Friday 21st of March 2025
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
කියුබාවේ හවානා නුවරට ගුවන් යානයක් කඩා වැටේ...100දෙනෙක් මරුට
2019-06-25
14365
(නිලන්ති චන්ද්‍රසේන)
කියුබාවේ හවානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමීපයට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බෝයින් 737 වර්ගයේ යානයක් වන අතර එය අභ්‍යන්තර ගුවන් ගමනකදී මෙසේ සිදුවී ඇත්තේ. මෙම ගුවන් යානය කියුබානු රාජ්‍ය ගුවන් සමාගම මගින් මෙක්සිකානු සමාගමකින් බදු පදනම මත ලබාගත් ගුවන් යානයකි. මෙක්සිකානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ මෙහි නිෂ්පාදිත වර්ෂය 1979 වන බවත් මෙය පසු ගිය සැප්තැම්බර් මස කළ පරීක්ෂාවකදී කිසිඳු කාර්මික දෝෂයක් හඳුනා නොගත් බව ය.
එරට මාධ්‍ය වාර්තාවන්හී දැක්වෙන්නේ ගුවන් යානය වානා නුවර පිහිටි ජොස් මාර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වී ටික වේලාවකට පසුව එය කඩා වැටී ඇති බව ය.
යානය අනතුරට ලක්වන විට කියුබානු ජාතික ගුවන් මගීන් 110 දෙනෙකු සහ මෙක්සිකානු ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඒ තුළ සිට ඇති බව විදෙස් වාර්තා වන අතර අනතුරින් පුද්ගලයින් 03 දෙනෙකු දිවි ගලවා ගෙන ඇතත් ඔවුන්ද බරපතළ තත්වයේ පසු වන බවද වාර්තා වේ.
කියුබානු ජනපති මිගුඑල් ඩයස් කැනෙල් අනතුර සිදු වූ සැනින් එම ප්‍රදේශයට පැමිණ එය නිරීක්ෂණය කර තිබේ.
RELATED NEWS
අභ්‍යවකාශ ජනාවාස - චන්ද්‍රයා සහ අඟහරු මත නව ලෝකයක් නිර්මාණය කිරීම
ජනතාවට පොරොන්දුවූ දේ කරන ට්‍රම්ප්ගේ අදීන රාජ්‍ය තාන්ත්රිකත්වය..!
ට්‍රම්ප් චීනයෙන් ටියුෂන් ගත්තා ද..?
ට්‍රම්ප් පැනවූ බදු රිවස් කරන ට්‍රම්ප්..!
යුද්ද වලට තිත තබන ට්‍රම්ප් ලෝක වෙළෙද යුද්ධයකට අරඅදී..?
බ්‍රිතාන්‍ය අගමැති කඩිමුඩියේ වොෂින්ටන් වන්දනාවක..?
ඇමෙරිකාවෙන් එළවා දැමූ සෙලෙන්ස්කිට බ්‍රිතාන්‍ය ප්රමුඛ යුරෝපයෙන් රතු �...
ඇමෙරිකා යුක්රේන ගැටුම උඩු දුවයි. යුරෝපා සංගමයත් මැදිහත් වෙයි..!
පෙබරවාරි 28 දා වොෂින්ටනය දෙදරයි..?
Resent Post
ජනපති හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර
- ක්ලීන් ශ්‍රී ලංකා - යටතේ පාරිභෝගික අයිතිවාසිකම්
හිටපු ජනපති බයිඩන්ගේ දරුවන්ගේ ආරක්ෂාව එක පෑන් පහරින්
අනුර හුලංගමුවට සළකලා..?
දේශබන්ධුට ඇපත් නෑ
ප්‍රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මරයි - හතක් දිවි
Lanka Newsweek © 2025