Monday 27th of September 2021

English Tamil
Advertiesment


ඇමති ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි


2021-09-15 6291

 
(හේමන්ත තුසිත කුමාර) 


රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද දින සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ඒ මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා  ඇති අතර ජනාධිපතිවරයා එය පිළිගෙන ඇත.එමෙන්ම වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සිදුවූ සිද්ධීන්වලට අදාළ වගකීම ඔහු විසින්  භාර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

Advertiesment