"සජබ ආණ්ඩුව යටතේ මේ රට "නොනිදන රටක්" කරලා ගමට නගරයට සංවර්ධනය ගලන පසුබිමක් ඇති කරනවා" -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි-
"විවාදෙට බය වෙලා අඬන ජවිපෙ නායකයාට විවාදය සඳහා නිල වශයෙන් දිනයක් දැන්වුවා" - "ආර්ථික කමිටු විවාදයටත් සජබ සූදානම්" -සජබ කියයි-
අත්තනගල්ල ඌරාපොළ විදුහලටත් සජිත්-ජලනි සුහුරු පංතියක් ලබා දෙයි-තවත් පාසල් පහකටත් එවැනිම සුහුරු පංති-මැයි දිනට පසුදා ගම්පහ දිසා පාසල් තුනකටත් සුහුරු පංති ලබා දෙයි.
"මගේ පියා ඇතුළු සියලු දේශපාලකයන් රටට වැඩක් කළේ බලය ලබා ගෙනයි. විපක්ෂයේ සිටිමින් පාසැල් 245ක ට සහ රෝහල් රැසකට වැඩ කළේ මම විතරයි" -විපක්ෂ නායක-
"පාසල්, විශ්ව විද්‍යාල සහ පුස්ථකාල ගිණි තැබූ මිනී මැරූ රාජ්‍ය දේපොළ වනසා රට ආපස්සට ඇදපු ප්‍රාදේශීය සභාවක්වත් දියුණු කරන්න බැරිවූ උදවියට රට පාලනය කරන්න දී පස්සෙ අඬන්න එපා" -සජිත් ප්‍රේමදාස-
පාඨලී චම්පික රණවක සහ චරිත හේරත් රහසේ සජිත් ප්‍රේමදාස හමුවූ බවට ආරංචි පැතිර යයි..! සජබ තිරය පිටුපස න්‍යායාචාර්ය ලක්ෂ්මන් ෆොන්සේකා ඇමෙරිකාවේ සිට සජබ වෙනුවෙන් කැප වෙයි-අලුත් මාධ්‍ය මෙහෙයුමකටත් අත ගහලා..!
"අපේ සෙනඟ හංගලා මාළිමාව උස්සන්න ආණ්ඩුව ආසයි වගේ-අපි ඉල්ලූ Town Hall අවට ප්‍රදේශය ඔවුන්ට දුන්නේ ඒ නිසයි-හොරකම් කළ අය එක්ක System Change කර රට හදන්න බෑ. අපේ කවුරුත් ආණ්ඩුවට යන්නෙ නෑ-මම Bar Permit ගත්තා කියල මඩ ගහන හිමි ජවිපෙ කෙනෙක්" -රංජිත් මද්දුම-
පොහොට්ටු අපේක්ෂකයා ධම්මික පෙරේරා ද නැති නම් ඔහු අන්දලා මුදල් ගරනවද කියලා රටම සැකයෙන් බලනවා -සජබ කියයි-වෛද්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් කිසිදු මැයි රැළියකට නොයාම රටේ අවධානයට..! "සජබ කවුරුවත් ආණ්ඩුවේ මැයි රැළියට ගියේ නෑ. එහෙත් පොහොට්ටුවේ වාසුදේව නානායක්කාරගේ මොණරාගල මන්ත්‍රී නම් ගියා" -සජබ කියයි-
"විමධ්‍යගත අරමුදල් යොදවා රට-ගම දියුණු කරන්න සංවර්ධන යෝජනා ලබා දීම සියලු මන්ත්‍රීන්ගේ අයිතියක්. දිස්ත්‍රික් ලේකම්ලාට ලැබෙන ඒ අරමුදල් ඔවුන් අපේ යෝජනාවලට වැය කරනවා. ඒක එදා සිට කෙරෙන දෙයක්" -ගයන්ත කරුණාතිලක සහ අජිත් මාන්නප්පෙරුම කියයි-
"මාළිමාව බලයට ආ ගමන් මාස කිහිපයකින් රට ගොඩ දානවා කියනවා. ඒක කරන විදිය කියන්නෙ නෑ. අපි විවාදයට ආරාධනා කළේ කරන ක්‍රමය සහ වැඩ පිළිවෙළ ගැන කතා කරන්නයි. මොකද සජබ වැඩ පිළිවෙළ අපි සම්මන්ත්රණ හරහා මේ වන විටත් රටට කියලා තියෙනවා. මාළිමාව සමාජවාදය සහ ලිබරල්වාදය අතර අතරමං වෙලා ද කියන සැකයත් රටට තියෙනවා" -ආචාර්ය හර්ෂ ද සිල්වා-
"ඩොලරය වැටී අපේ රුපියල ශක්තිමත් වන තරමට බඩු මිල අඩු විය යුතු වුවත් එහෙම වෙන බවක් පේන්නෙ නෑ. වෙළෙන්දන්ගේ මාෆියාව පරදවා ජනතාවට සහනදීම රජයේ වගකීමයි" -හර්ෂ ද සිල්වා-
සජබය තලවකැලේ සහ කොළඹදී මැයි රැළි දෙකක් පවත්වයි-සජිත් ප්‍රේමදාස රැලි දෙකම අමතයි-තලවකැලේ දී දෙමළෙන් කතා කිරීම ගැන ජනතාව මවිත වෙයි..!
"මැයි රැළියට සජබය ඉල්ලූ Town Hall පිටිය ගැන තීන්දුව ලබා දීමට කල් මරලා ඊට ආසන්න නෙළුම් මාවත මාළිමාවට හිතවත්කමට දුන් ආණ්ඩුව සහ පොලිස් ඇමති සජබ අපේ සෙනඟ හංගන්න අපට වෙන තැනක් දුන්නා" -අජිත් පී-
"මාළිමාව හැම එකම විවේචන කරමින් ඔවුන් රට ගොඩ දානවා කියනවා මිසක් ඒක කරන ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙළ නොකියා රටම අන්දන නිසයි අපි ආර්ථික කමිටු දෙකේ විවිවාදයකට ආරාධනා කළේ. ඒක මග ඇරලා නායකයො දෙන්න පටලවල මාළිමාව ඇඟ බේර ගන්න බලන්නේ. නායකයො සහ කමිටු දෙකේ විවාදයටත් දෙපිරිසම එකඟ වූ දිනෙක සජබ සූදානම්" -නලින් බණ්ඩාර-
Lanka Newsweek © 2024