Thursday 18th of June 2026

English Tamil
Advertiesment


බලය සහ මුදල් පිරිමින්ගේ අත්මාභිමානයට බලපාන්නේ ඇයි?


2025-06-27 14888

 

(මෙලිස්සා හෝගන්බූම්)

 

à¶…à¶´ උපයන දේ අපගේ මානසික යහපැවැත්මට බලපෑමක් ඇති à¶šà·… හැකි à¶…à¶­à¶», විශේෂයෙන් ම à¶…à¶´ වටා සිටින අය සමග à¶…à¶´à·€ සංසන්දනය කිරීමේදී, එය පිරිමින්ගේ මානසික සෞඛ්‍යයට ඍණාත්මක ලෙස බලපෑම් à¶šà·… හැකි ය.

"බිරිඳ තමයි සල්ලි හොයන එක ම කෙනා කියන එක දැනුණා ම හිත රිදෙනවා," රැකියාවක් නොකර නිවසට වී සිටින පියෙකු ලෙස තමන්ට දැනෙන දේ ඩේව් පැවසීය.

"මම සාමාන්‍යයෙන් පිරිමි ගති වැඩියෙන් තියෙන පිරිමියෙක්, එතකොට à¶’ වගේ කෙනෙක්ට කිව්වොත් ඔයා ගෙදර බලාගන්න කියලා, එතකොට à¶’ අය හිතනවා ඔයා ගෑනු ගති තියෙන කෙනෙක් කියලා," ටොම් පැවසුවේ ය.

මේ දෙදෙනා ම ගැඹුරු පර්යේෂණ à¶…à¶°à·Š‍යයනයක් සඳහා සහභාගි වූවන් වන à¶…à¶­à¶», එහිදී කාන්තාවන් සහ පිරිමින් à¶…à¶­à¶» සම්බන්ධතාවකදී කාන්තාවන් පවුලේ à¶´à·Š‍රධාන ආදායම් උපයන්නන් ලෙස කටයුතු කිරීමේ බලපෑම පිළිබඳව ඔවුන්ගෙන් කරුණු විමසන ලදී.

තවත් පුද්ගලයෙකු වූ à¶¶à·Š‍රෙන්ඩන්ට තමන්ව අනෙක් අය විනිශ්චය කරන à¶¶à·€ දැන ගැනීමට හොඳ හේතුවක් à¶­à·’à¶¶à·’à¶«à·’: පවුලේ සාමාජිකයන් විසින් ඔහුව "ද හවුස් à¶¶à·’à¶ à·Š" එසේත් නැතිනම් නිවසේ සියලු ම වැඩ කරන්නා යන අර්ථයෙන් ඔහුව ලේබල් ගසා à¶­à·’à¶¶à·’à¶«à·’.

මේ, පවුලේ à¶´à·Š‍රධාන ආදායම් ඉපයීම කාන්තාවන් විසින් කරනු ලබන පවුල්වල පිරිමින් සහ රැකියා නොකරන පිරිමින් අත්විඳින විනිශ්චයන් à¶´à·’à·…à·’à¶¶à¶³ උදාහරණ තුනක් පමණි.

à¶…à¶°à·Š‍යයනයේදී, පිරිමින් පැවසුවේ සමාජයේ à¶´à·Š‍රධාන ආදායම් උපයන්නන් පිරිමින් à¶¶à·€ බොහෝ කලක සිට උපකල්පනය à¶šà¶» ඇති නිසා ඔවුන්ව විනිශ්චයට ලක්වූ à¶¶à·€ ය.

කෙසේ වෙතත්, කාන්තාවන් වැඩි වැඩියෙන් දැන් තම පිරිමි සහකරුවන්ට වඩා උපයමින් සිටින à¶…à¶­à¶», ආදායම් උපයන කාන්තාවන් මෙලෙස à¶šà·Š‍රමයෙන් ඉහළ යාම, මුදල් උපයන්නේ කවුරුන් ද? යන කරුණ, නිවසේදී සහ පුළුල් සමාජය තුළ බලයේ වෙනස්වීම කෙරෙහි කල් පවතින හා බරපතළ බලපෑම් ඇති කරන à¶¶à·€ අනාවරණය වී à¶­à·’à¶¶à·š.

සමාජීය අපේක්ෂාවන් නොතකා, පිරිමින් තම නිවසේ à¶´à·Š‍රධාන ආදායම් උපයන්නන් නොවීමෙන්, එය ඔවුන්ගේ [පිරිමින්ගේ] බලය අහිමි වීමක් ලෙස හැඟෙන විට එම තත්ත්වය ඔවුන්ගේ මානසික යහපැවැත්මට à¶…à·„à·’à¶­à¶šà¶» ලෙස බලපාන à¶…à¶­à¶» දික්කසාද වීමේ අවදානම වැඩි කිරීමට à·„à·šà¶­à·” විය හැකි ය.

රැකියාවක් නොකරන කාන්තාන්වට සාපේක්ෂව රැකියාවක නොයෙදෙන පිරිමින්ට මානසික අවපීඩනය ඇති වීමේ සම්භාවිතාව වැඩි බව අනාවරණය වී තිබේ.

