Thursday 4th of December 2025

English Tamil
Advertiesment


විපතට පත් වූවන්ගේ දුක සැප සොයා බලන්න ගිය විපක්ෂ නායක සජිත්..!


2025-11-29 1349

 

පාර්ලිමේන්තුවේත් - ඉන් පිටතත් විපක්ෂ නායක සජිත් ජනතාව සමග 

 

අද (29) කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කරනු ලැබීය.

හේවාගම අභිනවාරාම විහාරස්ථානයේ රැදී සිටින ගංවතුරෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  විපතට පත් ජනතාවට අවශ්‍ය කටයුතු ඉදිරියේදී කඩිනමින් ඉටුකර දීමට කටයුතු කරන බවට පොරොන්දු විය. 

Advertiesment