2032 දී ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය ලෙස ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
බදාදා(21) ටෝකියෝ නුවර පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (අයි.ඕ.සී) සැසියකදී ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය සහ ඒ අවට ගිනිකොනදිග ක්වීන්ස්ලන්ත කලාපය ක්‍රීඩා සත්කාරකත්වය දැරීමට අනුමත විය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (අයි.ඕ.සී) සභාපති Thomas Bach නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය.
Lanka Newsweek © 2024