වර්තමානයේ කාන්තාවන් වැඩි වැඩියෙන් තම පිරිමි සහකරුවන්ට වඩා උපයමින් සිටින à¶…à¶­à¶», ආදායම් උපයන කාන්තාවන් මෙලෙස à¶šà·Š‍රමයෙන් ඉහළ යාම, මුදල් උපයන්නේ කවුරුන් ද? යන කරුණ, නිවසේදී සහ පුළුල් සමාජය තුළ බලයේ වෙනස්වීම කෙරෙහි කල් පවතින හා බරපතළ බලපෑම් ඇති කරන à¶¶à·€ හෙළි වී à¶­à·’à¶¶à·š.

සමස්තයක් වශයෙන්, පිරිමින් තවමත් කාන්තාවන්ට වඩා මුදල් ඉපයීමට නැඹුරු වන à¶…à¶­à¶», දරුවන් සිටින විවාහක යුවළ à¶…à¶­à¶», කාන්තාවෝ පිරිමින්ට වඩා දරුවන්ගේ වැඩ සහ ගෙදරදොරේ වැඩ කටයුතුවල නිරත වෙති. එය ගෝලීය වශයෙන් දක්නට ලැබෙන දැඩි විෂමතාවකි. අර්ධ වශයෙන් මෙය ස්ත්‍රී පුරුෂභාවය à¶´à·’à·…à·’à¶¶à¶³ අපේක්ෂාවන් නිසා සිදුවන බවට සැලකෙන නමුත්, ඇතැම් අවස්ථාවල එය ඉහළ ආදායම් ලබන තැනැත්තාගේ වෘත්තියට à¶´à·Š‍රමුඛතාව දෙන ආර්ථික අවශ්‍යතාවක් ද පිළිබිඹු à¶šà·… කරයි. එබැවින් කාන්තාවන් අර්ධකාලීන, නම්‍යශීලී භූමිකාවන්ට නැවත පිවිසීමට වැඩි ඉඩක් ඇත.

ආදායම් උපයන කාන්තාවන්ගේ වැඩිවීමක් තිබියදීත්, වැටුප් සහිත රැකියාව සහ නිවසේ භූමිකාවන් කෙරෙහි ස්ත්‍රී පුරුෂභාවය à¶´à·’à·…à·’à¶¶à¶³ ආකල්ප වෙනස් වීම මන්දගාමී වී ඇත. වර්තමානයේ වැඩි වශයෙන් පවුලේ à¶´à·Š‍රධාන ආදායම් උපයන්නන් කාන්තාවන් වුව ද, රැකියාවේදී සහ නිවසේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය à¶´à·’à·…à·’à¶¶à¶³ විශ්වාසයන් වෙනස් වීම තවමත් මන්දගාමී වී ඇත. කාන්තාවන් ඉහළ ආදායම් ලබන අය වුව ද, ඔවුහු à¶…à¶©à·” ආදායම් ලබන ඔවුන්ගේ පිරිමි සහකරුවන්ට වඩා නිවසේ වැඩ සහ දරුවන් රැක බලාගැනීමේ කටයුතු සිදුකරති. සමහර වයස් කාණ්ඩවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සඳහා සහයෝගය වර්ධනය වී ඇතත්, තම සහකරු තමන්ට වඩා වැඩියෙන් උපයන විට පිරිමි තවමත් à¶…à¶©à·” තෘප්තියක් අත්විඳිති.

තවදුරටත් වර්ධනය වන පර්යේෂණවලින් පෙනී යන්නේ, කාන්තා සහකරු වැඩිපුර උපයන්නේ නම් පිරිමියෙකුගේ ආත්මාභිමානයට සහ සතුටට එය බලපාන බව ය. නමුත් සැබවින් ම මෙය කෙතරම් විශාල ගැටලුවක් ද? මෙම වෙනසට අනුවර්තනය වීමට පිරිමින්ට උපකාර කිරීමට කළ හැක්කේ කුමක් ද?

තම කාන්තා සහකරු à¶´à·Š‍රධාන ආදායම් උපයන්නා බවට à¶´à¶­à·Š වූ විට දැනෙන හැඟීම ගැන කතා කිරීමට පිරිමි තවමත් තරමක් මැළිකමක් දක්වති. පුරුෂාධිපත්‍යය à¶´à·’à·…à·’à¶¶à¶³ බොහෝ යල් පැන ගිය උපකල්පන තවමත් à¶´à·Š‍රචලිතව පවතින බැවින්, ඔවුන් තම සහකරුගේ වෘත්තියට සහයෝගය දක්වමින් සිටින à¶…à¶­à¶» ම, "à¶´à·Š‍රධාන උපයන්නා" ලෙස තම භූමිකාව ඉටු නොවන බවක් ඔවුන්ට හැඟෙන්නට ඉඩ à¶­à·’à¶¶à·š.

