Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ජෝඩුව එකට නානව නම් මඳසරු ප්‍රශ්න අඩුයි


2025-07-06 14901

 

(ආයුර්වේද වෛද්‍ය - පාලිත ශ්‍රී ගීගනආරච්චි)

 

මඳසරුභාවය ඇතිවීමට හේතුවන කරුණු 3ක් මේවන විට හඳුනාගෙන ඇත. කායික, මානසික හා පාරිසරික හේතු වශයෙන් එම කරුණු තුන හැඳින්විය හැකිය. සමහර විට මෙම කාරණා තුනම හෝ දෙකක් හෝ එකක් නිසා මඳසරුභාවය ඇතිවෙයි.

 

මඳසරු භාවයට හේතු

 

• පුරුෂයෙක් නම් ඔහුගේ ශුක්‍à¶» තරලයේ තිබෙන ඝනත්වය සහ à¶´à·Š‍රමාණත්වයේ අඩුබව

• පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම, වායුගෝල දූෂණය වැඩිවීම වැනි පාරිසරික à·„à·šà¶­à·”

• ජාන වෙනස් à¶šà·… ආහාර ගැනීම, රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර

• තයිරොයිඩ් ග්‍රන්ථියේ à¶šà·Š‍රියාකාරීත්වය වෙනස් වීම හේතුවෙන් කාන්තාවන්ගේ හෝර්මෝන à¶šà·Š‍රියාවලිය වෙනස් වීම

• හෝර්මෝන ගැටලු හේතුවෙන් ගර්භාෂයේ හටගන්නා අර්බුද (ගෙඩි)

• à¶…à¶°à·’à¶š තරබාරුව

• à¶…à¶©à·” වයසේදී බෝ නොවන රෝගයන්ට ගොදුරු වීම

• උපතින්ම ඇතිවන ගර්භාෂයේ විකෘතිතා, පැලෝපීය නාළවල විකෘතිතා, ශුක්‍රදෝෂ, ඩිම්බ නාළ ශුක්‍à¶» නාළ අවහිර වීම්

 

ආයුර්වේද à¶´à·Š‍රතිකාර තිබේද?

 

ආයුර්වේද à¶´à·Š‍රතිකාර තුළින් à¶šà·… හැක්කේ උපතින්ම ශාරීරික විකෘතිතා නැති à¶´à·Š‍රකෘති තත්ත්වයේ සිටින ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම සරුභාවය දියුණු à¶šà¶» ගැනීමට ආයුර්වේද à¶´à·Š‍රතිකාර කිරීමයි.

ආයුර්වේද à¶´à·Š‍රතිකාරයන් කිරීමේදී එම යුවළගේ ග්‍රහචර්යාවන්ගේ හැසිරීම හා à¶‹à¶´à·Šà¶´à¶­à·Šà¶­à·’ දෝෂයන් මෙන්ම කේන්දර ගැළපීම් සොයා බැලීමටද එම ගැළපීම්වලට අනුව à¶–à·‚à¶° තෝරා ගැනීම හා නියමිත කාල වේලාවන් හඳුනා ගැනීම විශේෂ වේ. බෞද්ධ ආගමට අනුව කෙනකුගේ කර්මයද දරුපල කෙරෙහි සෘජුව බලපෑම් ඇතිකරන තත්ත්වයක් à¶¶à·€ විශ්වාස කෙරේ.

 

à¶´à·Š‍රතිකාර

 

වාජීකරණ ඖෂධ හා ආහාරවලට දෙපළව යොමු කිරීම.

 

මෙහිදී විශේෂයෙන් සෙම හා වාතය කෝපකරවන ආහාර සහ à¶–à·‚à¶° ලබා දීමක් නොකළ යුතුවා සේම යුවළගේ කේන්ද්‍රයට හා ග්‍රහ පිහිටීමට ගැළපෙන වාජිකරණ ආහාර සහ à¶–à·‚à¶° ලබා දිය යුතුය.

වාජීකරණ ආහාර ලෙස වැල්පෙනෙළ, ඉරමුසු, හාතවාරියා අල කැඳ, ඉරමුසු, උඳු පිටි ආහාර, එළඟිතෙල්, එළකිරි, වඳුරුමෑ, මෑඇට, කව්පි, මුංඇට හඳුන්වා දිය හැකිය.

වාජීකරණ à¶–à·‚à¶° අඛණ්ඩව ගැනීමේදී විවිධ අතුරු ආබාධයන් ඇතිවිය හැකිය. à¶’ ගැන සැලකිලිමත් විය යුතුය. මේ අනුව මෙහි අවසාන à¶´à·Š‍රතිඵලය වන්නේ දරුවෙක් ලබා ගැනීම නොව වෙනත් අතුරු ආබාධයන්ට à¶´à·Š‍රතිකාර ලබා ගැනීමය. කෙසේ නමුත් හොඳ පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයකු තෝරා ගැනීමට ඔබ වගබලා ගැනීම වැදගත්ය.

උදාහරණයක් නම් මඳසරු භාවයට දෙන ඇතැම් ඔෟෂධවල මධුර පදාර්ථ වැඩිවීමෙන් කාන්තාවන්ට මේවා ටික කාලයක් ගැනීමෙන් පසුව දියවැඩියා රෝග තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානයක් පවතී.

