Friday 21st of March 2025
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් කුමාර් සංගක්කාරටත්..!
2019-07-03
14410
(නිලන්ති චන්ද්‍රසේන)
ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් විකුණා ජනතා සතු කිරීමේ අපූරු ක්‍රමයක් නිර්මාණය කර ඇති බව වාර්තා වෙයි.
හිටපු සුප්‍රකට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මීට එක්ව ඇති අතර ශ්‍රී ලංකාවෙන් ඊට කුමාර් සංගක්කාර එක්ව සිටින බව වාර්තා වේ.
“මාගේ ක්‍රීඩා දිවියේ විශේෂ ස්ථානයක් විදියට ලෝඩ්ස් ක්‍රීඩාංගණය සඳහන් කළ හැකියි. මේ ක්‍රීඩාංගණයේ සිට ක්‍රීඩා ලෝලීන්ව පිනවීමට හැකි වීම ගෞරවයක් කියා සිතනවා. ලෝඩ්ස් ක්‍රීඩාංගණය ලොව වටා වෙසෙන ක්‍රීඩා ලෝලීන්ට විශේෂිත ක්‍රීඩාංගණයක්. දැන් ඔවුන්ටත් අවස්ථාවක් ලැබී තිබෙනවා එහි කොටසක හෝ අයිතිය ලබා ගැනීමට. මෙම ක්‍රීඩාංගණයේ කොටසකට අයිතිය මටත් ලැබීම භාග්‍යයක් විදියට මම සිතනවා.” යැයි මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත.
ලෝඩ්ස් පිටියේ ස්ථානයක් ලබා ගැනීම සඳහා අයැදුම් කළ යුතු අතර එහි අඩුම මිල ලෙස දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය පවුම් 500 කි.
කුමාර් සංගක්කාරට අමතරව ඩේවිඩ් ගවර්, ඇලන් ලෑම්බ් සහ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ලෝඩ්ස් පිටියේ කොටස් ලබා ගත් ක්‍රීඩකයින් වේ.
RELATED NEWS
කිරුළු නොපළන් කුමාරයා මව්බිමට සම්ප්‍රාප්ත වීම
ටී ටෙන් පල්ලෙකැලේ
හොංකොං සටනේ අවසන් තරගයට ශ්‍රී ලංකාව
ලෝක කුසලාන තරගයක් විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව පිළිගැන...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හොංකොං බලා පිටත් වෙයි
ශ්‍රී ලංකාවේ ලෙනාර්ඩ් ජස්ටින්ට ප්‍රෝ ෆිසික් කායවර්ධන රන් පදක්කම
ශිම්රොන් හෙට්මයර්ව කැඳවයි
සුමතිට ලොකු පුටුවක්
තමන්ට ආරාධනා කළහොත් ජාතික දැල්පන්දු කණ්ඩායමේ වගකීම මම ගන්නවා
Resent Post
ජනපති හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර
- ක්ලීන් ශ්‍රී ලංකා - යටතේ පාරිභෝගික අයිතිවාසිකම්
හිටපු ජනපති බයිඩන්ගේ දරුවන්ගේ ආරක්ෂාව එක පෑන් පහරින්
අනුර හුලංගමුවට සළකලා..?
දේශබන්ධුට ඇපත් නෑ
ප්‍රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මරයි - හතක් දිවි
Lanka Newsweek © 2025