මෙය විශේෂයෙන් ම සත්‍යයක් වන්නේ, පිරිමින් තම කැමැත්තෙන් නොව, රැකියා අහිමිවීම හෝ පදිංචිය මාරු කිරීම වැනි à·„à·šà¶­à·” නිසා ඔවුන් නිවසේ රැඳී සිටින පියවරුන් බවට පත්වන විට ය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි පදිංචි, à·„à·’à¶§à¶´à·” උපදේශකයෙකු සහ දැන් සමාජ මාධ්‍ය ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙකු වන හැරී බන්ටන්හට මෑතකදී ඔහුගේ රැකියාව අහිමි විය. පසුව ඔහු දහස් ගණනක් අනුගාමිකයන් සිටින සමාජ මාධ්‍යවල à¶´à·… à¶šà·…à·š, "පිරිමියෙකු, ස්වාමි පුරුෂයෙකු සහ පියෙකු ලෙස [ඔහුගේ] වටිනාකම්" කෙරෙහි මේ තත්ත්වය බලපා ඇති à¶¶à·€ ය.

"ජනතාව තුළ මෙතරම් ඉහළ මානසික අවපීඩන අනුපාතයක් සහ à¶Šà¶§à¶­à·Š වඩා නරක à¶…à¶­à¶§ හැරෙමින් තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා. සැලසුම් කරපු විදිහට දේවල් වෙන්නේ නැති වුණා ම, à¶’à¶š ගොඩක් à¶´à·Š‍රබල විදිහට බලපාන්න පුළුවන්. à¶’ වගේ ම, පිරිමියෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ මොකක් ද? කියන ඔයාගේ අදහසට අභියෝගයක් වෙන්න පුළුවන්," බන්ටන් ලිවී ය. "මගේ බලාපොරොත්තුව මේ කතාව බෙදා ගැනීමෙන් මිනිස්සුන්ට à¶’à¶š හඳුනාගන්න පුළුවන් වෙන à¶‘à¶š සහ එයාලගේ වටිනාකම් රඳා පවතින්නේ මේ වගේ දේවල් මත නොවෙයි කියන à¶‘à¶š තේරුම් ගන්න à¶‘à¶š... මට වෙන්න අවශ්‍ය වෙලා තිබුණ විදිහේ තාත්තා කෙනෙක් වෙන්න තරම් බලයක් මට දැන් තියෙනවා."

නිවසේ රැඳී සිටිමින් දරුවන් බලා ගන්නා පියවරුන් ඔවුන්ගේ සහකරුවන්ට වඩා හොඳින් දරුවන් රැක බලාගැනීමට නැඹුරු වන නමුත්, නිවසේ වැඩ කරන්නේ මවට සමාන මට්ටමකිනි.

බන්ටන් තම ජීවන රටාවේ වෙනසට ධනාත්මක à¶´à·Š‍රවේශයක් ගත් à¶…à¶­à¶», පිරිමියෙකු තම සහකරුට සාපේක්ෂව කොපමණ මුදලක් උපයනවා ද? යන්න ඔවුන්ගේ මානසික යහපැවැත්මට බලපාන බවට ඔහු නිදර්ශනයක් සපයයි. උදාහරණයක් ලෙස, ස්වීඩනයේ මෑතකදී කරන ලද à¶…à¶°à·Š‍යයනයකින්, විෂම ලිංගික යුවළ කිහිපයක් වසර 10à¶šà·Š නිරීක්ෂණය කරන ලද à¶…à¶­à¶», ඔවුන් උපයා ගත් මුදල සහ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව සොයා බලා රටාවන් හඳුනා ගන්නා ලදී. පර්යේෂකයන් සොයා ගත්තේ, භාර්යාවන් තම ස්වාමිපුරුෂයන්ට වඩා වැඩියෙන් ඉපැයීමට පටන් ගත් විට පිරිමින්ගේ මානසික සෞඛ්‍ය ගැටලු ඉහළ ගිය à¶¶à·€ ය. ඉහළ ආදායම් ලබන සහකරුවෙකු සිටින සෑම කෙනෙකුට ම මානසික ගැටලු 8% දක්වා ඉහළ ගිය නමුත් පිරිමින් සඳහා මෙම වැඩිවීම 11% දක්වා වැඩි විය.

ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත ග්‍රන්ථය වන "à¶¶à·Š‍රෙඩ්විනර්ස්" ලියන අතරතුර, වැඩි විස්තර දැන ගැනීමට මම එම à¶…à¶°à·Š‍යයනයට නායකත්වය දුන් ඩර්හැම් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ඩෙමිඩ් ගෙටික් සමග සාකච්ඡා කළෙමි. පිරිමින් වැඩිපුර උපයා ගත යුතු යැයි මිනිසුන් නොකියුවත්, මෙම සම්ප්‍රදාය තවමත් ඉතා සුලභ à¶¶à·€ ඔහු පැවසීය. සහකරු වැඩිපුර උපයා ගැනීමට පටන් ගන්නා පිරිමින් à¶…à¶­à¶» මානසික සෞඛ්‍ය ගැටලු වැඩිවීම යන්නෙන් අදහස් වන්නේ මෙම යුවළ ඔවුන්ගේ සබඳතාවලදී එතරම් සතුටින් නොසිටින à¶¶à·€ නමුත් ඔහුගේ à¶…à¶°à·Š‍යයනයෙන් එය ඍජුව සොයාගෙන නැත.

