Monday 19th of May 2025
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
බංගලාදේශයට අන්ත පරාජයක්..!
2019-07-03
14409
(නිලන්ති චන්ද්‍රසේන)
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වී ඇත.
මෙහිදී සංචාරක බංගලාදේශ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 219කි පරාජය වී ඇත.
මෙම තරගය ඇන්ටිගුවාවහිදී පැවති අතර පළමුවෙන් පහරදුන් බංගලාදේශ කණඩායම සියලුම ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 43ක් පමණි. මෙහිදී බංගලාදේශ කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සිමාව පසු කිරීමට නොහැකි විය.
මෙහිදී කෙමර් රෝච් ලකුණු 8කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වී ඇත.
පසුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් පිළ සිය පළමු ඉනිමේදීම ලකුණු 406ක් විශිෂ්ට ලෙස ලබා ගැනීමට සමත් විය.මෙහිදී ක්‍රේග් බ්‍රත්වේට් ලකුණු 121ක් ලබා ගෙන තිබේ.
දෙවෙනි ඉනිම සඳහා පිටියට පැමිණි බංගලාදේශ කණඩායමට සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගැනීමට හැකි වුයේ ලකුණු 144ක් පමණි.
ඒ අනුව මේ වනවිට තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1ට 0ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටී.
RELATED NEWS
ශම්මි සිල්වා නැවතත් නිතරඟයෙන්ම ක්‍රිකට් මහා පුටුවට
ගෘහස්ත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී
කිරුළු නොපළන් කුමාරයා මව්බිමට සම්ප්‍රාප්ත වීම
ටී ටෙන් පල්ලෙකැලේ
හොංකොං සටනේ අවසන් තරගයට ශ්‍රී ලංකාව
ලෝක කුසලාන තරගයක් විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව පිළිගැන...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හොංකොං බලා පිටත් වෙයි
ශ්‍රී ලංකාවේ ලෙනාර්ඩ් ජස්ටින්ට ප්‍රෝ ෆිසික් කායවර්ධන රන් පදක්කම
ශිම්රොන් හෙට්මයර්ව කැඳවයි
Resent Post
අයියෝ.. තලතා ලැජ්ජයි..!
සජබ-එජාප එකතු වෙයි
කොළඹ බලය අල්ලන සටන විපක්ෂ නායක අරඹයි
සිය පසුබෑම නොපිළි ගන්නා මාළිමා ව්‍යාධිය
පොදු විපක්ෂයට සියලු දෙනා එකතු විය යුතුයි
පළාත් පාලන ආයතන ඵලදායී කිරීම සඳහා ස්ථාවර කමිටු
Lanka Newsweek © 2025