Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ගමින් ගමට යන සජිත්..?


2025-03-27 14897

 

වත්මන් රජයේ අදූරදර්ශී වැඩ ජනතාවට දුක උරුම කරලා 

 

සජබයේ ඉදිරි දැක්ම ඉතා පැහැදිලියි 

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි 

 

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග සුහඳ හමු කිහිපයක් එම ප්‍රදේශයටම පැමිණ සිදු කිරීමට සමගි ජන බලවේගයේ නායක මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල කටයුතු කරමින් සිටී.

මෙම හමු දිවයින දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සිදු කිරීම විපක්ෂ නායක වරයාගේ බලාපොරොත්තුව බවයි වාර්තා වන්නේ. මේ වන විටත් දිස්ත්‍රික්ක කිහිපයකම මෙම හමු පවත්වා ඇති අතර එහිදී පැමිණ සිටි පිරිස් වලින් වලින් විපක්ෂ නායක වරයා වෙත විශාල පිළිගැනීමක් ලැබුණු බව වාර්තා වේ.  

එහි දී පැමිණි සිටි අපේක්ෂකයන් අමතා සමගි ජන බලවේගයේ ඉදිරි දැක්ම පැහැදිලි කළ සජිත් ප්‍රේමදාස මහතා වත්මන් රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාවට විදින්නට සිදුව ඇති පීඩාවන් සම්බන්ධයෙන් පැමිනි සිටි පිරිස දැනුවත් කරනු ලැබීය. 

 

(අචින්ත මධුර)

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment