Monday 20th of January 2025

English Tamil
Advertiesment


කොදෙව් පළමු ඉනිම 230ට සීමා වෙයි


2021-11-24 14374

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර 21 වනදා ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කොදෙව් පළමු ඉනිම ලකුණු 230 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. 

තරඟයේ මුලින් පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 386යි.

එහිදී අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කල දිමුත් කරුණාරත්න ලකුණු 147යි. රෝස්ටන් චේස් ලකුණු 83ට කඩුලු 5යි.

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම 230යි.කයිල් මේයර්ස් ලකුණු 45යි.ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 40ට කඩුලු 4යි.

Advertiesment