මේ à¶…à¶­à¶», තවත් පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ, ඉහළ ආදායම් ලබන කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයන් වංචා කිරීමට වැඩි ඉඩක් ඇති à¶¶à·€ ය. කතුවරුන් පවසන පරිදි එය ඔවුන්ගේ පුරුෂ අනන්‍යතාව නැවත තහවුරු à¶šà¶» ගැනීමට මාර්ගයක් විය හැකි ය - එය à¶´à·Š‍රධාන උපයන්නා ලෙස කටයුතු කරන භාර්යාවන් ඉදිරියේ තර්ජනයට ලක්ව ඇත.

වෙනත් පර්යේෂණවලින් පෙනී යන්නේ, ඉහළ ආදායම් ලබන භාර්යාවන්ගේ ස්වාමිපුරුෂයන් වංචා කිරීමට වැඩි ඉඩක් ඇති à¶¶à·€ වන à¶…à¶­à¶» එය ඔවුන්ගේ භාර්යාවන් à¶´à·Š‍රධාන ආදායම් උපයන්නන් වන බැවින් ඔවුන්ට වඩාත් පුරුෂාධිපත්‍යයක් දැනීමට මාර්ගයක් විය හැකි ය. à¶…à¶°à·Š‍යයනවලින් පෙනී යන්නේ පිරිමින්ට පහසුකම් සැපයුම්කරුවන් වීමට ඇති පීඩනය ඔවුන්ගේ යහපැවැත්මට බලපාන à¶¶à·€ ය. පිරිමින්ට රැකියා අහිමි වූ විට, රැකියාවෙන් බැහැර කාන්තාවන්ට වඩා ඔවුන්ට මානසික අවපීඩනය ඇතිවීමේ වැඩි අනුපාතයක් ඇත. à¶‘à¶šà·Š හේතුවක් විය හැක්කේ, කාන්තාවන්ට සාමාන්‍යයෙන් රැකියාවෙන් à¶´à·’à¶§à¶­ ශක්තිමත් සමාජ සම්බන්ධතා තිබීමයි. එබැවින් නිවසට වී සිටින පියවරුන් à·„à¶§ බොහෝ විට නිවසේ සිටින මව්වරුන්ට වඩා හුදකලා බවක් දැනෙයි.

යහපැවැත්ම ඉපැයීම් සමග සම්බන්ධ වන්නේ කෙසේ දැයි තේරුම් ගැනීමේදී, වැරදි වැටහීමක් නැති à¶šà¶» ගැනීමට එය උපකාරී වේ. කාන්තාවන් බොහෝ විට ශක්තිමත් සහ ඔවුන්ගේ වෘත්තීය ජීවිතය කෙරෙහි අවධානය යොමු කරන අය ලෙස සලකනු ලැබුව ද, බොහෝ යුවළ තුළ එය සිදුවන්නේ පිරිමියාට රැකියාව අහිමි වීම නිසා මුදල් ගැටලු ඇති වන බැවිනි. ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයට අනුකූලව, කාන්තාවන් පමණක් සේවය කරන පවුල්වල සාමාන්‍ය වැටුප, ආහාර උපයන පිරිමින් සිටින පවුල්වලට සාපේක්ෂව à¶…à¶©à·” à¶¶à·€ පර්යේෂණවලින් පෙනී යයි. බාත් විශ්වවිද්‍යාලයේ සමාජ à¶´à·Š‍රතිපත්ති හා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර මහාචාර්යවරියක වන හෙලන් කොවලෙස්කා සහ ඇගේ කණ්ඩායම පර්යේෂණ à¶´à¶­à·Š‍රිකාවකින් යෝජනා à¶šà·…à·š, "බොහෝ රටවල් කාන්තා ආදායම් උපයන්නාගේ ඉපැයීම්වලට නිසි වටිනාකමක් දීමට පියවර නොගන්නා" à¶¶à·€ ය. මුළු පවුලට ම à¶…à¶©à·” ආදායමක් ඇති අවස්ථාවන්හිදී, ශුභසාධන පද්ධතිවල සහය ලබාදීමට වඩා යමක් à¶šà·… යුතු à¶¶à·€ ඇය තර්ක කරයි.

 

සෑම දෙයක් ම නරක නැත

 

