Thursday 18th of June 2026

English Tamil
Advertiesment


Pad Man ගේ ප්‍රතිපත්තිය රජය ක්‍රියාත්මක කරයි 


2025-07-04 14877

 

විපක්ෂ නායක සජිත් à¶´à·Š‍රේමදාස මහතා පාසැල් දැරියන්ට නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා දෙන බවට එදා පොරොන්දු වූ අවස්ථාවේ දී ඔහුට "Pad Man" දේශපාලන අවලාද නැගූ අය අද එම à¶´à·Š‍රතිපත්තිය à¶šà·Š‍රියාත්මක කරමින් පාසැල් දැරියන්ට නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා දීමට පියවර ගෙන à¶­à·’à¶¶à·š.

à¶…à¶°à·Š‍යාපන, උසස් à¶…à¶°à·Š‍යාපන සහ වෘත්තිය à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නකුත් කරමින් කියා සිටින්නේ, පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමට අවසර දී ඇත්තේ ශ්‍රී ලංකා à¶´à·Š‍රමිති ආයතනයේ ලියාපදිංචි සහතික ඇති වෙළෙඳ ආයතන හතරකට පමණක් බවය.  

එම ආයතන නියෝජිතයන් පාසල් වෙතම පැමිණ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබා දෙනු ඇති à¶…à¶­à¶» එම ආයතන හැර වෙනත් කිසිදු ආයතනයකින් සනීපාරක්ෂක තුවා මිලදී ගත නොහැකි à¶¶à·€ à¶…à¶°à·Š‍යාපන, උසස් à¶…à¶°à·Š‍යාපන සහ වෘත්තිය à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශය නිකුත් à¶šà·… නිවේදනයක දැක්වේ. 

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment