Wednesday 16th of October 2024
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
සිංගප්පූරුවේ දී කිම් ජොන් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ
2019-06-25
14334
(නිලන්ති චන්ද්‍රසේන)
තමන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ලබන මස (ජුනි) 12 සිංගප්පූරුවේදී හමුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ලොවම පුදුම කරමින් සාකච්ඡා සඳහා උතුරු කොරියානු නායකයාගේ ලද ආරාධනාව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පිළිගෙන ඇත. මෙයට ඉහත මෙම නායකයින් දෙදෙනා තර්ජන සහ අපහස එල්ල කර ගත්ත ද උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පසුගියදා පවතී සාකච්ඡා වලින් පසු තත්වය වෙනස් විය.මෙයට අමතරව උතුරු කොරියාව විසින් ඇමෙරිකානුවන් තිදෙනා නිදහස් කිරීමද මෙම ආරාධනාව පිළිගැනීමට හේතු වී ඇත. මෙම ඇමෙරිකානුවන් තිදෙනා නිදහස් කරනු ලැබුවේ නායක හමුව සුදානම් කිරීමට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්යොංයෑං වෙත ගොස් සිටියදියි.
මිට පෙර ද රාජ්‍යතාන්ත්‍රික කාර්යයන් සඳහා සිංගප්පුරුව යොදාගෙන ඇති අතර මිට වසර 60 ට පෙර පැවතී චීන - තායිවාන සාකච්ඡා ද පැවැතත් වුයේ සිංගප්පුරුවේදී ය.
ඇමෙරිකාව හා සිංගප්පුරුව අතර පවතින්නේ ද ඉතා සමීප සබඳතාවකි. ජාත්‍යන්තර සම්බාධක දැඩිවීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී උතුරු කොරියාව සමග ඇති සියලු ආකාරයේ වෙළෙඳ සබඳතා සිංගප්පුරුව අත්හිටුවුවද දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකි වී ඇත.
RELATED NEWS
International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්
ප්‍රංශ නව අගමැතිට විරෝධය
අන්තර්ජාතික ප්‍රජාවේ දෙබිඩි පිළිවෙත
ගුවන් අනතුරකින් 61ක් මරුට
වත්මන් තත්වය හමුවේ බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි
කුවෙට්හි දී අත්අඩංගුවට ගත් කලාකරුවන්ට නිදහස
එංගලන්තයේ සංක්‍රමණිකයන්ට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා
ඇමරිකානු භටයින් 70ක් ශ්‍රී ලංකාවට
රැකියා විරෝධය පා බංගලි වැසියෝ වීදී බසිති
Resent Post
ජනාධිපතිවරයා වටා රොක්වීම
අනුර බලශක්ති අමාත්‍යංශයට- ක්ෂේත්රයේ ඉලක්ක සපුරා ගැනීමේ ව්‍යාපෘති
අන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
වසර 50කට පසු සහරා කතරට ගංවතුර
වැසි තත්වයේ වැඩිවීමක්
Lanka Newsweek © 2024