කෙසේ වෙතත්, වැටුප් ලබන රැකියාවලින් පිරිමින් ඉවත්වීම මගින් එම පවුලට ධනාත්මක බලපෑමක් ඇති වීමට ද ඉඩ à¶­à·’à¶¶à·š. එක්සත් රාජධානිය තුළ, පියවරුන් අතීතයට වඩා දරුවන් සමග වැඩි කාලයක් ගත කරන à¶…à¶­à¶», පර්යේෂණවලින් පෙනී යන්නේ, නිවසේ රැඳී සිටින පියවරුන් තම දරුවන් සමග වඩා ගුණාත්මක කාලයක් ගත කිරීමට නැඹුරු වන à¶¶à·€ ය. අපේක්ෂා à¶šà·… හැකි පරිදි ම පවුලේ à¶´à·Š‍රධාන අදායම් උපයමින් සිටින මව්වරුන්ට හෝ පියවරුන්ට වඩා නිවසේ රැඳී සිටින පියවරු වැඩි වශයෙන් දරුවන් රැකබලා ගැනීමේ නිරත වෙති. නමුත් ඔවුන් සාමාන්‍යයෙන් නිවසේ වැඩ කොටසේදී ඔවුන්ගේ වැඩ කොටස වැඩි à¶šà¶» නොගන්නා à¶…à¶­à¶» මෙවැනි අවස්ථාවකදී එය දළ වශයෙන් සමාන වේ. අනෙකුත් සියලු ම ආකෘතීන් තුළ කාන්තාවන් වැඩි වැඩ කොටසක් සිදුකරන බවට එක්සත් ජනපද දත්ත à¶´à·’à·…à·’à¶¶à¶³ 2023 Pew වාර්තාවේ දැක් වේ.

බොහෝ රටවල à¶´à·“à¶­à·˜ නිවාඩු ඇත්තේ à¶…à¶©à·” වශයෙන් වුවත් පියවරුන් à¶´à·“à¶­à·˜ නිවාඩු ලබා ගන්නා විට, විවාහ ජීවිතයේ තෘප්තිය වැඩි විය හැකි à¶…à¶­à¶», පියා නැවත රැකියාවට ගිය පසුව ද ඔවුන් දරුවන් රැක බලා ගැනීමට සම්බන්ධ වීම වැඩි විය හැකි ය. දරුවන් රැක බලා ගැනීමට නිවාඩු ලබා ගන්නා පියවරුන් සහ ඔවුන්ගේ දරුවන් à¶…à¶­à¶» වැඩි බැඳීමක් පෙන්නුම් කරන à¶…à¶­à¶», එමගින් දරුවන් වඩාත් සාධාරණ ශ්‍රම බෙදී යාමකට සාක්ෂිකරුවන් වෙමින් වැඩීමට ඉඩ à¶­à·’à¶¶à·š. දෙමව්පියන් නිවසේදී වැඩ බෙදා ගන්නා ආකාරය, ඔවුන්ගේ දරුවන්ගේ ද පසුකාලීන අපේක්ෂාවන් හැඩගස්වන à¶¶à·€ එයින් පෙනී යයි. නිවසේ වැඩ සඳහා හෙලන ශ්‍රමය වඩාත් සමාන ආකාරයකට බෙදී යාම, කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීන් හඹා යාමට වඩාත් පහසු කරන à¶…à¶­à¶», එම නිසා ඔවුන්ගේ ඉපයීමේ විභවතාව ඉහළ යයි.

නමුත් මෙම සමාජ වෙනස්කම්වලින් කාන්තාවන්ට ලැබෙන à¶´à·Š‍රතිලාභ à¶Šà¶§à¶­à·Š වඩා වැඩි ය. මෙක්සිකානු පවුල් සම්බන්ධයෙන් සිදුකළ à¶…à¶°à·Š‍යයනයකදී, කාන්තාවන්ට නිවසින් à¶´à·’à¶§à¶­ රැකියා අවස්ථා වැඩි වන තරමට, අනෙකුත් à¶šà·Šà·‚à·šà¶­à·Š‍රවල ද ඔවුන්ට වැඩි බලයක් ඇති à¶¶à·€ පර්යේෂණ කණ්ඩායමක් සොයා ගත්තේ ය. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුහු විශාල මූල්‍යමය තීරණ සම්බන්ධයෙන් වැඩි කේවල් කිරීමේ බලයක් ලබා ගනිති. ඓතිහාසිකව බලගන්වා නොමැති පසුබිමක කාන්තාවකට මූල්‍යමය වශයෙන් බලගැන්වීමක් ලැබුණහොත්, ස්වාභාවිකව ම එය ඇගේ ඉපැයීමේ බලය, ඇගේ ස්වාධීනත්වය සහ ඇගේ වෘත්තිය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති à¶šà·… හැකි ය.

