Thursday 18th of June 2026

English Tamil
Advertiesment


අනුර හුලංගමුවට සළකලා..?


2025-03-20 14890

රජයේ විගණන කටයුත්තක් සඳහා ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව මහතාගේ සමාගමකට ටෙන්ඩරයක් ලබා දී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී න් මුජිබුර රහුමාන් මහතා සඳහන් කරයි.

අදාළ ටෙන්ඩරය මුලින් හිමි වූ සමාගමේ ලිපි ගොනුව අස්ථානගත වූ බව පවසමින් යලි ටෙන්ඩර් කැදවා හුළංගමුව මහතාගේ සමාගමට ලබා දී ඇතැයිද ඔහු චෝදනා කළේය.ඔහු මේ බෝ සඳහන් කළේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment