Friday 21st of March 2025
ශිෂ්ට සම්පන්න සමාජයක් තවත් කෙකෙකුගේ අඩුපාඩුවක් පීඩාවක්, හාස්‍යයට ලක් කිරීමට තරම් ආමානුශීය නොවේ. ඉපදෙන, සැනසෙන ගැහැනියකගේ ලිංගිකත්වය හෙලා දකිනවානම් ඒ සමාජය අශිෂ්ට එහෙත් ගැහැනිය වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ලබා දීමට ශිෂ්ටය කෘතවේදීය.
Lanka Newsweek © 2025