සමාජ සම්මතයන්ගෙන් වෙනස් වී පවුලේ වගකීම් සඳහා පිරිමින් රැකියාවෙන් ඉවත් වීම පුරුද්දක් බවට à¶´à¶­à·Š වූ විට, එයට මුළු පවුලේ ම යහපැවැත්ම වැඩි à¶šà·… හැකි ය. නිදසුනක් ලෙස ස්වීඩනයේ දත්ත පෙන්වා දෙන්නේ, 1995 දී පළමු වරට à¶´à·“à¶­à·˜ නිවාඩු හඳුන්වා දුන් විට සහ පියවරුන්ට "à¶´à·“à¶­à·˜ මාසයක්" වෙන් à¶šà·… විට, මෙම නිවාඩු ලබා ගත් පිරිමින්ගේ මුල් කණ්ඩායමේ විවාහ ස්ථාවරත්වය à¶…à¶©à·” වූ à¶…à¶­à¶» ඔවුන්ගේ වෙන්වීමේ සම්භාවිතාව වැඩි වූ à¶¶à·€ ය. 2002 දී මෙම à¶´à·Š‍රතිපත්තිය මගින් ලබා ගත හැකි නිවාඩු සංඛ්‍යාව මාස දෙකක් දක්වා වැඩි à¶šà·… විටදී, මෙම තත්ත්වය තවදුරටත් සිදු නොවිණි. වර්තමානය වන විට ස්වීඩ්න් දෙමව්පියන්ට 'පාවිච්චි නොකළොත් අහිමි වනු ඇත' (use-it-or-lose it) à¶´à·Š‍රතිපත්තියක් යටතේ මාස තුන බැගින් නිවාඩු ලබා ගත හැකි à¶…à¶­à¶», ඔබ අපේක්ෂා කරන පරිදි ම, පියවරුන් මෙම නිවාඩු ලබා ගැනීමේ අනුපාත ඉහළ ය. ඇත්ත වශයෙන් ම, පියවරුන් මෙම වෙන් à¶šà¶» ඇති දෙමාපිය නිවාඩු මග හැරීම තහනම් ය.

වර්තමානයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැදගත්කම à¶´à·’à·…à·’à¶¶à¶³ වැඩි අවබෝධයක් තිබෙන නමුත් ආකල්ප බෙදුණු ස්වභාවයක් පෙන්නුම් කරයි. ලන්ඩනයේ කිංග්ස් කොලේජ් ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, ඡන්දය භාවිත à¶šà·… ළාබාලතම පරම්පරාව වන වයස අවුරුදු 18à¶­à·Š 28à¶­à·Š à¶…à¶­à¶» Gen Z කණ්ඩායමේ අදහස් බොහෝ සෙයින් බෙදී ගොස් à¶­à·’à¶¶à·– à¶¶à·€ ය. ලොව පුරා පුද්ගලයින් 24,000à¶šà¶§ ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන කරන ලද මත විමසුමකින් හෙළි වූයේ, තම දරුවන් රැකබලා ගැනීම සඳහා නිවසේ රැඳී සිටින පියෙකු "පිරිමියෙකුට වඩා [තත්ත්වයෙන්] à¶…à¶©à·”" බවට කරන à¶´à·Š‍රකාශය සමග තරුණ පිරිමින් à¶‘à¶šà¶Ÿ වීමට වැඩි ඉඩක් ඇති à¶¶à·€ ය. Z පරම්පරාවට අයත් පිරිමින්ගෙන් 28%à¶šà·Š මේ සමග à¶‘à¶šà¶Ÿ වූ à¶…à¶­à¶», Z පරම්පරාවට අයත් කාන්තාවන්ගෙන් 19%à¶šà·Š පමණක් à¶Šà¶§ à¶‘à¶šà¶Ÿ වූහ. අනෙකුත් සියලු ම වයස් කාණ්ඩවල මෙම අගයන් à¶…à¶©à·” ය. එම à¶´à·Š‍රකාශයට à¶´à·Š‍රතිචාර ලැබුණේ, මෙලෙසිනි: "සමානාත්මතාවට සහයෝගය දක්වන්න පිරිමින්ගෙන් ගොඩක් දේවල් අපේක්ෂා කරනවා" යන අදහසට Z පරම්පරාවට අයත් පිරිමින්ගෙන් 60%à¶šà·Š à¶‘à¶šà¶Ÿ වූ à¶…à¶­à¶», එම පරම්පරාවට අයත් කාන්තාවන් 38%à¶šà·Š එයට සාපේක්ෂව à¶‘à¶šà¶Ÿ වූහ. à¶¶à·šà¶¶à·’ බූමර්ස් පරම්පරාවේ එම à¶´à·Š‍රතිශතයන් පිළිවෙළින් 44%à¶šà·Š සහ 31%à¶šà·Š විය.

පර්යේෂණ වාර්තාවේ කර්තෘවරයෙකු සහ ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි වැඩ සහ රැකියා à¶´à·’à·…à·’à¶¶à¶³ මහාචාර්ය හීජන්ග් චන්ග් මට පැවසුවේ, මෙම ආකල්ප පැතිරෙන්නට à¶‘à¶šà·Š හේතුවක් වන්නේ දැන් තරුණයන්ට වඩා තරුණියන් විශ්වවිද්‍යාල à¶…à¶°à·Š‍යාපනය ලැබීමට වැඩි ඉඩක් ඇති නිසාවෙන් à¶¶à·€ ය. ඇතැම්විට à¶‘à·„à·’ à¶´à·Š‍රතිඵලයක් ලෙස, වයස විසි ගණන්වල මුල් භාගයේ කාන්තාවන් පිරිමින්ට වඩා තරමක් වැඩියෙන් ආදායම් උපයන à¶¶à·€ ඇය පවසයි. ඉතිහාසයේ පළමු වරට, එක්සත් රාජධානියේ මේ වන විට පිරිමි වෛද්‍යවරුන්ට වඩා කාන්තා වෛද්‍යවරු සිටිති.

ගෘහස්ථ බලය සහ මුදල් අතර සමීප සම්බන්ධයක් ඇති අතර, සිය සහකාරියට වඩා අඩුවෙන් උපයන පිරිමින් අඩු ආත්මාභිමානයකින් පීඩාවට පත්විය හැකි ය

"සමහර à¶šà·Šà·‚à·šà¶­à·Š‍රවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ සලකුණු රාශියක් à¶…à¶´à¶§ පෙනෙනවා," චුන්ග් පැහැදිලි කරන à¶…à¶­à¶», මෙම තරුණ පුද්ගලයින් අදටත් බොහෝ කාන්තාවන් මුහුණ දෙන පුළුල් අසමානතාව අත්විඳින්නේ නැති වෙන්න පුළුවන්. à¶’ මගින් ඇතැම් පිරිමින් "මානසිකව කඩාවැටීමකට ලක් වන" බවට මතයක් ඇති කරයි.

සමානාත්මතාව à¶´à·’à·…à·’à¶¶à¶³ ආකල්පවල මෙම බෙදීමට තවත් හේතුවක් වන්නේ, පුරුෂාධිපත්‍යය නියෝජනය කරන දේ à¶´à·’à·…à·’à¶¶à¶³ අදහස් වෙනස් වෙමින් පැවතීම ය. ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි දේශපාලනය à¶´à·’à·…à·’à¶¶à¶³ මහාචාර්යවරියක වන රෝසි කැම්බල්, විශේෂයෙන් තරුණ පරම්පරාව à¶…à¶­à¶» පුරුෂාධිපත්‍යය à¶´à·’à·…à·’à¶¶à¶³ ආකල්පවල වැඩෙන බෙදීමක් à¶´à·’à·…à·’à¶¶à¶³ අනාවරණය කරන පර්යේෂණයක් සිදු à¶šà¶» à¶­à·’à¶¶à·š. උදාහරණයක් ලෙස, වර්තමානයේ ගැහැනියකට වඩා පිරිමියෙකු වීම දුෂ්කර ද යන්න වැනි දේවල් සම්බන්ධයෙන් පිරිමි සහ කාන්තාවෝ à¶‘à¶šà¶Ÿ නොවෙති. ඇය පැහැදිලි කරන්නේ; "ස්ත්‍රීවාදය කියන්නේ පිරිමින් සහ කාන්තාවන් සඳහා වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවක් à¶´à·’à·…à·’à¶¶à¶³ දෙයක් වෙන්න ඕනේ. ඇත්ත වශයෙන් ම, à¶’ වචනය තුළ ස්ත්‍රීත්වය කියන යෙදුම තියෙන නිසා තරමක් බැහැර කරන්න පුළුවන් බවක් පේනවා," යනුවෙනි.

එමනිසා කැම්බල් විශේෂයෙන් පාසලේදී, ස්ත්‍රීවාදය සහ පුරුෂාධිපත්‍යය යන පදවල තේරුම සම්බන්ධයෙන් තරුණයින් සමග වඩාත් විවෘත සංවාද සඳහා යොමු වෙයි. "වර්තමානයේ පිරිමියෙක් වෙනවා කියන්නේ මොකක් ද කියන à¶‘à¶š ගැන තරුණයන්ට සන්නිවේදනය කරන ආකාරය සහ එයාලට තියෙන්නේ මොන වගේ ආදර්ශ ද කියන à¶‘à¶š ගැන à¶…à¶´à·’ à¶§à·’à¶šà¶šà·Š හිතලා බලන්න ඕනේ," ඇය පවසයි. මෑතකදී Netflixà·„à·’ විකාශය වූ කතා මාලාවක් වන වන Adolescenceà·„à·’ නිරූපණය à¶šà·… පරිදි, ඉන්ටර්නෙට් හරහා වැඩි වන ස්ත්‍රී විරෝධී බලපෑම් සලකා බලන විට එය විශේෂයෙන් වැදගත් වේ.

මෙම සොයාගැනීම් මේ ආකාරයෙන් තිබියදීත්, චන්ග් සහ ඇගේ සගයන්ගේ නවතම සමීක්ෂණයෙන් පෙනී යන්නේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් à¶šà¶» ගැනීම වැදගත් බවට බොහෝ දෙනා à¶‘à¶šà¶Ÿ වන à¶¶à·€ ය. පිරිමිකම යනු ඔබේ පවුල රැකබලා ගැනීම සඳහා වැඩිපුර උපයා ගැනීමක් යැයි උපකල්පනය කිරීමට à¶´à·Š‍රතිවිරුද්ධව, එය සැලකිලිමත් වීම, සංවේදනය සහ සාමාන්‍යයෙන් ස්ත්‍රී ලෙස සලකනු ලබන අනෙකුත් මෘදු කුසලතා ඇතුළත් වන à¶‘à¶šà¶šà·Š ලෙස, පිරිමින්ගේ පුරුෂභාවය සහ පීතෘත්වය à¶´à·’à·…à·’à¶¶à¶³ ඔවුන්ගේ අවබෝධය වෙනස් කරමින් සිටින à¶¶à·€ පෙන්නුම් කරන, කුඩා නමුත් වර්ධනය වන පර්යේෂණ සමූහයක් ද à¶­à·’à¶¶à·š. එතැන් පටන් මෙය "රැකවරණය සලසන පුරුෂාධිපත්‍යය" ලෙස නම් à¶šà¶» ඇත.