එසේම පුරුෂයාගේ ශුක්‍à¶» ශක්තිය වැඩිදියුණු කිරීමට උඳු à¶´à·’à¶§à·’ හා එළඟිතෙල් මිශ්‍රිත ඖෂධීය කොළ යොදා සකස් කරන විශේෂ කැඳ පානය කිරීමට දීමේදී එම කැඳ සැකසීමට යොදා ගන්නා ඖෂධීය කොළ එම පුරුෂයාගේ ජන්ම à¶´à¶­à·Š‍රයට අනුව තෝරා ගැනීමද විශේෂ වේ.

 

මලබද්ධය ඇත්නම් එය අඩුකර ගත යුතුයි.

 

රක්තය පිරිසුදු කිරීම අනිවාර්යයි.

 

ආයුර්වේද à¶´à·Š‍රතිකාර තුළදී කරන චිකිත්සාවන්වලදී සතියකට දින 3à¶šà·Š නිශ්චිත වේලාවක් තුළ ගලායන වතුරේ බැස සිටීමද ලබාදෙන à¶‘à¶šà·Š à¶´à·Š‍රතිකාර à¶šà·Š‍රමයකි. මෙයට යුවළගේ කේන්ද්‍රයට අනුව වේලාවන් හා දිනයන් තීරණය කෙරේ.

දරුවන් බලාපොරොත්තු වන දෙපාර්ශ්වය අඳින ඇඳුම් පිළිබඳව වැඩි අවධානයක් යොමු à¶šà·… යුතු වේ. ශරීර උෂ්ණත්වය නිසි පරිදි නියාමනය à¶šà·… හැකි à¶šà¶´à·” යට ඇඳුම් භාවිත කිරීම ඉතාමත් වැදගත් වේ. තවද ඩෙනිම් වැනි තද ඇඳුම් à¶´à·Š‍රජනන ඉන්ද්‍රියන් තදකර දවස පුරා නොසිටිය යුතුයි. මෙයින් වන්නේ වාතය එළියට à¶´à·’à¶§ නොවී උර්ධවගතවී à¶´à·Š‍රජනන අවයවයන් අවහිර වීමය.

 

මාසික ශුද්ධිය නිසි පරිදි නොවන්නේ නම් එය වෛද්‍ය à¶´à·Š‍රතිකාරයන්ට යොමු වී à¶šà·Š‍රමවත්ව à¶šà¶» ගත යුතුයි.

 

නිවසේ වටපිටාව ඉතා සන්සුන් විය යුතුය. වටපිටාව දුක්ගැහැට නම්, à¶š‍ටෝර නම් දරුපල à¶´à·Š‍රමාද විය හැකිය.

 

දරුවෙකු ලබා ගැනීමට නම් කාන්තාවගේ වයස අවුරුදු 35 නොඉක්මවිය යුතුයි.

 

මඳසරු භාවය නැතිකර à¶¯à¶»à·”වකු ලබා ගැනීමට කෙම් à¶šà·Š‍රම

 

දේව පූජාවන්, බෝධි පූජාවන්, විවිධ ආගමික ඇදහිලි à¶šà·Š‍රම, බලිතොවිල්, නූල් මැතිරීම, නූල් බැඳීම, බෝධි වන්දනාවන් සහ වෙහෙර වන්දනාවන් වැනි ආගමික හා සංස්කෘතික ඇදහිලි à¶šà·Š‍රමයන් දෙදෙනාගේම කේන්ද්‍රයට අනුව දින වකවානු තෝරා නියමිත කාලයන් තුළ à¶šà·… හැකිය. මේ සියල්ලම ආයුර්වේද à¶´à·Š‍රතිකාරයන් කරන à¶…à¶­à¶» à·„à·’à¶­à·š විශ්වාසයෙන් හා භක්තියකින් à¶šà·… යුතුය.

ගලා යන පිරිසුදු වතුරක යුවළම බැස කිසියම් වෙලාවක් දක්වා සිටිය යුතුය. මෙය සතියකට දින තුනක් à¶šà·… යුතු කෙම් à¶´à·Š‍රතිකර්මයකි. දෙපළගේ කේන්දරයට අනුව දින වකවානු හා කාලවේලාවන් තීරණය වේ.

කාන්තාව සමග එක්වන දිනයන්වලදී නැගෙනහිරට ගිය නුග මුලක් පිරිමියාගේ ඉණේ බැඳ ලිංගිකව එකතු වීමෙන් දරුපල ලබා ගත හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ.

දෙපළගේ කේන්ද්‍රයට අනුව ඔවුන්ගේ ග්‍රහ පිහිටීමට අනුව ඖෂධීය කොළ තෝරා එය තම්බා ‍දෙපළ ස්නානය à¶šà¶» අනතුරුව ලිංගිකව එක්වීම මගින් මඳසරු à¶¶à·€ දුරුකර නීරෝගි දරු à¶‹à¶´à¶­à¶šà·Š ලබාගැනීමට හැකියාව ලැබේ.

ග්‍රහ චර්යාවට අනුව මතුරා සකස් à¶šà·… යන්ත්‍රයක් කොට්ටය යට තබා නියමිත දිනයන්වලදි ලිංගිකව එක්වීමද මඳසරු භාවය දුරුකිරීමට à¶šà·… හැකි තවත් කෙම් à¶šà·Š‍රමයකි.

කාන්තාවට තිබෙන්නා වූ විවිධ දෝෂයන් මඟහැර ගැනීමට (විශේෂයෙන් තනිකම් දෝෂ, කළු කුමාර දෝෂ) වතුර මතුරා පානයට දීමද පුරාණ කෙමකි.

 

- à¶…රුණ -

 

 

Advertiesment