Tuesday 23rd of April 2024

English Tamil
Advertiesment


පාර්ලිමේන්තු සභාවෙන් පත් කළ කොමිෂන් සභා නියෝජිතයින් ස්වාධීන ද..?


2020-12-12 7708

සාධාරණ සමාජයේ තෙවැනි "කතිකාව" ඉරිදා (13)..!

 

ඔබත් එක් වන්න-මෙන්න පිවිසුම්..!

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

ජාතික සහ ගෝලීය දේශපාලන, ආර්ථික සහ සමාජ ප්‍රවණතා සම්බන්ධයෙන් "zoom" තාක්ෂණය යොදා ගෙන අන්තර් ජාලය ඔස්සේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කෙරෙන "කතිකාව" ජාතික දේශපාලන සංවාදයේ තෙවැනි සාකච්ඡාව ඉරිදා සවස 5.00 ට (13) පැවැත්වේ. 

සතිපතා සෑම ඉරුදිනකම "zoom" තාක්ෂණය ඔස්සේ පැවැත් වෙන "කතිකාව" ජාතික විද්වත් සංවාදයට එක් වන්නේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට, පිළි ගැනීමට සහ ගෞරවයට පත් සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරන අතර මෙවර "කතිකාවට" එක් වන්නේ මහාචාර්ය රොහාන් සමරජීව, නීතීඥ ජාවේද් යුසුෆ්, ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සහ මාධ්‍යවේදී සුනිල් ජයසේකර යන මහත්වරු වෙති.

පාර්ලිමේන්තු සභාවෙන් පත් කළ කොමිෂන් සභා නියෝජිතයින් ස්වාධීන ද..? යන තේමාව යටතේ ශ්‍රී ලංකාව වේලාවෙන් සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා  පැවැත් වෙන මෙම ජාතික දේශපාලන සංවාදයට ඔබට ද එක් විය හැකි අතර 071 812 4191 යන "WhatsApp අංකයට හෝ 071 3783587 යන ජංගම දුරකථන අංකයට ඇමතුමක් ලබාදිමෙන් ඒ සදහා වන වැඩි දුර තොරතුරු ලබා ගත හැකිය.

 

-Join Zoom Meeting-

https://us02web.zoom.us/j/8786680327?pwd=TVNDMVR2cElJNktwOUM4R2xTdkttdz09

Meeting ID: 878 668 0327

Passcode: 907XF7

One Tap Mobile

+13126266799,,8786680327#,,,,,,0#,,378952# US (Chicago)
+13462487799,,8786680327#,,,,,,0#,,378952# US (Houston)

-Dial By Your Location-
        
+1 312 626 6799 US (Chicago)
 +1 346 248 7799 US (Houston)
   +1 408 638 0968 US (San Jose)
    +1 646 876 9923 US (New York)
    +1 669 900 6833 US (San Jose)
   +1 253 215 8782 US (Tacoma)
                 +1 301 715 8592 US (Washington D.C)

-Meeting ID: 878 668 0327-

-Passcode: 378952-

-Find Your Local Number-

https://us02web.zoom.us/u/kc6b7KHgA0

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment