව රනිල් ජනතාව මත පටවලා තිබුණ බදු බරට තදින් විරුද්ධ වුනා.එයාලා ආවම සමහර බදු අයින් කරලා බදු සීරෝ කරනවා කියලා කිව්වා.හැබැයි අනුර ඇවිත් එහෙම කළාද?නෑ අනුර à¶šà·…à·š එක්කෝ à¶’ බදු à¶´à·Š‍රතිපත්තිය à¶’ විදිහටම පවත්වාගෙන යන එකයි,නැත්තං à¶Šà¶§ වැඩිය බදු ගහන එකයි.

ඇයි අනුර එහෙම à¶šà·…à·š?අනුර දන්නවා ගෝඨාභය ඇවිත් පලවෙනි කෙලවා ගැනීම කරගත්තේ මේ බදු අඩුකිරීමෙන් කියලා.ගෝඨාභය මෝඩ විදිහට බදු අඩුකිරීමෙන් රාජ්‍ය ආදායම විශාල වශයෙන් වට්ට ගත්තා.අනුර à¶’ මෝඩකම කරන්න ලෑස්තිවුනේ නෑ. à¶’à¶š හින්දා අනුර තමන් රටට දෙනවා කියපු බදු සහන පැත්තකට දාලා ජනතාවගේ බෙල්ල මිරිකලා හරි බදු à¶§à·’à¶š à¶‘à¶šà¶­à·” කරගන්න තැනට දැන් බැහැලා තියනවා.අනුර දැන් රටේම පොලී මුදලාලි වෙලා.රටේ ජනතාවගේ පැත්තෙන් à¶’à¶š වැරදි උනාට අනුරගේ පැත්තෙන් à¶’à¶š හරි.

මොකද රටේ බලය පවත්වාගෙන යන්න ඕනි නං රටේ supply Chain එක හරියට පවත්වාගෙන යන්න ඕනි.ඒකට ආදායම ඕනි.ආදායම ගන්න නං බදු ඕනි.බදු එකතු කරන්න නං අනුර රටේම පොලී මුදලාලි වෙන්න ඕනි.ඒක නිසා අනුරගේ පැත්තෙන් වැඩි බරක් තියලා තියෙන්නේ මේ දෙකටම.Supply Chain එක පවත්වාගෙන යෑම සහ බුදු එකතු කිරීමට.බදු එකතු කිරීමේදී ජනතාවගෙන් විරෝධයක් මතු උනත් තවමත් supply chain එක හරියට යන නිසා ගෝඨාභය පන්නේ මහජන පෙලගැසීමක් නෑ.

ඇත්තම රහස තියෙන්නේ ඔතන.අනුරට දැන් සමාජවාදය ඕනිත් නෑ,දේශප්‍රේමය ඕනිත්,විදේශ à¶´à·Š‍රතිපත්ති ඕනිත්,ජනතාවගේ දුක සැප වැඩකුත් නෑ.අනුර බලන්නේ à¶…à¶» දෙක දිහා විතරයි.ඒකයි IMF එකෙන් බදු කියනකොටම අනුර මෙහේ ඉඳන් okay කියනවා.à¶’à¶šà¶§ තමයි විදුලි පනත සංශෝධනය කරලා ජනතාව මත à¶¶à¶» පටවන්න හදන්නේ.ඒකයි මහජන උපයෝගිතා කොමිෂම විදුලි à¶¶à¶½ මණ්ඩලයට යටත් කරන්න හදන්නේ.à¶’à¶š නිසා දැන් අනුර කියන්නේ රනිල්ටත් වැඩිය IMF à¶‘à¶šà¶§ කීකරු ළමයෙක්.අනුර කවදාවත් IMF වැඩපිලිවෙලින් à¶´à·’à¶§ යන්නේ නෑ.

දැන් බදු නම් අනුර - අනුර නම් බදු තමයි.අනුරලා මේ වැඩේම තමයි ඉන්දියාවත් à¶‘à¶šà·Šà¶š à¶šà·…à·š.රටේ ස්වාධීනත්වය පාවා දෙමින් ඉන්දියාවත් à¶‘à¶šà·Šà¶š ගිවිසුම් à¶§à·’à¶š ගැහුවේ ඕනිම තත්වයක් යටතේ ඉන්දීයාවේ කුණු කන්දල් à¶§à·’à¶š මෙහේට ගෙන්න ගන්න.අනුරලා හාල්,ලුණු නෙවෙයි හෙට දවසේ යටට අදින ජංගියත් ඉන්දියාවෙන් ගේනවා.අනුර අනිවාර්යෙන්ම එට්කා අත්සන් කරනවා.අනුරට ඉන්දීය බෙහෙත්වල à¶´à·Š‍රමිතිය අදාල නෑ.අනුරලා මේ ගේන්නෙත් කෙහෙලිය ගෙනාපු බෙහෙත්ම තමයි.

බෙහෙත්වල ගුණාත්මක පැත්ත අනුරට අදාල නෑ මොනවා හරි බෙහෙතක් දෙන්න විතරයි ඕනි. අනුරලා මේ ඉන්දියානු යටත්වීමට à¶‘à¶šà¶Ÿ වෙන්නේ Supply Chain à¶‘à¶š පවත්වාගෙන යෑම වෙනුවෙන්. à¶’à¶š වෙනවා නම් ඉන්දියානු ව්‍යාප්තවාදය නෙවෙයි දයලෙක්තික හෞතිකවාදය උනත් පැත්තකින් තියන්න අනුර ලෑස්තියි.කොහොම හරි අනුරලා කරපු මේ පාවාදීම රටට ලීක්වුන à¶¶à·€ අනුර දන්නවා.à¶‘à¶š වෙලාවක මේකට ජනතා විරෝධය මතුවෙන්න පුළුවන්.à¶’ වගේම ව්‍යවස්ථාමය ගැටලු එන්න පුළුවන්.à¶’ හරහා ඉන්දියන් වැඩේ à¶¶à·’à¶³ වැටෙන්නත් පුළුවන්.

à¶’à¶šà¶§ උත්තරයක් විදිහට තමයි අනුර චීනයට ටිල්වින් à¶´à·’à¶§à¶­à·Š කරලා යැව්වේ.ටිල්වින් යවලා බැලුවේ à¶ à·“à¶± කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ à¶…à¶­à¶» තියෙන බැදීම පාවිච්චි කරලා supply chain à¶‘à¶š අවුල් නොවී තියා ගන්න චීනයෙන් උදව් ගන්න පුළුවන්ද බලන්න.à¶’ කියන්නේ Supply chain à¶‘à¶š පවත්වාගෙන යන්න à¶‘à¶š වෙලාවක අනුර ඉන්දියන් ව්‍යාප්තවාදය වැළඳ ගන්නවා.ඉන්දියන් Supply à¶‘à¶š අවුල් උනොත් à¶ à·“à¶± Supply à¶‘à¶š ගන්න සමාජවාදී නෑදැකම පාව්චි කරගනානවා.කොහොම බණක්ද අනුරගේ තියෙන්නේ.කොහොම උනත් à¶ à·’à¶± සංචාරයේදී අනුරලා බලාපොරොත්තු උනදේ ඉෂ්ඨ වුනේ නෑ.  දැන් අනුර මුහුණ දීලා තියෙන අර්බුදය à¶•à¶š.හෙට දවසේ මේ supply chain à¶‘à¶š පවත්වාගෙන යන්න පුළුවන්ද කියන à¶´à·Š‍රශ්නයයි.à¶’à¶šà¶­à·Š දිඟ කතාවක්.à¶…à¶´à·’ à¶’à¶š වෙනම ලිපියකින් සාකච්ජා කරමු.

හරි එහෙනම් ගිහින් එන්නම්,
ජය වේවා..!
මීට,
රටේ රාළ.
 
Advertiesment