Friday 26th of April 2024

English Tamil
Advertiesment


සිම්බාබ්වේ හමුදාව අතට


2019-06-25 7988

( සුජිත් මංගල ද සිල්වා )

රොබට් මුගාබේගේ එක්ධිපති පාලනය අවසන් කරමින් සිම්බාබ්වේ පාලනය එරට හමුදාව යටතට ගෙන තිබෙනබව ලෝක ප්‍රවෘති සේවා මොහොතකට පෙර වාර්තා කළේය.රොබට් මුගාබේ ආරක්ෂිතව සිටින බව එරට හමුදා නිවේදනය කළත් ඔහු ඉන්න ස්ථානයක් පිළිබඳ මෙතෙක් අනාවරණය කර නොමැත .

Advertiesment