"ඇත්තට ම à¶´à·Š‍රතිඵල ලැබෙන්නේ පිරිමි විනෝදජනක දේවල් කිරීමෙන් විතරක් නෙවෙයි. අවුල්සහගත, අසීරු රැකබලා ගැනීම්වලට ඔවුන් යොමු කිරීමෙන්", ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂභාවය à¶´à·’à·…à·’à¶¶à¶³ විශේෂඥවරියක වන කාර්ලා එලියට් පවසයි. ඇගේ à¶…à¶°à·Š‍යයනයෙන් පෙනී යන්නේ, මෙම à¶´à·Š‍රායෝගික රැකබලා ගන්නා කාර්යයන් වැඩිපුර භාර ගැනීමෙන් වඩාත් පෝෂණය වන ආකල්පයක් ඇති වන à¶¶à·€ ය. පුරුෂාධිපත්‍යය à¶´à·’à·…à·’à¶¶à¶³ මෙම නව සංකල්පය ව්‍යාප්ත වීමට මෙන් ම වැඩි සැලකිල්ලක් දැක්වීමට නම් පිරිමින් ද ආධිපත්‍යය සහ අසමානතාව à¶´à·Š‍රතික්ෂේප à¶šà·… යුතු à¶¶à·€ එලියට් පැහැදිලි කරයි.

පියවරුන් සඳහා නිවාඩු à¶šà·Š‍රමයක් විශේෂයෙන් වෙන් à¶šà¶» ඇති විට à¶´à·“à¶­à·˜ නිවාඩු පුළුල් කිරීම, පිරිමින්ට වැඩි රැකවරණ වගකීම් භාර ගැනීමට දිරිගැන්විය හැකි බවට සමහර පර්යේෂකයෝ තර්ක කරති. මේ අනුව, සැපයුම්කරුවන් ලෙස පිරිමින් මත පැටවෙන විශාල à¶¶à¶» à¶…à¶©à·” à¶šà¶» කාන්තාවන්ට වැඩිපුර උපයා ගැනීමට උපකාරී වේ.

à¶´à·Š‍රතිපත්ති වෙනස්කම් වෙන් à¶šà¶» ගැනීමට කාලය ගත විය හැකි බැවින්, à¶…à¶´ සැමට à¶šà·Š‍රියාත්මක à¶šà·… හැකි à¶‘à¶šà·Š විසඳුමක් වන්නේ, සමාජය තුළ අපගේ භූමිකාවන් මොනවා දැයි යන්න අපගේ වෙනස්වන අපේක්ෂාව à¶´à·’à·…à·’à¶¶à¶³ ධනාත්මක පණිවිඩ à¶´à·Š‍රකාශ කිරීම ය. "මෙතන ලොකු අවස්ථාවක් තියෙනවා: තමන්ගේ සහකාරියගේ ආදායම් නිසා තමන්ගේ ආත්ම අභිමානයට බලපෑම් ඇති වෙනවා කියලා පිරිමින්ට හිතෙනවා නම්, පිරිමින්ට තමන්ට එහෙම හිතෙන්නේ ඇයි කියලා කල්පනා කරන්න සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය à¶´à·’à·…à·’à¶¶à¶³ මුල් බැසගත් සමහර පරමාදර්ශවලට අභියෝග කරන්නත් හොඳ අවස්ථාවක් තියෙනවා," එලියට් පවසයි.

පවුල්වල à¶´à·Š‍රධාන ආදායම උපයන කාන්තාවන් වැඩි වෙමින් පවතින බැවින්, කාලයත් සමග මෙම ආර්ථික පෙරළිය සාමාන්‍යකරණය විය හැකි à¶…à¶­à¶», එය දරුවන් සිටින යුවළ à¶…à¶­à¶», පිරිමින් නම්‍යශීලී වැඩ කිරීම සහ රැකබලා ගැනීම වැඩි කිරීමෙන් à¶’ අනුව අනුවර්තනය වන්නක් වනු ඇත. මෙම තත්ත්වය ඔවුන්ගේ ඉහළ ආදායම් ලබන බිරින්දෑවරුන්ට ඔවුන්ගේ වෘත්තීන්වල නියැලීමට වඩාත් උපකාරී වනු ඇත.

à¶’ සඳහා කාලයක් ගත වනු ඇති නමුත්, මෙම වෙනස්වන ආකල්පවලින්, à¶´à·Š‍රධාන ආදායම් උපයන පිරිමියා සහ සහ නිවසේ වැඩ කරන කාන්තාව යන මතයන් අවම කිරීමට හා, සබඳතා තෘප්තිය වැඩි කිරීමට සහ එම à¶šà·Š‍රියාවලිය තුළ සෞඛ්‍ය සම්පන්න à¶¶à¶½ තුලනයක් ඇති කිරීමට මග පෑදිය හැකි ය.

 
- BBC සිංහල -
Advertiesment