Tuesday 21st of April 2026
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
දියවැඩියාවට
2019-07-02
14882
බොහෝ ජනයාට විශාල ප්‍රශ්නයක්ක් වී තිබෙන දියවැඩියා රෝගය වළක්වා ගැනීම සඳහා ඉවහල් වන නව වී ප්‍රභේදයක් හඳුන්වාදීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය පියවර ගෙන තිබේ.
“නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගයේ සහල්වල අඩංගු වන අවම කාබෝහයිඩ්රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වන බව සඳහන් වේ.
මෙම නව වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගා කර එම සහල් විදේශ රටවලට පවා අපනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇත.
RELATED NEWS
ව්‍යාකරණානුකූලව අක්මාවට අවම හානියක් වන පරිදි මත්පැන් ගන්නේ මෙහෙමයි
රෝගීන්ගේ ජීවත්වීමේ අයිතිය රජයේ අත්හළ නොහැකි වගකීමකි
ඔබේ සතුටට-දුකට බලපාන සතුටු හෝමෝන වැඩි කර ගන්නේ කොහොම ද..?
අශෝක පතිරගේලාගේ ආසිරි රෝහලේ කෙරුවාව මෙන්න..!
ලෝක සෙප්සිස් දිනය අදයි - ලෝකයේ ඇති භයානක ම රෝගයක් වන සෙප්සිස්..?
රටක් සුව කළ දොස්තර හොඳ හිත-රාජිත සේනාරත්න..!
6-6-6 ඇවිදීමේ ක්‍රමය අපගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය වැඩිදියුණු කරන්නේ කෙස�...
අලුත උපන් කිරිකැටියත් මවත් රකින සූතිකා කායම් හොද්ද
An antimicrobial is an agent that kills microorganisms or stops their growth
Resent Post
එන්තරාවාසිය ලාල්ට පාරවළල්ලක් වෙන හැටි
ග්රන්ථ සමාලෝචනය
මහජනතාව ඉදිරියේ ආණ්ඩුවේ වලංගු භාවය අවසන් - විපක්ෂ
එශාන් මාලිංගලාට ජාතික කණ්ඩායමේ ක්‍රිකට් අකැපයිද..?
මොනවද මේ ජනාධිපති කොමිසන්
රවී දිනුම් නන්දලාල් පරාදයි
Lanka Newsweek © 2026