Tuesday 13th of May 2025

English Tamil
Advertiesment


මුල්‍ය නීති තොග ගණන් තිබියදී රට බංකොලොත් වුණේ ඇයි..?


2022-06-19 14396

 

(දේශප්‍රිය නානායක්කාර)


I believe that banking institutions are more dangerous to our liberties than standing armies. මූල්‍ය නියාමනය (Financial Regulation) දේශපාලන ක්ෂිතිජයේ තීරණාත්මක කාර්ය භාරයවේ යන්න අතිශයන්ම නිවැරැදිය. බැංකු හුදෙක් මුදල් සපයන්නන් පමණක් නොව, වැදගත් අර්ථයකින් මුදල් නිෂ්පාදකයින් ද වේ.

මුදල් නිර්මාණය කිරීම හෝ මුදල් නිකුත් කිරීම යනු (Money Creation or Money Issuance) රටක, හෝ ආර්ථිකයක හෝ මූල්‍ය කලාපයක මුදල් සැපයුම වැඩි කරන ක්‍රියාවලියයි. බොහෝ නූතන ආර්ථිකයන් මත මුදල් මැවීම පාලනය කරනු ලබන්නේ මහ බැංකු විසිනි. මහ බැංකු විසින් නිකුත් කරන මුදල් මූලික මුදල් (Base Money) ලෙස හැඳින්වේ. 

විවෘත වෙළෙඳ පොළ මෙහෙයුම්වල නියැලීමෙන් මහ බැංකුවලට සෘජුවම මූලික මුදල් ප්‍රමාණය වැඩි කළ හැක. ඕනෑම රටක මූල්‍ය අංශයට බැංකුකරණය, ණය දීම, රක්ෂණය, ආයෝජනය, ධනය, මුදල් වෙන් කිරීම සම්බන්ධ වෙනත් ව්‍යාපාරික ක්‍රියාකාරකම් හා සම්බන්ධ විශාල කර්මාන්ත සමූහයක් ඇතුළත් වේ. ගෝලීය මූල්‍ය අංශය පිළිබඳ විස්තීරණ මිනුම් ක්‍රම කිහිපයක් ඇති නමුත් එහි ප්‍රමාණය මැනීමට ඇති එකම ක්‍රමය ඇස්තමේන්තු කිරීම පමණි.

ඒ හේතුවෙන් ව්‍යවස්ථාමය ප්‍රඥප්තින් රාශියක් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන ශ්‍රී ලාංකේය බැංකු පද්ධතිය නියාමනය සඳහා ක්‍රියාත්මකය. එම ව්‍යවස්ථාමය ප්‍රඥප්ති නම්,

Monetary Law Act, No. 58 of 1949 (Incorporating Amendments up to 30th June, 2014)

Banking Act, No. 30 of 1988.

Finance Business Act, No. 42 of 2011.

Finance Leasing Act, No.56 of 2000.

Micro finance Act, No. 6 of 2016.

Monetary Law Act No. 58 of 1958 (No. 2263/41 - January 21, 2022)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2234/49 - July 02, 2021)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2222/60 - April 09, 2021)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2220/69 - March 26, 2021)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2218/38 - March 09, 2021)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2215/39 - February 18, 2021)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2213/40 - February 03, 2021)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2213/39 - February 03, 2021)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2213/38 - February 03, 2021)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2213/37 - February 03, 2021)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2213/36 - February 03, 2021)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2213/35 - February 03, 2021)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2213/34 - February 03, 2021)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2206/25 - December 18, 2020)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2202/7 - November 17, 2020)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2196/22 - October 06, 2020)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2182/37 - July 02, 2020)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2182/33 - July 01, 2020)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2182/32 - July 01, 2020)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2170/4 - April 08, 2020)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2169/3 - April 02, 2020)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2145/49 - October 17, 2019)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2112/25 - February 28, 2019)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2112/17 - February 27, 2019)

Foreign Exchange Act No. 12 of 2017  (No. 2063/12 - March 19, 2018)

Foreign Exchange Act No. 12 of 2017 (No. 2045/56 - November 17, 2017)

Foreign Exchange Act No. 12 of 2017 (No. 2043/31 - October 31, 2017)

Foreign Exchange Act No. 12 of 2017 (No. 2040/43 - October 13, 2017)

Foreign Exchange Act No. 12 of 2017 (No. 2036/32 - September 14, 2017)

Foreign Exchange Act No. 12 of 2017  

Exchange Control Act No. 24 of 1953 (Repealed with effect from 20.11.2017)
 
Employee Provident Fund

Employees Provident Fund (Amendment) Act, No 2 of 2012

EPF Act No 15 of 1958 and Amendments ( Incorporating Amendments up to 31st December, 1998 )
 
Other Legislative Enactments

Local Treasury Bills Ordinance No. 8 of 1923

Registered Stock and Securities Ordinance No. 7 of 1937 ( Incorporating Amendments up to 31st December, 2004 )

Payment and Settlement Systems Act No 28 of 2005

Financial Transactions Reporting Act No. 6 of 2006

Active Liability Management Act No. 8 of 2018

උක්ත නෛතික උපකරණ සියල්ල තිබියදී ශ්‍රී ලාංකේය රාජ්‍ය බංකොලොත් තත්ත්වයට පත් වුයේ ජන සමාජයේ දේශපාලන සාක්ෂරතාවේ (Political Literacy) නොඳියුණුකම හේතුවෙන් සහ දේශපාලන නූගත්කම (Political Illiterate) හේතුවෙන්ම පමණක් නොව ශ්‍රී ලාංකේය බහුතර උගත් බුද්ධිමතුන් පොදු යහපත පිළිබඳ අනවධානයෙන් කටයුතු කිරිම හේතුවෙනි. ලක් මාතාව නිදහස් අධ්‍යාපනයේ උගතුන් බුද්ධිමතුන් අවදී වන තුරු තව කොපමණ කලක් වැලපිය යුතුද..?

 


 

Advertiesment