Monday 24th of March 2025

English Tamil
Advertiesment


ලොව මුහුණ දෙමින් සිටින්නේ භයානකම දශකයටයි 


2022-10-28 14355

 

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණදී සිටින භයානකම දශකය මෙම දශකය බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර සිටියි.

රුසියාවේ දී බ්‍රහස්පතින්දා (28) පැවති උත්සවයක දී විශේෂ දේශනයක් කරමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ බටහිර රටවල් රුසියාවට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි.

එසේ බටහිර රටවලට චෝදනා එල්ල කරමින් රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණය සාධාරණ බවය. 

Advertiesment