Tuesday 13th of May 2025

English Tamil
Advertiesment


ග්‍රීසියේ ඇති වූ දරුණු කුණාටුව..!


2019-07-11 14395

ග්‍රීසියේ ඇති වූ දරුණු කුණාටුවක් හේතුවෙන් සංචාරකයින් සය දෙනෙකු මිය ගොස් ඇති බව වාරතා වේ. 

මෙලෙස මිය ගොස් ඇත්තේ චෙක් ජාතික යුවලක්, රුමේනියානු ජාතිකයින් දෙදෙනෙක් සහ රුසියානු ජාතිකයින්  ඇතුළු සංචාරකයින් සය දෙනෙකුයි. මෙම මිය ගිය පිරිස අතර ළමුන් දෙදෙනෙකුද සිටින බව විදේශ මාධ්‍ය වාරතා කරයි.

මෙම කුනාටුව අධික වර්ෂ්හවත් සමග තද හිම කට පත්ටිත කරමින් විශාල  ක්‍රමයෙන් තෙසලොකිනි නගරයට පැමිණ ඇත. මෙම කුනාටුව හේතුවෙන් එම නගරයේ ගොඩ නැගිලි විශාල ප්‍රමාණයකට හානි සිදු වී ඇති අතර 100 දෙනෙකුට අධික පිරිසක් රෝහල් ගත කර ඇති බව ද වාරතා වේ.

 

Advertiesment