Wednesday 16th of October 2024
English
Tamil
Toggle navigation
English
Tamil
Home
World
Economics
Sports
Arts
Videos & Interviews
Investigation
More
Legend
Health
Law
Women
Agriculture
Archaeology
Astrology
Religion
Traveling & Nature
Interviews
CHARACTERS
Politics
News
About Us
උ.කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හිටුවයි..!
2019-06-25
14335
ලෝක සාමය තහවුරු වන ලකුණු..!
(සුජිත් මංගල ද සිල්වා)
මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් වහාම නතර කිරීමට උතුරු කොරියාව තිරණය කර තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු මිසයිල අත්හදා බැලීම් අත්හිටුවීමට ක්‍රියා කරන අතර න්‍යෂ්ටික අත්හදා බැලීම් පරිශ්‍රය වසා දැමීමට පියවර ගන්නා බව උතුරු කොරියානු නායක කිම් ජොන් පවසයි.
ඒ අනුව අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල එල්ල කිරීම නතර කිරීමට කොරියානු රජය සියලු කටයුතු යොදා තිබේ.
කොරියානු අර්ධද්වීපයේ ආර්ථික වර්ධනය සහ සාමය අරුමුණු කරගනිමින් කොරියානු නායක කිම් ජොන් මහතා මේ තීරණය ගෙන ඇති බව කොරියානු රාජ්‍ය මාධ්‍ය පෙන්වා දෙයි.
මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඉදිරි සතියේදී දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් මහතා ද ජූනි මාසයේදී පළමු වරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දහමුවීමට නියමිත ය.
උතුරු කොරියානු නායක කිම් ජොන් මහතාගේ මේ තීරණය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර සිටින්නේ මේ තීරණය උතුරු කොරියාවට සහ මුළු ලෝකයටම් ඉතා හොඳ ප්‍රවෘත්තියක් වනු ඇති බවය.
RELATED NEWS
International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්
ප්‍රංශ නව අගමැතිට විරෝධය
අන්තර්ජාතික ප්‍රජාවේ දෙබිඩි පිළිවෙත
ගුවන් අනතුරකින් 61ක් මරුට
වත්මන් තත්වය හමුවේ බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි
කුවෙට්හි දී අත්අඩංගුවට ගත් කලාකරුවන්ට නිදහස
එංගලන්තයේ සංක්‍රමණිකයන්ට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා
ඇමරිකානු භටයින් 70ක් ශ්‍රී ලංකාවට
රැකියා විරෝධය පා බංගලි වැසියෝ වීදී බසිති
Resent Post
ජනාධිපතිවරයා වටා රොක්වීම
අනුර බලශක්ති අමාත්‍යංශයට- ක්ෂේත්රයේ ඉලක්ක සපුරා ගැනීමේ ව්‍යාපෘති
අන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
වසර 50කට පසු සහරා කතරට ගංවතුර
වැසි තත්වයේ වැඩිවීමක්
Lanka Newsweek © 2024