Thursday 25th of April 2024

English Tamil
Advertiesment


ස්පාඤ්ඤය විසින් පුද්ගලයින් 933 ක් බේරා ගනී.


2019-06-25 7884

(හේමන්ත තුෂිත කුමාර )

පසුගිය සිකුරාදා (15) සහ සෙනසුරාදා(16) දිනයන්හිදී බෝට්ටු මගින් පැමිණෙමින් තිබූ සරණාගතයින්

933 දෙනෙක් බේරා ගැනීමට ස්පාඤ්ඤ වෙරළාරක්ෂක භටයින් සහ එරට පොලිසිය සමත්ව තිබේ.

මෙසේ බේරා ගන්නා අවස්ථාවේදී 4 දෙනෙකු ගේ මළ සිරුරු ද සොයා ගැනීමට හැකිවීම ඉතා සෝචනීය

තත්වයක් විය. ඉතාලිය සහ මෝල්ටාව මගින් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ සරණාගතයින් පිරිසක්

මෙලෙස ස්පාඤ්ඤය විසින් භාර ගෙන තිබුණි. සරණාගත පිරිස දුප්පත්කම හේතුවෙන් පීඩා විඳීම නිසා වෙනත්

රටක්  වෙත යාමට නැව් ගත වූ පිරිසක් වේ. සරණාගතයින් එරටට පිළිගැනීම ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ

සැන්චේස්  මහතාගේ දේශපාලන ගමන් මගේ ප්‍රධාන තීන්දුවක් බවට පත්වනු ඇති බවට දේශපාලන විචාරකයින්

පෙන්වා දෙයි.

Advertiesment